🥀 සස්වාමිකයි ඈ 🥀 ( සඳ අහිමි අහසක් 🌙❤) Completed
පෙරදින රාත්රියේ නින්දක් නොලැබි නිසත්, අද කාර්යාලය බෙහෙවින් කාර්යබහුල වූ නිසත්, ගතට වගේම මනසටද දැනුනෙ අවිවේකී බවක්. හිත ඉල්ලුවෙම සුවබර නින්දක්. " ඔයා බොරුවටනෙ බස් ගානෙ දුක් විඳින්නේ බේබි ඩෝල්.... " අධික වෙහෙස නිසාම ඇස් පියවුනු එක තප්පරෙට ඇහුනු ඒ මූසල හඬින් මම දෑස් විවර කර ගත්තෙ බෙහෙවින් කලබලව. මා කෙතරම් ඒ හඬට බිය වූව...