Select All
  • අර්ථ නොදත් සිතුවම්
    126 18 1

    මෙලෝ හසරක අරුථක් නොදැන ඇඳි සිතුවම්.. කෙරූ පෙරළිය මෑණිය පිය පුතු හට දඬුවම්.. ____________________________________________________ Do not copy || Do not take ss || Do not share anywhere without asking me || not a FF || sexual education || parents - childrens ____________________________________________________

  • Pandora || SIDE FF | 2023
    93 41 3

    පුද්ගල අතුරුදහන් වීමක සුලමුල සොයා දකුණු ඇමරිකාවේ පිහිටි ඇමසන් වනයේ සරන්නට පය නැගූ ගවේශකයින් කණ්ඩායමක් මුහුණ දුන් බිහිසුණු අත්දැකීමක තතු රැගත් වන චාරිකාවක වග ලියා තැබීමට අවසර.. - ජේ මිලර් - රතු කැට,රූබිට්,ගර්නට්,ඇක්ව්‍රට් ඕපැල් කලු දිය මුතුවද එකතුව සහ සත දාහතරක් පසු හමුවුව මරණය ජීවය නිසරුව සරු බිම තණ පැහැ වනයක සැඟවුනු...

  • The ALLigator || FIC | 2023
    224 69 3

    තද කොල වර්ණෙට පෙනුන පාසි පිරුණ තෙත ගොහුරක අඩි තිබ්බත් , රෑ අහසෙ අන්ධකාරෙ රැඳුන වතුර වලක සීතල දැනුනත් , දවස් ගානක කුනු වුන මස් වැදැල්ලක දුඟද හැමුවත් , හිරු පෙරළන් සඳු අහසට නැගි ගොම්මනේ ගෙඹි කෑගැහිල්ලක් ඇහුනත් , උල් දත් මුවහත්,දිගු නිය උස්සන් ඉස්සරහින් පැනගෙන එන ඌ කිඹුලෙක් ! කකුල් රිද්දන් වනන්තරේ මැද්දෙන් ලී කෝටුවල ඇනි...

  • FINNEGANS
    180 39 4

    "Have you laughed at the tale of the fox and the grapes? I don't, never ! Because no wisdom appeared wiser than this, which teaches us to heal any desire by despising it " - Luigi Pirandello - ' And now here is my secret, a very simple secret ! It is only with the heart that one can see rightly - what is essent...

  • AGENT 7 || 2023
    335 81 4

    මුදල් අද මගේ අතේ මුදල් හෙට නුඹේ අතේ නමුත් මනුශ්‍යත්වය අප දෙදෙනාගේම අතෙහි තිබිය යුතුය.. කිමද මුදලට ,බලයට ,තණ්හාවට මනුශ්‍යත්වය පෑගී ඇති මොහොතක හරසුන් වූ කඩදාසිද රැගෙන අප ' නොමිනිස් බවේ ආත්මීය නෞකාවට ' නැව් නැගි බැවිනි.. එහෙයින් නැංගුරමේ නැවතුම කොහිදැයි නොසිතන්න.. එන්නට නියමිත ගමනාත්තය සුන්දරදැයි නොඅහසන්න.. මහ සයුරේ රළ...

    Mature
  • Unfinished || 2023
    31 17 1

    එක්දහස් නවසිය ගණනක වසරක සිරවී කඩතුරාවක් ඉරාගෙන පැමිණි දුහුවිලි පිටුවක නිමැවුම.. ජීවී , අජීවි ලොව තුල සැඟවුන මීහිදුම් චරිතෙක වගතුග.. කාන්තාරයේ ,වනාන්තරයේ , සයුරක වෙරළේ පසුබිම.. පරිච්ඡේදයෙන් පරිච්ඡේදයට සොයමින් , දුවමින් මගහැර යනු බැහැ මතකය.. ____________________________________________________ STORY BY...

  • ගඟ ලඟ
    138 27 1

    බිලී පිත්තකුත් උස්සගෙන පණු පොල්කට්ටකුත් මල්ලෙ දාගෙන කැලෑ ගස් අස්සෙන් අනිත් උන්ටත් නොපෙනෙන්න වතුර වලවල් අයිනෙ රිංගන මසුන් මරන්නෝ ඇල දොල අස්සෙ තියන හැංගුන ' කලි ' ගැන නොදන්නවද? ____________________________________________________ Do not copy || Do not take ss || Do not share anywhere without asking me || sinha...

