Majesty Luna
බිදුනු හදවතක් තියාගෙන තවදුරටත් ජීවත් වෙන එක ආදරෙ හොයන එක මට මහ හුගක් අමාරු දෙයක් කියලා මට දැන් දැනෙනවා.. (copy)
බිදුනු හදවතක් තියාගෙන තවදුරටත් ජීවත් වෙන එක ආදරෙ හොයන එක මට මහ හුගක් අමාරු දෙයක් කියලා මට දැන් දැනෙනවා.. (copy)
ආකාසයේ දුර ගිම්හාන ඉවුරේ... මා ඉගිල එන්නම්.... ළගින් තුරුලු වෙන්නම්... ඔබේ උණුහුමේ රාත්‍රියේ....☘️ Start - 2024 / 06 / 27... End -
සමහරවිට අපි වසන්තයෙම රැඳී ඉන්න උත්සාහ කරද්දී, ඊට වඩා ලස්සන ඍතු මඟ හැරිලා ගිහින් තියෙන්න පුලුවන්. හැබැයි දවසක අපි හැමදාටම නතර වෙන්නේ අපිට ගැළපෙනම ඍතුවත් එක්ක. කොච්චර ඍතු ගානක් පහු උනත්, අපිටම වෙන්වුණ ඍතුවක් අනිවාරෙන්ම තියනවා. වසන්තයේ විතරක් නෙවෙයි මල් පිපෙන්නේ.. සිසිරයේ දී, ගිමිහානයේ දී වසන්තයේ තරම් මල් නොපිපුණාට, ගස්...
නොගැලපෙන ඉසව්වක ගැලූ, අරුත් මුහුදු පතුලේ වැළලී ගිය (අ)ප්‍රසිද්ධ ආදර රහසේ හිමිකරුවන්..!
" උඹ ඇත්තටම මට අල්ලන්න බැරි හීනයක් අයියේ..." " උඹට බැරි වුනාට මොකද මැණික....මට පුලුවන් ඒ හීනේ අල්ලන්න උඹට උදව් කරන්න....."
Only a fiction # The treasure that belongs to royal blood and guardian half demon..... Deadly war between cambions... ♡♡♡♡♡ The second unfolding of their soulful romance ♡♡♡♡♡♡
welcome to the zombie world .❤️ let's play the real zombie game ..👍😍
"මං මුල ඉඳලම warning එක දුන්නා..... ඒත් තමුසේ මෝඩයෙක් වගේ ඇවිත් මේ උගුලෙම පැටලුනා!" "මං..... දැනන් හිටියා..... මේ deal එකට වචනෙ දුන්න වෙලාවෙම යි.... මං ඒක දැන ගත්තේ.... මං මෝඩයෙක් තමයි! ඒත් මං එයාව අත අරින්නෑ! මොකක් උනත්..... මං කීයටවත් එයාව අත අරින්නෑ! මාව නවත්තන්න පුලුවන් දෙයක් කරනවා!" මේ, අහඹුවක් ලෙස අමුතුම ආකාරයක...
"මං දන්නේ නෑ ඉස්සරහට මොකක් වෙයිද කියලා ඒත් මං ප්‍රාර්ථනා කරනවා ඔයා එදාට පරක්කු නොවී තියෙන්න කියලා.. හරියටම තව අවුරුද්දකින් ඔයාගේ මේ ඇස්වලට පේන්නෙවත් නැති දුරකට මං යන්නම්.. මේ හිටියා වගේම මේ ටික කාලෙත් ඉවසන්න. එතනින් එහාට ඔයාගේ දවස මූසල කරන්න මම ඔයා ඉස්සරහට කවදාවත්ම එන්නේ නෑ.." - මහිම ආකේත්‍ය "මගේ මහී නැතුව මම සම්පූර්ණ...
