𝐃𝐈𝐀𝐑𝐘 𝚋𝚢 𝙸𝚗𝚊𝚢𝚊𝚝𝚑 ( ʸⁱᶻʰᵃⁿ )
කකුල් දෙකම බිම ගහගෙන මම ඇඳ යටට එබුනේ පොත ගන්න අත දික්කරන ගමන්... එහෙමම අත දික් කරල පොත වහලාම මම ලඟට ඇදලා ගත්තා.. දූවිලි ගොඩයි... දූවිල්ලටම මුල් පිටු වැහිලා ගිහින්.. හෙමින් සැරේ මං අතෙන්ම දූවිලි ටික පිහදැම්මේ නම බලන්න තිබුන හදිස්සියට... " 𝐈𝐍𝐀𝐘𝐀𝐓𝐇 " පොතේ නම වුනේ " ඉනායත් "... හෙමින් සැරේ තැනින් තැන පොත ප...