- කා ර් මා
ආත්මගත ආදරය...! Started - 2024/08/2 End - ?
" ඩේසි මල .........." "................." " Espoir ඔයා එනකන් බලාගෙන ඉන්නව !" ඒ හිතුවක්කාර දෑස් කිව්වෙ එහෙම...... . . . . . . . Start - 2024 / 04 /29 End - ?
" කඩදාසි මුද්දකින් ඇති වැඩේ මොකක්ද ? " " I like shiny things , but I'd marry you with paper rings " " මොකක් !? " Start : 01/07/2024 End :
.... ශ්‍රි කියලා කියන්නේ "මම ඔයාට ආදරෙයි ශේනූ අයියේ, ඒත්" කියලා කියන කෙනෙක් නෙවෙයි. "මම ඔයාට ආදරෙයි ශේනූ අයියේ, එච්චරයි " කියලා කියන කෙනෙක්. ජීවිතේ කොයිතරම් අමාරූ දවසක උනත් ඔයා මට ඉන්නවනේ කියලා දැනෙන එක පට්ට ෆීලින්ග් එකක්. විස්වාස කරන්න, ඒක තමයි මම මගේ ජීවිතේ විඳලා තියෙන ලස්සනම හැඟීම! ඉතින් මම "ආදරේ" කියන්නේ ඔයාට. ඔව්...
යනවා නම් නුඹ ඈත දුරකට මටත් නොකියම නොඑන්න දුටුවොතින් සඳවතිය අහසේ යන තැනක තතු කියන්න ⚽️ රුශාල් විශුද්‍ය දෙශාක්‍යගෙ 🏏
මා ළඟින් ඉන්නවා දැනෙනවා... තාමත් ඔබෙන් මා නිවෙනවා.. 🤍 ඔයා දන්නවද මං ඔයාට හැමතිස්සෙම ඩේසි මල සම්බන්ධ කරන්නේ ඇයි කියලා...ම්ම්..? මොකද.., ඩේසී මලේ තේරුම අහිංසක සරල සහ පාරිශුද්ධත්වය... ඉතින්.., ඔය මුව පැටියෙක්ගේ වගේ ඇස් දෙකෙන් දෝරේ ගලන ඒ අහිංසක පිරිසිදු ආදරේ.., අවුරුදු කාලේට විතරක්ම පිපෙන ඒ ඩේසී මල...., ඉතින් අවසරද මට...
වැහි වළාකුලු බර වෙලා තියෙන මේ අහසටද ඔයා කැමති අභී....? ❤️ නැහැ මං කැමති මේ වැහිබර වළාකුලු තියෙන මන්දාරම් අහසත් එක්ක පේන මේ ලස්සන මුහුදට තේව්....❤️
වාහ්.. ඒක ලස්සනයි නූසර.. Thank you si- මොකක්ද ලස්සන..? සර් මගේ පොත ඇතුලේ තිබ්බ මල ලස්සනයි කිව්වම සෙහස් එකපාරට එහෙම ඇහුවේ මගේ පොත දිහා බලලා, ආයේ මන් දිහා ඇහි බැම රැළි කරලා බලාගෙන..මාවත් එකපාරට මොකක්ද වෙලා ගියා ඒ ඇහුව විදියට.. මෙච්චර මේ වෙල්වට් රතු පාටට තියෙන මල පේන් නැද්ද මූට.. සර් කිව්වේ මේ මල ලස්සනයි කියලා.. මොන මලද...
ආකාසයේ දුර ගිම්හාන ඉවුරේ... මා ඉගිල එන්නම්.... ළගින් තුරුලු වෙන්නම්... ඔබේ උණුහුමේ රාත්‍රියේ....☘️ Start - 2024 / 06 / 27... End -
"ඕනම දෙයක් දිහා දුරින් ඉදන් බලද්දි හරි ලස්සනයි බං..🥺❤️" ආදිත් ශෙනාල් කෞශිත වයිරාවණන්.. "එහෙමයි කියලා උඹ හදන්නේ හැමදාම මෙතන ඉඳන් බලන් ඉන්නද..අනේ මේ උඹ උක්කාපන්.." ලක්ශාන් දේවන්ය සදහිරු දිසානායක..
මේ සියල්ල නැතිව ගිය දවසක... මේ සියල්ල ලැබුනු දවසක... කවදාමහරි දවසක..... | 🇸 🇴 🇲 🇪 🇩 🇦 🇾 | ___________________________________________𝕯𝖆𝖗𝖐_𝕾𝖚𝖓𝖘𝖍𝖎𝖓𝖊𝖗 🤍🥀 °𝖢𝗈𝗇𝗍𝖺𝗂𝗇𝗌 𝗆𝖺𝗍𝗎𝗋𝖾 𝗉𝖺𝗋𝗍𝗌.. Start : 2023/03/16 End :2023/06/22
ආදරේ කියන දෙය වචනෙන්ම කියන්න ඕන නෑ නේ ? -ආරධ්‍ය ශෙහාන්- ඒත් ආදරේ දැනෙන්න දෙන්න පුලුවන්නේ ? -රොනාල් රසන්ය- ආදරය දේශපාලනය මිත්‍රත්වය සමාජය මේ සියලුම දෙයෙහි එකතුව පළිඟු හදවත නමින්...
