THE TRIAM
මම Choi Mae-Ha...සියුස්ගේ එකම උපදෙවි දුව... කවදාවත් මං හිතුවේ නෑ...ඔලිම්පස්වලට සම්බන්ධයක් තිබ්බට මං උපදෙවියෙක් කියලා...ඒකත් සියුස්ගේ...හැමෝම මං දිහා බලන්නේ අමුතුවට...ඒක ඔක්කොටම වඩා එපා වෙනවා... ඒ අතරේ තමා මට ගවේෂණයක් සෙට් වෙන්නේ...ඒකත් නැති වෙච්ච පොඩි කොල්ලෙක් හොයාගන්න...අර ඔරැකල්ගේ අනාවැකිය මේ විදිහට ඇත්තක් වෙයි කියල...