රිවස් ස්වීප්
එකිනෙකාට පුදුම විදිහට වෛර කරන කොල්ලො දෙන්නෙක්ට දවසක දෙන්නට දෙන්නා නැතුව බැරි උනොත්? හැබැයි එයාලගේ රිලේශන්ශිප් එකට දෙන්න වචනෙකුත් නැත්තන්....?
එකිනෙකාට පුදුම විදිහට වෛර කරන කොල්ලො දෙන්නෙක්ට දවසක දෙන්නට දෙන්නා නැතුව බැරි උනොත්? හැබැයි එයාලගේ රිලේශන්ශිප් එකට දෙන්න වචනෙකුත් නැත්තන්....?
සමහර ආදර කතා තියෙනවා 'අපි' නැතුව 'මම' විතරක් ඉන්න. ඉතින් මේත් ඒ වගේ ආදර කතාවක්. ආරද් ගෞර්‍ය දිසානායක දිසස් මේවර
ගොඩමඩ සාරවත් අස්වැන්නක් වෙනුවෙන් දහවල් අව්සැර දරන් රෑ වුනාමත් තනිපංගලමට කවිවලට තාල අල්ලන ගොවිගමානයක උපදින පුරාවිද්යා හීන කුමාරයා නමින් සහසිත් දෙව්දාර බෝධිනායක. අන්තර්ජාලයක් එක්කලා සම්බන්ධ වෙන්න සිග්නල් කනු හොයාගන්නවත් නැති ගමක ඉදල එයාට පුලුවන් වෙයිද මුහුදෙන් එහා ඉදන් ආව අවුරුදු දෙක තුනක් වැඩිමහල් 'නයෙල් සයාන් ලැ...
බැඳෙන්නම හුරු උන මිනිස්සු වගේම බිඳෙන්නම හුරු උන මිනිස්සුත් ඉන්නවා..... බිඳෙන්නම හුරු උන මගෙ පළමු වගේම අවසාන බැඳීමත් නුඹ විය. එන්න අපි බිඳුණු වීදුරු වල පැලැස්තර අලවමු.
මං බලාගෙන හිටියා එයා මගේ දිහා බලනකන්.. එයාට මාව පේනකන්.. ඒත් දවසක් ආවා ඒ ඇස් තවත් ඇස් දෙකක් පස්සෙන් යන්න පටන් ගත්තු.. සමහරවිට ආදරේ කියන අකුරු ටිකවත් මට උරුම නැතුව ඇති.. හදවතේ කොනක් රිදෙන්න ගන්නකොට මම අතකින් පපුවට ගහගත්තා.. විහාන් සචිත මැදගෙදරගේ ගවීර මංසුක ජයකොඩි ඉඳින් මා ඔහුගේ සුසුම් පොදක් වැටෙන තුරු මෙහි සිට බලා උන...
සමහරවිට අපි වසන්තයෙම රැඳී ඉන්න උත්සාහ කරද්දී, ඊට වඩා ලස්සන ඍතු මඟ හැරිලා ගිහින් තියෙන්න පුලුවන්. හැබැයි දවසක අපි හැමදාටම නතර වෙන්නේ අපිට ගැළපෙනම ඍතුවත් එක්ක. කොච්චර ඍතු ගානක් පහු උනත්, අපිටම වෙන්වුණ ඍතුවක් අනිවාරෙන්ම තියනවා. වසන්තයේ විතරක් නෙවෙයි මල් පිපෙන්නේ.. සිසිරයේ දී, ගිමිහානයේ දී වසන්තයේ තරම් මල් නොපිපුණාට, ගස්...
" හංස.... " මං ඇස් උස්සල බැලුවාම ඒ ඇස් මගෙ තොල් දිහා බලලත් බිම බලාගත්තා.. " හංස මා එක්ක තාම තරහද?... " ඒ හරුපෙ මට තේරුනේ නෑ.. " තරහද මගෙ හංස..? " " ඔයාගෙ.. " මගෙ කට කොනකට හිනාවක් ආවා. මුගෙ?.. මුගෙනං පරිස්සං කරගන්න තිබ්බනෙ.. මුගෙ ආච්චිගෙ වස්තරේ.. " .... මට අයිතියක් නෑ කේන්ති ගන්න. මං දන්නව...
