Just For You (ON HOLD)
ලස්සන ආදර හමුවීමක්, බැඳීමක්, ඒ වගේම ආත්මෙන් ආත්මෙට බැඳුන ලස්සන අවසානයක් පතන ලස්සන හිත් දෙකක්. හැමදේම විඳගෙන ජීවිතේ දිනපු තරුවක්, තනිකමට හුරු වුන දරඳඬු හිතක්, එක බැල්මෙන් උණු කරපු ඇස් දෙකකට පිස්සුවෙන් කරන ආදරයක්. ඒ ආදර කතාව ගැන දැනගන්න ලියැවෙන පුංචි කතාවක්... Just For You - Specially for JK fans.... 😊❤️