Non fiction BL " ඔයා අඬන වෙලාවට ඔයා එක්ක අඬන කෙනාටත් වඩා ඔයාව පපුව අස්සේ හංගගන්න කෙනයි ප්‍රේමය... " - සංඛ අහස්ය මන්දාරම් -
"උඹ ඔය හීනි දෙතොල් හැඩ කරලා කට කොනින් හිනා වෙන විදිහ හරි ලස්සනයි මැණික. ඈතට වෙලා උබ දිහා වරු ගනන් බලන් ඉද්දි, උඹ ලස්සනට හිනාවෙන වාරයක් වාරයක් පාසා මගෙ පපුව හිරිවැටිලා යන විදිහට මම මාරම ලෝබයි බන්. ආයු... මම උබට ආදරෙයි මගෙ වස්තුව, පණටත් වඩා ආදරෙයි" ~ තෙහාන් ශීත සෘතුවක තුහිනයක් ලෙසින් ජීවිතයට පැමිණි අහිංසක සිතක...
"උබ මේ දේවා ලගට ආවේ උබට ඕන වෙලාවට උනාට උබට මෙතනින් යන්න පුලුවන් වෙන්නේ මට ඕන වෙලාවට.." "අනුන්ගෙන් හොරා කාලා ලොකුකම් දාන මහ ලොකු දේවා...මං උබට බය නෑ යකෝ.." . . . . "චහ්...බය වෙන්නත් එපා..මං ආසත් උඹ ඔහොම එකට එක කියවන් එද්දි...දන්නව දෙයක්..මට එතකොට හිතෙන්නම උබේ මේ රෝස් පාට තොල් දෙක ලේ එනකම් හපලා දාන්න...."
"උඹ රාජකුමාරයා බැයිනම් මොන නාට්ටාමියෙක් උනත් මට වැඩක් නෑ. අප්පාගෙ පදේටවත් නටන්නෙ නැති මම , උඹ ඔලුවෙන් හිටන් ගැට බෙරයක් ගැහුවත් උඹේ පදේට නටයි කියලා හිතන්න එපා විශුද්!!" Main lead : Arul Adithya Karagala Second lead : Prince Vishudh _අතීත ලංකා දීපය වැජඹවූ , පංච මහා ගෝත්‍රවල විසි එක්වන සියවසේ පුනරාගමනය_ Cover credit goes...
රිදුනේ පිටිපස්සෙන් ඉදන් පිහියෙන් ඇනපු එකට නෙවෙයි , හැරිලා බලනකොට පිහිය අල්ලගෙන ඉන්නේ කවුද කියලා දැක්කම!! Cover credits goes to - Hazy_Izel
ආවාරයක ඇවිත් යළි ලං වෙන්න... සුළගක් වී නුඹෙ සුවද විදගන්න... ගොළු හදක ගැඹුරුම තැන් ස්පර්ශ කරන්නට... තවමත් මම බලාහිඳිමි නුඹ එනකල්...! - සංසාර ආවරේ
Non fiction BL " හොඳට මතක තියාගනින් බල්ලා,මං උඹවත් මරලා උඹෙ පත්තර කම්පැනි එකටත් ගිනි තියනවා"
ගොඩක් උන්ට යක්ෂයෙක් වගේ පේනවා ඇතී..ඒත් මේ අත්වල නිර්දෝශී මිනිස්සුන්ගෙ ලේ ගෑවිලා නෑ.. යක්ෂන්වත් ආදරේට හීලෑ කරන්න පුලුවන් කියලා පෙන්නලා දුන්නෙ ඒ නිල් පාට ඇස්දෙක..ඒත් මොකක්දෝ කරුමෙකට ඒ ඇස් වෙනුවෙන් ආදරේ ලියන්න තහනම් උනා..
" සීතල වුණු ටියුලිප් මල් පෙත්තකට වැටුණු ලා හිරු කිරණ ඒ මල නැවතත් ජීවත් කරා.. " -PSYCHOSHI🖋️ #1-schoolromance #1-sinhala #1-nonfiction #1-cricket #1-srilanka #1-ayan
ඉතිං මේ ආත්මෙකට පස්සෙ අයිති උන අපේ කතාව...! Started : 2024/09/30 End : ...........................