Jk:- ටේ , හොසොක් හියොන්ග් ඔයාලා...ඔයාලාද එතකොට
Hobi:- Jk කියන්නේ ජ්..ජන්ග්කුක්..එතකොට ජිමින්...?
Tae:-ජ්..ජුන් හියොන්ග්....ඔයාමද මේ ?
NJ:- ඔව් ටේ මම තමා..කොහොමද මගේ මල්ලිට...
නම්ජුන් ඇවිත් ටේ ව බදාගෙන ඔලුව අතගාන්න ගත්තා..
හොදයි හියොන්ග්..මට හියොන්ග්ව මතක් වුනා..මගේ චුටි කාලේ Hero මාව දාලා ගියා නේ..
ආපහු ටේ ගේ Hero ආවා ඔයා ගාවටම..මම ආපහු අපේ චුටි ටේව තනි කරලා යන්නේ නෑ කොහෙවත්ම
නම්ජුන් ඒක කියනකොට ටේ තවත් තදකරලා ජුන්ව බදාගත්තා...හොසොක් වත් ජුන් බදාගත්තා...
හියොන්ග් ආපහු කොහෙවත් යන්න එපා අපි එක්කම ඉන්න..
කොහෙවත් යන්නේ නෑ හොසොක් ඔයාලාව දාලා අපි..අපේ පවුල ආයෙත් එකතු වුනා.ආයේ කැඩෙන්න දෙන්නේ නෑ...
කුකි ජිමින් කතා කරන්න ඔයාලාත්..
Jm:- ඒ..ඒත් ජින් හියොන්ග් අපි මෙයාලාව දන්නවා නේ..
Jk:- ඔව් අපි දන්නවා නේ..හියොන්ග් මේ තමා මම කිව්ව මගේ යාලුවා ටේයි හොසොක් හියොන්ග් නුයි.
NJ:- මම දන්නවා කුකි..අපි තුන් දෙනාම දන්නවා ඔයාලා 4 දෙනා යුනි එකේදි හම්බුනා කියලා.
JH :- මට නම් තාම විශ්වාස කරන්න බෑ
ටේ නම් මුකුත් නොකියා කුකි දිහා බලන් හිටියා .....හොබි කුකිවයි ජිමින්වයි බදාගත්තා...තුන් දෙනාම එකට බදාගෙන හිටියා...ඒ එක්කම හොබි ටේවත් ඇදලා ගත්තා...හතර දෙනාම කදුලු පිරුනු ඇස් වලින් බදාගෙන හිටියා...ඒ එක්කම යුන්ගි ජින් වගේම නම්ජුනුත් කොල්ලෝ 4 දෙනාවම බදාගත්තා....චූටි කාලේ තිබුනු නැතුවුනු යාලුකම ආපහු එකතු වුනා.....
හරි ළමයි ඔයාලා කතා කරගන්නකෝ..ජුන්,යුන්ගි අපි යමු kitchen එක පැත්තට....
හරි හියොන්ග්....යමු....
තුන් දෙනාම ගියාට පස්සේ කොල්ලෝ හතර දෙනාම සොෆා එකෙන් වාඩි වුනා..
jk කියන්නේ ජන්ග්කුක් කියලා මට හිතුනේම නෑ කුකි...
මේකනේ හොබි හියොන්ග්..කුකි තමා එහේ ඉන්නකොට High school එකේදි මට Jk කියන්න කිව්වේ..මේ හාවා කැමති නෑ එයාගේ නම කවුරුත් දැනගන්නවට...මාත් jk ම කියනවා...
YOU ARE READING
Evil or Me
Fanfiction💎එක තරුණයෙක් ජිවීතයත් මරණයත් අතර සටනක 💎විදවන හදවතකට ආදරේ කරන්න වෙර දරන තරුණයෙක් 💎 එකම දක්ශතාවය නිසා එක්වුනු ආදරයක් 💎පියාට අත්වූ ඉරණමට සමාන ඉරණමක් අත්වෙන තරුණයෙක් 💎 කුඩාකල පෙම පවත්වාගෙන යන්න උත්සහ කරන තරුණයක් ද...