HATE & LOVE YOU|TK| ✔
ඒක වෙද්දී මට අවුරුදු 12යි ඒ මිනිහා මට අයිති වටිනම දේ මගෙන් ගත්තා මං පොඩි ලමයෙක් කියලා වත් ගානක් තිබ්බෙ නෑ එයා මට ගොඩක් රිද්දුවා එදා මාව බේර ගන්න කවුරුත් හිටියේ නෑ මං තනි වෙලා ඔව් එදා තමා මට තනිකම තදින්ම දැනුනේ මං ඇඩුවා දැගලුවා එයා එයාට ඕන දේ කරන් මාව දාලා යන්න ගියා මං gay ලට වෛර කරනවා හැමදාමත් වෛර කරනවා මං ඔයාටත් ව...