🐰❤️🦁Find the depth of love🦁❤️🐰
මගෙ ආදරේ ඔයාට දැනෙනවද රගූ....... ඔයා කොහෙද ඉන්නෙ....... ඇයි ඔයා කොහෙද හැංගුනේ ........ මං ආවා........ ඔයාගෙ විරූ ආවා................ මං ඔයාව අනිවාර්යයෙන්ම හොයා ගන්නවා රගූ මට සමාවෙන්න මං ඔයාව තේරුම් ගත්තෙ නෑ............... මේක මේ දෙන්නා ඉපදෙන්න කලින්ම උන පොරොන්දුවකට අනුව ගෙතුන කතාවක්.... මේක පරන තාලෙ ලව්ස්ටෝරි එකක් හොද...