MAH QUEEN | COMPLETED
පුංචි කාලෙදිම ආදරය සෙනෙහස අහිමිවුනු අහින්සක කෙල්ලෙක්, අහිමිවීම් වලින් හෙම්බත් වෙච්ච කෙනෙක්, ඔහේ ගලාගෙන ගිය ජීවිතයට හරි ලස්සන ආදරයක් කාලය විසින් මුණගස්වද්දි, ජීවත්වෙන්න අරමුණක් හම්බවුනත්, තමන් ආදරය කරන කෙනාගෙ සතුට වෙනුවෙන් එයාව අත්හරින්න සිද්දවෙනකොට, ජීවත් වෙන්න හේතුවක් නැතිවෙද්දි, ජීවිතය නැතිකරගන්න උත්සාහ කරද්දි...