Marriage Life || Jikook || Short Story ✔️
අතැඟිලි පැටලුණු ආදරයක්... Start Date :- 07/ 11/ 2021 End Date :- 07/ 11/ 2021
අතැඟිලි පැටලුණු ආදරයක්... Start Date :- 07/ 11/ 2021 End Date :- 07/ 11/ 2021
සමහර බැදීම් බිදුනු වීදුරු වගේ....ඒවා බිදිලා අපිව තව තවත් රිද්දනවා..... In your eyes, there's a heavy blue One to love and one to lose Sweet divine, a heavy truth Water or wine, don't make me choose
🌸If I am Spring then you're my symbolic flower Cherry Blossom...🌸 Cover credit goes to @Laya-K
ආදරණීය සරෝ... කුමාවෝ... මගෙ පොරොන්දුව ඉෂ්ඨ කරාට... මම මගේ අවසාන මොහොතෙත් දැක්කෙ ඔයාව.. ඔය ඇස් දෙක.. හරි පරිස්සමට මම මගේ චෙරි මල මේ පපුවෙ හංග ගත්තා... ආපහු චෙරි මලක් දකින වාරයක් පාසා මට ඔයාව මතක් වෙයි... අපේ මතක ආපහු මගෙ මතකයට ඒවී.. අන්න එදාට මම ලෝකය පීරගෙන හරි ඔයාව හොයාගෙන එනවා.. එතකම් පරිස්සමට ඉන්න... සරන්ග්හේ... මේ...
හිමි වීම අහිමිවීම ගැන නිනව්වක් නැතුව හීන පස්සෙ දුවපු අතීතයක්... වචන වලින් නොකියා ඇස් වලින් ආදරය කරපු අතීතයක්.... මතකයෙන් අමතක කරලා දාන්න බැරි තරමටම හදවත පතුලටම කිඳා බැහැපු ප්‍රථම ආදරේ නටඹුන් ඉතිරි කරපු අතීතයක්... අවුරුදු ගානකට පස්සේ ඒ අතීතය අපේ ඇස් ඉස්සරහා ජීවමාන දකිනකොට හදවතට දැනෙන හැඟීම මොනවගේද කියලා කවදාහරි දැනිලා...
හිම..... අවට පරිසරය මොනතරම් නොසන්සුන් උනත් මේ හිම පියලි බිමට වැටුනෙ උන්ගෙම ලතාවකට.. හරියට හිත නිවන භාවනාවක් වගේ... මේ වැටෙන හිම පියල්ලක් ගානෙ මට අපේ මතක ආපහු මතක් කරවනවා... කොහොමද ඔයා මං නැතුව ඉන්නෙ? මට එහෙම ඉන්න බැරිකොට... අහම්බෙන් මගෙ ජීවිතේට එබිකම් කරලා මාව අවුලවලා... කොහොමද මාව දාලා දුරකට යන්න ඔය හිත හදාගත්තෙ? ...
A story about the loving bond between a father and his little daughter ...💜️ UNEDITED!. Started : 16/04/2021 Finished : 28/04/2021
💔💔💔 night alfa නිවුන් දරුවන් දෙදෙනෙක් දෛවයන් දෙකක්, 📌️එක්වෙන්න බැරි නායකයන් දෙදෙනෙක්, 📌️හිතේ තියන හැගීම් තේරුම් නොගත් තරුණයෝ දෙන්නෙක්, 📌️ලෝකයම තමාට නතු කරගන්න හදන රාක්ෂයෙක්, 📌️ලෝකයම අපායට ඇද ගනිද්දී ඒ වෙනුවෙන් සටන් වදින කන්ඩායමක් 📌️ අවසානයට හිතන්නට යමක් ආදරයත් රාගයත් උපරිම විදින ආදරවන්තයින්ගේ කතාව⚡ WARNING...
............Man-shik නැවතී Gi Yon දෙසට හැරුණා. ඇගේ දෑස් දෙස බලා සිටි Man-shik ඇයට කතා කලා. "Gi Yon....මේ සියල්ල තව ටික දිනකින් අවසන් වේවි.... ඔබට හැකි යි නැවතත් තරුණියක් ලෙසම සිටීමට...." "අයියණ්ඩි.... මට එක පොරොන්දුවක් වනවා ද?....මට කුමක් හෝ සිදු වුවහොත්..... කරුණාකර.... Yeong Ho ව රැකගන්න.... කරුණාකරලා...." Gi Yon...
[EP 31 - 50 under editing] [EP 1 - 30 edited] (2023. 09. 28) "මා මතු කලක දී ඔබව අනිවාර්යයෙන් ම නැවත සොයා ගන්නම්... මා ඔබව දුටු සැනින් හඳුන ගන්නම්... නැහැ..! මා ඔබව දැකීමටත් පෙරාතුව හඳුනා ගන්නම්... ඔබට ආලය කරන්නම්... සමා වන්න..! මා ඔබව මෙසේ තනිකර යනවාට... සාරන්ග්හම්නිදා..!" මග නැවතුනු ආදර...