මානසට ඉස්කෝලේදි බිම දාගෙන ගහලා පස්සේ උසස්පෙල අවුරුදු දෙක පුරාම ඔරවගෙන හිටිය හිරුන්ට කෙමිස්ට්‍රි ක්ලාස්එකක් කරන්න කියලා කියද්දී මානස ඒ යෝජනාව බාරගන්නේ බොහොම අකමැත්තෙන්. හිරුන් එහෙම ගැහුවේ ඇයි කියලා තාමත් මානසට ප්‍රශ්නයක්. මානස උත්තර දෙන්න බැරි ප්‍රශ්න අහනවා. හිරුන් රහසක් හංඟන්න හදනවා. මේ යන විදිහට වැඩි කල් නොගිහින් මීන...
වේදනාවෙන් ජීවිතය ජයගත් තරුණයකුගේ හා ආදරය පරිත්‍යාගයක් කල තරුණයකුගේ සමලිංගික කතාවකි.... #gaystory #srilanka #sinhala
විනාඩි හතක් හැමදෙම වෙනස් වුන විනාඩි හතක් මේ ආද්‍යාන්ගේ ජිවිතේ වෙනස් කරපු විනාඩි හතේ කතාව .... ❤️ මෙක Romance + Triller Category වලට වැටෙන Bl story එකක්. මේ කතාව ආගමික විශ්වාසන් ප්‍රවර්ධනය කිරීමට හෝ යම් ඇදහිල්ලකට හානියක් කිරීමට හෝ ලියන ලද්දක් නොවන අතර. මෙහි ඇති නම් ගම් ස්ථාන සියල්ල මනඃකල්පිත වේ.
"ම-" "තමුසෙට එක පාර කතා කරන්න බැරි නම් මෙතනින් යනවා..මොන කරුමයක්ද යකෝ මේ??බොරුවෙන්ම ජීවත් වෙලා තමුසෙට එපා වෙන්නෙ නැද්ද ආහ්?" . . . තරහවත්,ආදරයත් මැද දෝලනය වන අහඹු මංගල යෝජනාවක්.. එකින් එක දිගඇරෙන සැගවී තිබූ රහස් බොහෝමයක්... ඉතින් වරදවා වටහාගැනිම් මැදින් ගලා යන්නා වූ "ඔවුන්ගේ කතාව" ජයගනීද දිවියට පැමිණෙන සියලුම බාධා...
වැහි ලිහිණියෝ වැහි අරන් දුර ඈත ගෙනිහිල්ල දැන්මම ඉතින් කඩදාසි ඔරු තනි වුනා වැහි නැතිව මග තනි වුනා ... ☆____________________________☆ " ඔබ නැතුව මම තනි වුනා ☆____________________________☆
" මහා කෝළ සන්නි යක්ක උත්තමයගෙ අවතාර දහ අටෙන් ඉපදුණු සන්නි දහ අට දැක්කට ඔය ඇත්තො තාම කිඳුරු සන්නිය දැකලා නෑ නොවැ. ඔන්න බලා ගනිල්ලා මේකයි කිඳුරු සන්නිය!! " Cover credit goes to : lchi_jk
හැමදේම නැතිවෙලා වගේ දැනුනම කියවන්න - කළු විස්කෝතු මුච් -
⚡ " ඒකිගෙ ආදරේ වෙනුවෙන් මම මගෙ මමාවයි පපාවයි නැති කරගත්තා... අංතිමට ඒකි වෙන එකෙක්ගෙ ආදරයක් වෙනුවෙන් මාව තනිකරලා යන්නම ගියා..." ⚡ "උබ හිතනවට වඩා දෙයක් මෙතන තියනවා බන්....අංතිම වතාවෙදි ඒකි මට කතා කරපු වෙලාවෙ මට ඒක හොදට තේරුනා."
Just friends... Right ? AYUSH ♡ ADHEER Start - 03.06.2024 End - # 1 in nonfiction # 1 in Sinhala # 1 in Sri Lanka
- "ඊලග දවසෙ කවුරුහරි ඔය වගේ මෝඩ විදිහට බැනලා ඔයාගෙන් වැඩගත්තොත් අත දිග ඇරලා කම්මුලට හයියෙන් ගහන්න..." යුන්ගි කියද්දි ජීමින් යුන්ගි දිහා හැරිලා බැලුව . "එහෙනම් මන් ඉස්සෙල්ලම ගහන්න ඕනි ඔයාට..." ජීමින් කියද්දි යුන්ගි ජීමින් දිහා හිනාවෙලා බලනවා ජීමින් දැක්කා. යුන්ගිට කෙනෙකුට වද නොදී හිනාවෙන්න හේතුවක් හොයාගන්න පුලුවන් කියල...
**** Enjoy your life - we will be here to save it ! We care for you - inside and out ! Taking care of you since - Well beginning of time ! ****
BL love story ( Not fan fiction ) වැදගත් වචන නැති නිදහසේ ලියන පිස්සු කතාවක් 😁❤ කියවල ම බලන්න