  • Village Dog
    36 17 1

    රවටලා , රැවටුන මැරුණද ,මරලද? දැන දැන හැංගුවත් කව්රුත් දැක්කද? සුනඛ පෝතකගෙ ඉවසිලි ඇස් දෙක ඉව,නිය,කුනු ගඳ හාරලා බැලුවම! ____________________________________________________ Do not copy || Do not take ss || Do not share anywhere without asking me || not a FF || True event || murder case ________________________________...

  • TWO In ONE || 2023
    196 64 3

    මගෙ නොවන මගේම නෙතුපිය, හස්තය, කන්පෙති, හිස් මුදුන, පයඟිලි, යටිතොල්, හිසකෙස්, නාස්පුඩු, රෝම කූපයත්.. මගෙ නොවන මගේම රුව ඇති මා දන්නා, මාම නොදන්නා මම 'මම නොවන මම' ____________________________________________________ STORY BY - JEZZY CALOCA TWO IN ONE || JIN FIC ________________...

  • Party At HeLL || 2023
    199 56 3

    කැමතිද අකමැති නොදනී මවිල් සිනිදු කැටි අත මත ගැටුනි දඩයමක රහසින් දහවල හිරු බැස රැය සඳ අලු තරු ගගනක පායා නොඅහසනු විලාප සවනින් සිර වූ කුටියක් ඇතුලත හිඳිමින්,හඬමින්,තැවෙමින් මා දුර්වලයෙක් අද දින රතු සලු දියමත උනමී බලාපොරොත්තුව සුන් වී හිතුවක්කාරෙට වදනක් කියුවත් එන මග බලමී අද දින අැය මගෙ දෙවියනි මෙහි එනු නවතන්.. __________...

  • Hide Him || 2023
    329 54 3

    වියරු වැටී රතු ලේ බොටුවට පැන මිරිකාගෙන හුස්ම හිරවෙන තුරු සබඳ හිනහා වී තව බලා සිටිමි.. සීතල දියේ දැවී පිච්චී යකඩ බැම්මට ඔලුව රත් වී රක්ත වර්ණ දිය ගලායද්දිත් එදවස මා නිහඩ වුනෙමි.. දැනගත් පසු සියලු වග සැපත නැතුව උරුම දුක දැන ජීවිත තියෙන බව තවමත් මා රහස රකිමි...! ____________________________________________________ ...

  • MALEFIC || 2023
    176 43 3

    සීතලට ඇඟට දවටගත්තු උණුසුම් පොරෝනාවට ගුලිවෙලා හිටියත් මගෙ අඳුරු ඇස් යාවෙලා තිබුණෙ ජනෙල් පියනෙන් පිටතට.කලුවරේ වැහුනු ගිස්මෝ විල්ලුවෙ කොනක තැවරුන දුඹුරු පාට කලවම් වුන මඩ තට්ටු වලට වතුර වැටෙන සද්දෙත් මට ඇහෙන තරං.මිසිස් ඇන්ටෝනියගෙ අතින් හැදෙන උණුසුම පිරුණ කෝපි කෝප්පෙක සුවඳ නහයට දැනුනත් මට දැනුනෙ වෙනද පුරුදු ඉවනං නෙවෙයි.මඩ...

  • The Gallery || 2023
    192 65 3

    හඬන නොහඬන අන්ධකාරයෙ කතාවක සුල මුල ලිහන්නද? අහනකොට නුඹ සයනයේ හිඳ කොහොම මා ඒ ගැන හිතන්නද? මටත් නොදැනිම කඳුලු එක දෙක කම්මුලක් මුල මං පිහින්නද? රිදුම් සඟවා සිනහා වූවට අහනවද පිළිතුර කියන්නද? කෙනෙකුගේ නව පනක් නැසුමට කොහොම මා අත්පොත් තියන්නද? වරද මගෙ නොව මගේ ඔහු බව කිවූවත් සැනසුමක් කොයිබද? නොකල නැසුමක බර කරට ගෙන සමනලියකග...

    Mature
  • THE L I N E + Breakers - BooK 01 ||Fiction
    168 72 3

    2019 අවුරුද්දෙන් ආරම්භ වුනු විනාසකාරී මාරයගෙ අවසන් පරිච්ඡේදය ලියවුන මේ ගෙවීයන යන අවුරුද්දෙදිවත් උවමනා කරපු සතුට,සැනසීම ලබාගන්න එලියට තියාපු පය ගෑවුන තැන ගැන නොනවතින පසුතැවීමක් මට දැනුනෙ.. හෙන පුපුරන වැස්සක පන්දම් එලියක්වත් නැති අස්සක දෝංකාර දෙන මහ මුහුදක රැළි වලින් නගන විලාපෙක මූසල අදෝනාවත් අහගෙන රූස්ස ගස් මැද්දෙන් දු...

