𝐈𝐧𝐡𝐞𝐫𝐢𝐭𝐞𝐝 𝐥𝐨𝐯𝐞 🥀 ✅ᵒⁿᵉ ˢʰᵒʳᵗ
ජීවිතේ හරිම වෙනස් නේද ? 🥺💕 ඔයාලා නිදහසේ ජිවිතේ ගෙවනවා නේද ? ඒත් අපි........ අපිත් එහෙමද ? මේ මගේ කතාව..... නෑ මෙ අපේ කතාව.💕 ONLY FANFICTION ❤
ජීවිතේ හරිම වෙනස් නේද ? 🥺💕 ඔයාලා නිදහසේ ජිවිතේ ගෙවනවා නේද ? ඒත් අපි........ අපිත් එහෙමද ? මේ මගේ කතාව..... නෑ මෙ අපේ කතාව.💕 ONLY FANFICTION ❤
අහම්බෙන් හමු වුනු ඇය ඔහුගේ ජීවන සහකාරිය කිරීමට තරම් දෛවය සුන්දර ද...❤️
විශ්වාස කරන්න පුලුවන්ද... මෙච්චර කාලෙකට හිතේහිටපු කෙනාම.. අයිති නෑ කිය කිය හිතින් ඈත්කරන්න දගලපු කෙනාම මේ විදිහට මගේ ඉස්සරහා බලන් ඉන්නවා..
Hey,Mr!!ඔයා ආයෙම😄 අදත් මට කැපචීනෝ එකක් දෙන්න😊 plz!! don't go! Just stay with me 😫 Baby girl I'm...........!!! sorry or falling in love with you? do you wanna know it😏 then read and enjoy 😌 Kim_J
බිඳෙන් බිඳ වැටෙන,🍂 මගේ හුස්ම අතරේ,🍃 ඔබේ උනුහුම සොයමි සියොලඟ පුරා...💕 ටිටෙන් විට ගැහෙන ගිලන් වූ ,🍂 මා ගැඹුරු හද පතුලේ,🍃 ඔබේ සෙනෙහස සොයමි මා සිත පුරා..💕 kim_son_joon Published Date: 2021/10/12
මගේ ජීවිත කතාවේ ඔබ වෙනුවෙන් පිටුවක් හිස්ව ඇත. සුලගටවත් නොසෙල්වෙන නිසංසල පෙති ඇති නිහඬ මලකි 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸 Silent Flower
තරහවක් හිතේ තියන් සෙල්ලමට පටන් ගත්ත ආදරය දවස් 15කින් මොන වගේ පැත්තකට හැරෙයිද? දැනගන්න කැමතියිද? කියවලා බලන්න😊
කතරක තිබෙන මිරිගුවක් සේ, ඔබව ලුහුබැද.., නොලැබෙනා බව දැන දැනත්.., ඇයිද පෙම්කලේ මම ඔය සිතට..? එකම එක සැරයක්, ඔය දෙතොල්වල උනුසුම විදගන්න , ඇයිද අවාසනාවන්ත.. , මේ තරම් මම..? මා නුඹට සහෝදරයෙක් වෙද්දි.., නුඹ වුනා මගෙ ලෝකයම., මුලු ලෝකයටම සදු මම වෙද්දි.. , සදුට එලිය දෙන හිරු වුනේ නුඹ.., පෙම් කරන්නට කලින් හිතෙන්නට ත...
𝟸𝟶𝟸𝟸.𝟶𝟸.𝟸𝟻 🥀~මං වගේ කෙල්ලෙක්ට ආදරේ කරලා ඔයාගෙ ජීවිතේ නාස්ති කරගන්න ඕන්නෑ කුකී~🥀 🥀~ඇයි හනා එදා එහෙම කලේ... දන්නවද ඔයා නිසා මට රිදුන තරම්~🥀 _____________________ #5 in Sadlove out of 2.01k stories💜 Only fanfiction🚫 ~ყεωσɳ ҡเɱ
#sinhala jk short ff I heard you told your friends that I'm just not your type If that's how you really feel, then why'd you call last night? You say all I ever do is just control your life But how you gonna lie like that, how you gonna lie like that? 💐💐💐💐💐💐💐💐💐 #happy ending
දසතින් වෙඩි හඬත් බෝම්බ හඬත් පැතිරයද්දි ඔහුගේත් මගේත් නිල ඇඳුම් රුධිරයෙන් තෙත්ව තිබුණා.. ඒ සියල්ල අවසානයේදි...ඔහුගේ තුරුලේම අවසන් සුසුම් දිය කර හැරීමට තරම් මම වාසනාවන්ත වූවා.. _A Jeon Jungkook Short Story_
" අහිමි වීම් ගොන්නක් මැද එක් සිදුවීමක් ඔවුන්ගේ ජිවිතයම වෙනස් කරයි. " Cover Credit Geos to - @_BlinkeY_ [ SINHALA ONE SHOT FF ] #Fantasy #Completed #One shot #Girl×Boy __________________________________________________________ Ranked #409 Father - Daughter • Out of 3.39K stories • ______________________________...
