Select All
  • MY ROOMMATE IS AN IDOL
    27.9K 1K 22

    𝙒𝙝𝙖𝙩 𝙞𝙛 𝙮𝙤𝙪𝙧 𝙣𝙚𝙬 𝙧𝙤𝙤𝙢𝙢𝙖𝙩𝙚 𝙩𝙪𝙧𝙣𝙨 𝙤𝙪𝙩 𝙩𝙤 𝙗𝙚 𝙩𝙝𝙚 𝙞𝙙𝙤𝙡 𝙮𝙤𝙪 𝙨𝙞𝙢𝙥 𝙛𝙤𝙧 ? 》𝙲𝚑𝚊 𝙴𝚞𝚗𝚠𝚘𝚘 (𝙰𝚜𝚝𝚛𝚘) originally written by @xyphiliapixi Eunwoo ver. by @lisachoii ( 𝘗𝘢𝘳𝘬 𝘙𝘰𝘴𝘦 𝘪𝘯 𝘵𝘩𝘪𝘴 𝘴𝘵𝘰𝘳𝘺 𝘪𝘴 𝘯𝘰𝘵 𝘉𝘭𝘢𝘤𝘬𝘱𝘪𝘯𝘬 𝘙𝘰𝘴𝘦. 𝘐 𝘥𝘰 𝘯𝘰𝘵 𝘪𝘯𝘵...

    Completed  
  • Just another spring
    5.2K 1.1K 31

    What is this? ඵතකොට අර ගෝතයා CID ඵකේද? නැත්නම් මා මේ දකින්නේ ස්වප්නයක්ද?😕😕😕😕 මම card ඵකත් අරං නැගිටිනකොට ඵ් මනුස්සයා පේන තෙක් මානෙක නෑ. මම card ඵකත් අරගෙන ඵයා ගිය පැත්තටම ගියේ මොකද කියලා මං වත් දැනං හිටියෙ නෑ. ඵ්ත් ඵ්ක දෙෙයිවෝපගත හමුවීමක් වුණා.

    Completed  
  • LISTEN TO MY HEART
    6.8K 1.2K 23

    එයාලට එපා වෙනකොට මට වයස අවුරැදු දහයයි.එ් නිසා වැඩි දෙයක් මතක නොතිබුනත් මම මතක තියාගන්න ඔ්න එක දෙයක් තිබ්බා."මට ඉන්නෙ මං විතරයි."එ් වචන හතර අස්සෙ මට හිතන්න දේවල් ගොඩක් තිබුනා.කොහොම වුනත් මට එ්ක දැන් පුරැදුයි.ළඟ නොහිටියත් ළඟ ඉන්නවා වගේ දුර ඉඳන් ...එයත් නොදැනුවත්වම එයා මට තනිකම දැනෙන්න ඉඩ නොදුන්න නිසා.........

    Completed  
  • MR. COLDY
    50.5K 8.9K 42

    ආදරේකට පුලුවන්... අයිස් බැඳිලා තියන හදවතක සීතල ආදරේ උණුහුමෙන් නැති කරලා දාන්න... Just A Fan Fiction ! Cute Fluffy Romantic Lot Of Love And Care By SULA Cover by @Mochi_Bun

    Completed   Mature
  • වැහි වළාකුළු අතරින් ....තරැ මාවතට ...⭐🌟🌠
    53.6K 9.4K 31

    " යා! තමුසෙ කොහොමද කියනවා තමුන්ගෙම දුවට මෙහෙම කරන්නෙ?තමුසෙ තිරිසනෙක්ටත් අන්ත වල් සතෙක් ජිමින් !!!!" ---------------------------------------------------- " තමුන් වගේ පාතාලකාරයෙක් කොහොමද මගේ අප්පා වෙන්නෙ අා! අායෙමත් මගේ ඔම්මට මේ විකාර ලියුම් ලියලා තිබුනොත් මං තමුසෙව පොලිසියට අල්ලලා දෙනවා!!! " ඔ්කිව ඉව...

    Completed