    Mature
  • Just One Day - Book 01 || JJK
    7.9K 1.3K 78

    අඳුරු රැයකට ඇද වැටුනු ධාරානිපාත වරුසාවක සීතල වැහි දිය පසාරු කරගෙන තනිවුනු නමක් නැති එකම එක මල් අත්තක පිපුණු නටුවෙන් හැලෙන්නට මග බලන වර්ග දෙකක මල් පෙති දෙකක්! මීදුමට වැහුන රෑ යාමෙදි මඩ තැවරුණු සුදු ලිලී මල් පෙති කුණාටුවකට හමාගෙන ආපු කව්දෝ හොරෙක් ඇවිදින් අහුලං ගිහින්! වරුසාවෙනුත්,කුණාටුවෙනුත් හැංගුන පෙති වේලුන රතු රෝස ම...

    Mature
  • You Never Know || 2023
    161 53 3

    මුණගැහුනා දවසක් , මැරුණ ,වේලුන රතු රෝස මලක්! මියෙන පාරක , හිමිහින් ඇවිදින නරි පැටවෙකුට හරි අහම්බෙන්.. පාලු මාලිගාවෙ රෝස මල් පිරුණ තාප්පෙ වැට ළඟ නැවතිලා බලන් ඉන්නවා කව්දෝ එලි බහිනකං. මාලිගාවෙ අණසක පතුරන නපුරු මායාකාරී මගඇරගෙන ජනෙල් පියන අරිනකං, අශ්වයගෙ හඬ ඇහෙනකං, නරි රැළ මග දුවනකං, පේන නොපෙනෙන අනන්තෙක මග නැවතිලා බල...

  • The Pearl Of Death || 2023
    309 73 3

    " මං මැරුනම උඹ තමා මගෙ සොහොනෙ නිදාගන්න බලු කුක්කා..ම..ට හැමදාම නැට්ට වනන...මගෙ කකුල් ලෙවකන..මං කෝටුවකින් ගහනකොට බයේ හැංගිලා දුවලා ගිහින්..මු..ල්..ලක ගු..ලිවෙන...උඹ කෑම කන්නෙ මට ඕන වෙලාවට,උඹ වතුර බොන්නෙ මං උඹට දුන්නොත් විතරයි..නැත්තං උඹ ඉන්න ඕනෙ බඩගින්නෙ!තිබහෙ!මගෙ සොහොන් කැටේට දම්වැලක් දාලා මං උඹව ඒකෙ ගැටගහලා තියනවා.මං...

    Mature
  • ☆🍃GIFT BOOK🍃☆
    459 246 17

    " One day a red rose and a white lily were born into the world together.This is the gift I received for the story of one day who found light in the dark places of a story written since then " ☆⌒(>。≪) •This book is dedicated to my beloved fox cubs who read my stories. ☆⌒(>。≪) • I will definitely publish in this book...

  • MISSING FLOWER🌷|| ✔️ ( Completed )
    40.2K 6.7K 84

    ✔️ If you want to read this book, please visit my second account ✔️ The story of this book is not put here and only the poems are here ✔ Thanks to everyone who supported this book ️✔️ I kindly inform you that this book will not be returned through this account ✔️ Thank You

    Completed   Mature
  • The Thinker || RM
    734 262 12

    ස්වේත මීදුමට කඩන් හැලෙන වැහි බිඳු වැටෙන අතු අතරට ගුලි වුන පාට හේදීගන ගිය ක්ලෙමටිස් මල් පෙති අස්සක හැංගුන රහසක රැඳි කුරිරු පන නැසුමක්, වැහි මන්දාරමේ නිවසට හිරවුනු එල්වි කැස්ටර්ගේ හිතේ ඇතිවුණු සැකයක දුර, නිවසින් එලි බහින නිවසේ අයිතිකරුගේ සිත ඇතුලින් සිතන්නට හැකි දුර, ඔවුන් නවතින තැන්,ඔවුන්ට වැරදුන හිත්, උනුන්ගේ රතු වුන...

    Mature