ඒ තරම්ම ආදරේයි ද ( o𝒏𝒈𝒐𝒊𝒏𝒈 )
පුළුවන් නම් එකම එක පාරක් මගේ ඇස් ඉස්සරහට එනවාද...ඔයා නැතුව මට දැනුන පාලුව නින්ද නැතිව මේ දවස් ගෙවිලා යන අමාරැව ඔයාව මට උවමනා උන තරම් ඔය ඇස් දිහා බලාගෙන කියන්න ඕනා..රස්නෙ දෙන ඔයාගේ පපුවට තුරැල් වෙලා දහස් වාරයක් සමාව ගන්න ඕනා මට...ප්ලීස්..එක පාරක් එනවාද මගේ ඉස්සරහට.. 𝙹𝚎𝚘𝚗 𝙹�...