~අනුරාගික සිත්~ || TK Nonfiction || ✔️
" දන්නවද අභී..! එයා හරියට වැස්සක් වගේ...!" " වැස්සක් !?...'' '' ඔව් වැස්සක්...එයාගෙ ආදරෙත් හරියට වැස්සක් වගේ...කාලයක් මාව ඒ වැස්සෙන් තෙම්මලා....එයා යන්නම ගියා..! මගෙ ජීවිතේ කාන්තාරයක් කරලම..!" " මට බැරිවෙයිද ඒ වැස්ස වහිනකම් බලාගෙන ඉන්න කාන්තාරයට වැටෙන පළවෙනි වැහි බිංදුව වෙන්න! මන් පොරොන්දු වෙන්නම්...! හැමදාම ඔයාව ඒ වැ...