I FELL IN LOVE WITH AN IDOL ||JJK|| [ongoing]
ගොඩක් කල් හිතේ තිබ්බ හීනයක් ඒ හීනෙම අධිශ්ඨානයක් කරගත්ත කෙල්ලෙක් හැමෝම බැ කියලා වට්ටන්න හැදුවත් ඒ හැම එකකින්ම තවත් ශක්තිමත් උනු ඈ දැන් ඒ හීනේ අයිතිකාරියයි ඒත් ආදරේ...? මේ විදිහට ආදරෙ කියන හැගීම ඇයට එයි කියලා ඇය බලාපොරොත්තු නොවුනත් ඉරණම මෙයයි.... 🌸🖤