𝐄𝐗𝐓𝐑𝐀𝐎𝐑𝐃𝐈𝐍𝐀𝐑𝐘 𝐘𝐎𝐔 | 𝐘𝐎𝐎𝐍𝐌𝐈𝐍
[ REWRITE ] හැගීම් විරහිත වූ අයෙක් සමහ ආදරෙයෙන් බැදුන තවත් අයෙක්. කෙනෙක් ඉතාමත් හැගීම්බර වූ අතර අනෙකා හැගිම් විරහිත වූ අයෙක් ඒවැනි වූ ආදරය කෙසේ වේවිද ? ආදරය හැම වෙලෙම ලස්සන වෙන්න ඔනෙද? ඕනම දේකට ඉන්න සහෝදරයන් පිරිසක් නමුත් ඒ කිසිම කෙනෙක්ට එයාලගෙ අනාගතය වෙනස් කරන්න බැරි නම්. සිනහව කදුලු අතරින් ගලා යන ආදරයක අවසානය කෙසේ...