love is giving (YiZhan FF) (On Hold)
තම ආදරය පැවසීමට යන සෑම මොහොතකම අහඹු මගහැරීම් නිසා විඳවන සිත් දෙකක සැඟවුණු අසීමාන්තික ආදරයේ කතාව.....❤💚 ........................................................... එයා හිනාවෙවී දුවගෙන එනවා මේ මගේ පැත්තට චූටි බබෙක් වගේ එයා...හරිම හුරතල්................... මං හරි ආසාවෙන් බලන් හිටියත් ඒ ආසාව ටික වෙලාවකට විතරක් උනේ.එයා දු...