ϲαƞ'τ ψɸυ βε ʍιƞε (Completed)
" අනේ කරුණාකරලා ඒ දේ නම් කරන්න කියලා කියන්න එපා... කුසේ හැදෙන දරුවාව මගෙන් ඈත් කරන්න එපා... ඒ අපේ දරුවා ජන්ග්කුක්... ඒ ඔයාගෙ ලේ... මේ දේවල් වලට අපේ දරුවා වැරදී නැ ජන්ග්කුක්... මාව අසරණ කරන්න එපා ජන්ග්කුක් වැදලා ඉල්ලන්නම්... " " taehyung... උබට මන් කියලා තියෙන දේ අමතක උනාද අහ්... ඇයි උබට ජිමින්ව මතක් උනාද ආයෙමත්... දැ...