🍂 • FLOWER PETALS • 🍂 | Vmin | ✔️✔️
[ COMPLETED ] " නුඹ වෙනුවෙන් මගේ හදවතේ දළු ලා වැඩෙණ ආදරය...... දවසින් දවස මා මරණය කරා රැගෙන යන බව නොදැන සිටියා නොවෙයි මම........ 🍃 _🥀 HANAHAKI 🥀_ • නොදැනීම ඇති වෙන , ඇති වූ පසු නැති කිරීමට හැකි මුත් බොහෝ දෙනා එය සිදු කිරීමට අකමැති , නැති කරහොත් හැගීම් රහිත ජීවිතයක් උරුමවන , වැඩෙන්නට ඉඩ හැරියොත් ජීවිත...