My Brother | MYG | Short FF | (Completed )
💫💫💫💫💫💫💫💫💫💫💫💫💫💫💫💫💫 ඇත්තටම ආදරය තිබුණේ මම ඔයාට ආදරෙයි කියපු තැන්වල නෙමේ......... කවදාවත් ආදරෙයි නොකියපු ඒ අප්රකාශිත ආදරය ඇතුලෙයි........... කවදාවත් මට වචනෙකින්වත් ආදරෙයි නොකියපු එයා මාව පරිස්සම් කළා හරියට මැණිකක් වගේ......... ඒක තේරුම් ගන්න මං පරක්කු වැඩී....... එතකොට වෙන්න ඕනි හැමදෙයක්ම වෙලා ඉවරයි...