🖤 𝙇𝙚𝙩'𝙨 𝙀𝙨𝙘𝙖𝙥𝙚 💠|| KSJ || (Completed)
Everyone Wants To Escape Sometimes ❤️ ජීවිතේ කවදාකම හරි තේරීම් කරලා තියෙනවද ? සමාව දීලා තියෙනවද ? වේදනාවන් අමතක කරලා ඉස්සරහට යන්න හිත හදාගෙන තියෙනවද ? සමහර තේරීම් වලට පුලුවන් අපිට සදහටම සතුටින් තියන්න. වගේම වේදනාව අඩු කරවන්න. මේ පාර දිගෙත් ඉස්සරහට ඇවිදගෙන යමු. ඒ තේරීම මොකක් වෙයිද ? අත් හැරීමකින් අවසන් වෙයිද ? නැත්නම...