නොමැකෙන මතක අතරේ ඇති ඔබේ රුව, කොළයක ලියූවෙමි මම දිනපොතක් ලෙස, වසන්තයේ පෙම ඇවිදින් කෙළවරට, ඇයි බැරිවුනේ තව කල් මෙහි රැදෙන්නට..? ____________ Dear Diary. Min Yoongi FF ____________ STORY & COVER BY LEENA Started Date : 2021.12.18 Ended Date : 2021.12.18
~ අනාත කෙල්ලෙකුට ආදරය කරන සල්ලිකාර පුතෙක් ~ දෙමාපියන්ගේ කීමට පිටින් ගිහින් එයාගේ ආදරය තෝරාගත්ත කෙනෙක්. තමන් පන වගේ ආදරය කල ඒ කෙල්ලට අවසානේදී කුමක් සිදුවේවීද ? ඔවුන්ගේ දෛවය කෙසේ ලියවී ඇත්ද ? එසේනම් මේ කතාව වෙන විදියකටත් ලියවෙන්න තිබුනා. Completed story ✔️ ___________✍️By Kim_lea
යුද්ධයකට මැදි වුණු හදවත් දෙකක් ❤ MYG Mafia FF 💜️ [Oneshot] Completed : 27/12/2021 ©️Park_Tae_Yang *Do not plagiarize*
"සර්ට මාව මතකද...? මන් යොන්ග් හී..සර්ගේ 12 වසර ආර්ට් පන්තියේ.." -Yong hee~ "මට ඔයාව නම් මතකයි පැටියෝ..ඒත් මට ඔයාගේ නම නම් මතක තිබුනේ නැ යොන්ග් හී..මියන්හේ.." - Jinu sir~
තමුසෙත් හරියට සිගරට් එකක් වගේ... ඇති වෙනකන් උරල උරලා විසික් කරපු කුනු ගොඩක්..
ආදරය කරන්න..ඔයාට ආදරේ කරන හැමකෙනාටම..වටිනාකමක් දෙන්න ජීවිතවලට..ඔයා තාමත් ප්‍රමාදයි නම් යන්න දැන්මම..තමන් ආදරේ කරන අපි ගාව ඉන්න හැමකෙනෙක්ටම කියන්න..මන් ඔයාට ආදරෙයි කියලා..මොකද කාටහරි ආදරෙයි කියලා කියන්න ප්‍රමාද වෙන එකම පසුතැවිල්ලක් වෙන්න පුලුවන් කවදාහරි...එතකොට අපිට පුලුවන් ඒක විදින්න..විදවැන්නැතුව...
This is my first short ff. 😁 so enjoy it😊 ~ඇසුරු කරන්න කල්‍යාණ මිත්‍රයෙක් නොමග යන්නැ ජීවිතේ කවදාවත්~
තමන් ආදරය කරන කෙනා වෙනුවෙන්ම ඒ ආදරය අතඅරින්න සිද්ධඋනොත්-- කරන්න පුළුවන් ද ?? මේ ඇයගේ කතාව!! __________________ "Maybe our mistakes are what make our fate" 2021.10.13☁
ඝන අඳුරු කැලයේ පිපෙන සුවඳ හමන සුදු ලස්සන කැලෑ මල ඇයයි......🌸🍃 ගැහැනිය...❤️ Kim son joon Published Date: 2021/09/13
හදිසි අනතුරක් නිසා තමන් ආදරේ කරන හැමෝම නැති වෙලා වේදනා විඳින ගෑණු ළමයෙක්, අහම්බෙන් හමුවුන ආගන්තුකයෙක්, මුලු ලෝකයක්ම ආදරය කරන සුපිරි තරුවක්.......
එකකට එකක් නොදෙවිනි කටවල් දෙකක් ️....❤️🔥 අහඹු හමුවීමක් ....... සහෝදරත්වයටත් එහා ගිය මිත්‍රත්වයක්......❤️ දෙදෙනා තුලම සැගවුනු එක්තරා රහසක් ...... කොහොමද ගින්දරයි වතුරයි එකට එකතු උනොත් 💦️🔥 .......................... ( මනඃකල්පිතයි)
අපේ ජුනීගේ උපන් දිනේ වෙනුවෙන් one shot story එකක්...............❀❀❀❀❀