මගේම දරුවටවත් ලන් වෙන්න බැරි මන් ජීවත් වෙන්නෙ මොකටද? පිස්සෙක් සුදුසු නෑ සතුටක් ලබන්න! ඇත්ත. පිස්සෙක් සුදුසු නෑ හිනාවෙන්න!. උන් හිනාවෙයි. ඒත් කෝ පිරිසිදු හිනාවක්!? ඌ පිස්සෙක්. උන් සුදුසු ලෝකෙන්ම නැති වෙලා යන්න!. 💕 This is not a horror story.. But, If you are a too much sensitive person .. This one is not for you...
ජීවිතේ සමහර අවස්ථා තියනවා අපිට හරිම තීරණ ගන්න බැරි.. කෙනෙක්ට තියෙන ආදරේට හරි, කෙනෙක්ගෙ හිත රිද්දන්න බැරිකමට හරි, අපි ගන්න සමහර තීරණ නිසා අපේ ජීවිතේ හිතපු නැති විදියට වෙනස් වෙන්න පුළුවන්.. කාලයක් ගිහින් අපි ගත්ත ඒ තීරණ වැරදියි කියලා තේරෙනකොට අපි ආපහු හැරෙන්න බැරි තරමට දුර ඇවිත් තියෙන්න පුළුවන්... ජීවිතේ කියන්නෙ ඒතරම් ප...
හීන..... මං මේ කතා කරන්නේ අපි රෑට නින්දෙන් දකින හීන ගැනනම් නෙවෙයි.. මේ කතා කරන්නේ අපි අපේ ජීවිතෙ ලඟා කරගන්න දඟලන හීන ගැන.. ඔව් දවල් හීන.... අපි හැමෝටම හීන තියෙනවා... හීනයක් නැතත් ඒක ප්‍රශ්නයක් නෙවෙයි.. මේක කිව්ව කෙනා ගැන මතක් වෙද්දිත් මගෙ මූණට එන්නෙ හිනාවක්.. ඒත්... මම හිතන විදියට ඒ හීන තමයි කටුක ජීවිතයෙදි අපිට බ...
Y/N is a University student. She was studying hard for the "Korean Literature" exam, which will held tomorrow. But suddenly she slept without knowing. Next day, on the very good morning, she woke up with a tiredness that could kill her. But the thing is.... what she even never ever can believe is..... The World's best...
ළා හිරු රැස් පතිත වෙමින් අවාරය රස ගන් වන හිරි පොදින් සියුම් බිඳු තෙමද්දී සෙමින් මතක මන්දිර මැවෙයි ඇස් කොණින් රටා අඳින දුම් වළලු කෝපි මතින් සිහිගන්වාවි එක් එක් දිනයක හැඬුම් පද පේළි ගැටෙනා විට පොතින් සිනා එක් වේවි හාදුවක රසයෙන් රත් පැහැ වර්ණ හැඩවූ ගිම්හානයෙන් අවසානය නොදකිවි ආදර සැමරුම් ~ නිරූ~ Cover credit goes to @JINi...
ආදරේ හරි පුදුමයි..කෙනෙක්ගෙ හිතක් සම්පූර්ණයෙන් අනිත් පැත්ත පෙරලන්නත් පුලුවන් තරම් බලවත්...මේ කතාවත් ඒ වගේ...දඟකාර කෙල්ලෙක්ට පුලුවන්ද දරදඬු හිතක් තියෙන තරුණ සෙන්පතියෙකුගෙ ආදරේ දිනාගන්න...ඒත් ඒ ආදරේ සදහටම පවතීවිද.....?❤️⚔️❤️ 🌸⚔️Lovers meet by destiny of love... But sometimes it's so cruel....⚔️🌸 (Wang Jia Er කියන්නෙ g...
❝ මන් ඔබට මගේ ගෙදරට ආරාධනා කරනවා... හැබැයි ශරීරයට නෙවෙයි... දැන් එන්න...❞ මේකෙ ඉන්න maknae line එක ගෙදර තනියම candle cracked bone කියන භයානක game එක play කරනවා ... ඉතින් ඊට පස්සේ මොනා වෙයිද? Sᴛᴀʀᴛᴇᴅ: November - 3 - 2020 Eɴᴅᴇᴅ : April - 28 - 2020 ranked #1 in srilanka
She was the one who made his childhood happy, she was the only girl who came close to his life, she was the palace of his memory, she was the princess who stole his heart, she was the living image in his mind, yes she was the cherry blossom he fell in love with. So will fate unite or separate them? Is the end...