අතින් අත අල්ලාගත් පසු පිටුපසින් ආවලු වැහි හුලග අතහරින්නට හිතුවත් නුඹේ නමට ලියවුනු මගේ හිත කෙතරම් අමතක කරත් හිත ඉල්ලුවෙම ඔය දෑස
ආදරේට ආදරෙන් ජිවත් වෙන්න අහිංසක කොල්ලෙක්ගෙයි, ඒ ආදරේට වශී උනත්, ජිවිතේ හරි තීරණයක් නැති කම හින්ද අසරණ වෙච්ච කොල්ලෙක්ගෙයි ජිවිත කතාවක්... සාම්ප්‍රදායික විය යුතු, සාම්ප්‍රදායික විය නොහැකි ඔහුගේ කතාව... ද්වී...
සමහර තැන්වල අපි ඉවසන්න ඕනෙමයි.. මොකද සමහර දේවල් වලට අපි මුහුණදෙන විදිය අනුව, අපේ මුළු ජීවිතේම වෙනස් වෙන්න පුළුවන්..
උදෑසන, දහවල, සැන්දෑව මොනතරම් සුන්දර උනත් රාත්‍රියත් එලෙසටම සුන්දර වේයැයි සිතිය හැකිද? ඒ රැය සඳ නැති අමාවකක් විය නොහැකිද? ආරම්භය සුන්දර වූ පමණින් අවසානය සතුටු දායක වෙනවා නම් මොනතරම් අපූරුද? ඒත් රෝමියෝ ජුලියට් වගේ ආදර කතා ඇතිවෙන්නෙම හද පාරන අවසානයක් දෝතින්ම උරුම කරගෙන. මේත් තවත් රෝමියෝ ජුලියට් කතාවක්....
'අයිතිය සඳට වූ.. නමුත් ඔහු එය වෙනස් කලේය...' ලොකූගේ රං ඩිංග වල් වැදිලතෝ මන්තා සමන්ත....🌚 🐰 : මොන රෙද්දක්ද මේක අඬන එක නවත්තපන් චූටී... !!! ගෙරි බූල්.. තොගේ බූල් මන් එකින් එක ගලවනවා !! හැම එකාම හැරිලා මගේ දිහා බලද්දි මන් ගිහින් හිටගත්තේ සදැස් පෙන්නපු තැනින්...ර්ර්...සමන්ත !!!! බූල්ගෙයි චූටිගෙයි ආදර කතාව.. මැද සමන්ත...
ඒත් ඒ වරද මං හිතා මතාම කරපු එකක් නෙවෙයි ....!!!! මේ ලොකේ හැම මනුස්සයෙක්ටම පොදු වුණු හැගීම් ආශාවන් ඉදිරියේ මං අතරමං වුණා!!!
"එයා ගොඩක් අහිංසකද ? හරියට මේ මල් වගේ..." "නෑ... එයා ගොඩක් හයියයි. හරියට මේ මල් පිපිලා තියන ගහ වගේ... සීතල කාලෙදි , උණුසුමේදි , තද හුළගෙදි , වැස්සෙදි , වැහි පොදක්වත් නැති කාලෙදි , හරි අපූරුවට දරාගෙන ඉදලා ඒ ඔක්කොම අමතක කරලා මේ මල් පිපිලා වගේ හිනාවෙනවා. එයා නෙවෙයි , එයාගෙ හිනාව මේ මල් වගේ...පිරිසිදුයි." එක්තරා ප්‍රබන්ධය...
ඇය ඒ අන්ධකාර මාලිගයේ රැජිනයි.... ඇය සැමගේ රැජිනයි.... ඇය රැජිනක් වීමට ආ ගමන පුරාවටම ඇගේ හැසිරීම දුටු අන් අය ඇයව රැජිනක් ලෙස නම් කරා.... ඇගේ කටුක ජිවිතයේ ඇය අමාරුවෙන් ජිවත් උනා. ඒ නිසාම සැමට ඇය රැජිනක් වූවා.... ඇගේ ඇසුර පැතුවන් බොහොමයක් හිටියත් ඇය ඔවුන් ඈත් කර දැමුවා.... තමන්ට අවශ්‍යයම අය පමනක් ඇගේ අසල රදවා ගන්න ඈ කටයු...