සදමිතුරි(✔️)
සද මිතුරී...මගේ...🤍
Completed .. පාසල් ප්‍රේමය... හැමෝම විදින්න ආස හැමෝටම ලැබෙන්නැති හැමෝටම ජය ගැන්න බැරි හරි ලස්සන ආදරයක්.... (සැ. යු. මෙහි එන නම් ගම් ස්තාන සියල්ල මනක්කල්පිත වේ..)
සීමා දැමූ ආදරයක පැටලෙන සීමා රහිත සක්කිලි රස්තියාදුකාරයෙක්ගේ බරපතල ආතල් ආදර අන්දරය! අතිශයින්ම කොලු හිත හඳුනන උන්ට පමණයි!
ඔහු ගින්නක්...ඔහු අයිස් කන්දක්....උණුසුම් සටනක් අතර දළුලා නැගෙන පාසල් ප්රේමයක්! Start - October 16, 2023 End - Ongoing
අහසට පොළොව සේ වෙනස් වූ දෙදෙනෙක්...රන්හුයකින් බැඳුනු බැම්මක්....සතුට විරහව ආදරය වේදනාව අතර හුවමාරු වෙන දෙහදක් ❤ Start - December 02, 2023 End - Ongoing
🍁 ඊයෙ හවස් වරුවෙම මාව කන්න හදල මට වද දීලා එයා කොළ කෑල්ලක ලියාගත්ත පදපේලි ටිකක් පේරාදෙණිය කැම්පස් එකේ ළමයි ඉස්සරහ දිගහැරගනිද්දි ජිම්නිසියම් එකෙ ඉස්සරහම පුටුවක ඉදගෙන මන් එයාගෙ දිහා බලාගෙන ඉදියා...... මගේ පුංචි රෝස මලේ.... මමයි නුඹේ වියපත් බඹරා.... නුඹ සිහිනෙන් වත් නොදකින කුමරා.... එයාගේ මුවෙන් පිටවෙද්දි මගේ ජිවිතේ මග...
" Our love is like the Sakura, blossoming brightly for a season, but cherished forever in our hearts...🤍🌸✨ "
උඹට අමතක උනා මඟක් වෙනකම් ලියපු අපේ කතාවට පසුවදනක් ලියන්න....... 💔🥀 සතී💕හේෂ් කාළි💕ජානුල් •ආත්ම බන්ධන කතා පෙළ 1.රාවණන් 2.කාළි 3.අයිඩී (රාවණන් 2) 4.විලන් (කාළි 2)
ආදරේට විහිලු කරාට විහිලුවට ආදරේ කරොත්..... නෑ උඹට මගෙන් සමාවක් නෑ රාද්.. 💔
මම ද රාවණෙකි ඔබෙ පෙම අභියස🖤 තේව්💞තේනු •ආත්ම බන්ධන කතා පෙළ 1.රාවණන් 2.කාළි 3.අයිඩී (රාවණන් 2) 4.විලන් (කාළි 2)
කතාවක් තියෙනවනේ තමන්ගෙ පලවෙනි ආදරේ අමතක කරන්න බෑ කියලා.මොන දේ වුනත් ඒ ආදරේ කොයිවෙලේ හරි ආයෙ එලියට එනවා. "තමන්ගෙ පලවෙනි වගේම එකම ආදරෙත් තමන් ඉස්සරහ තමන්ගෙ හොදම යාලුවට ආදරෙයි කිව්වම මොන වගේ වේදනාවක් හිතට දැණුනත් මන් ඒ හැමදෙයක්ම අමතක කරා.මොකද එයා ආදරේ කරන්නෙ මට නෙමේ.මම එයාගෙ යාලුවෙක් විතරයි ."
මට හිතෙන්නෙ මන් එයාට ලොකු වරදක් කරනවා කියලා.😔😔😔😔 මට බෑ එයාගේ ජීවිතේ විනාශ වෙන්න දෙන්න.
" එයා දරුවෙක් ඉන්න අප්පා කෙනෙක් නාදියා " " ඒක මන් දන්නවා.. ඒත් මට එයාව දැනෙනවා.. එයා මාත් එක්ක හරියට වචනයක්වත් කතා නොකරට.. ඒ නපුරු ඇස් මට කිව්වේ.. ආයිශ් මට තේරෙන්නේ නෑ අයිශු.. අනික මන් ඒ දරුපැටියට ආදරෙයි.." " මේක අහන්න නාදියා.. ඔයා අපිට නාදියා උනාට එයාට අයේශ්... අයේශ්ශ් සූරිබන්ඩාර..නැතුව, නාදියා සූරියබන්ඩාර නෙමෙයි...
මුලින්ම කියන්න ඕනේ මේක bl එකක් නෙමේ.Cover එක බලල තීරණය කරන්න එපා.මේක ටිකක් විතර වෙනස් කතාවක් වෙයි.මොන වගේ එකක් වෙයිද කියන්න මන් දැන්ම කියන්නෙ නෑ .ඒක කතාවෙන්ම තමා දැන ගන්න වෙන්නෙ. මේක ටිකක් නෙමේ ගොඩක් emotional කතාවක්.ඒ වගේම romance තියෙනවා .Brotherhood ,friendship වගේ දේවලුත් තියෙනවා . මන් හිතනවා ඔයාල මේක කියවයි...
" ඔයා කියන්න හදන්නෙ මොකක්ද..??" " මම ඒක පස්සෙ කියන්නම්.. ඒක අහගන්නකල් ඔයාට ජීවත් වෙන්න වෙනවා.. ඔන්න මම ඔයාට ජීවත් වෙන්න හේතුවක් හොයලා දුන්නා.." -Wathsal " මගේ හදවතේ තියන ආදරේ හනාහකියක් නම් හැමදාමත් මිඩ්ල්මිස්ට් රෙඩ් මල් පිපෙන්නෙ ඔයා වෙනුවෙන් විතරයි.. මම කැමැත්තෙන් මගේ හදවත ඔයා වෙනුවෙන් වෙන් කරනවා.. මගේ ඇඟ අපිරිසිදු වු...
"ජීවිතේ කවදාවත් ආයේ උඹ වගේ කෙනෙක් මට හම්බෙන්න එපා. බිදෙන්න දෙයක් ඉතුරු වෙලා නැතුව තවත් බිදෙන්නෙ මට බෑ..."
𝗖𝗢𝗠𝗣𝗟𝗘𝗧𝗘𝗗 ✅ - BL '' ඔයා ඇත්තටම මට ආදරෙයි ද ? '' '' හ්ම්.. '' '' මමත්.. '' '' ඒ... ඒ කිව්වේ ඔයාත් මට... ? '' '' නෑ මාත් මට ආදරෙයි.. එතකොට අපි දෙන්නම මට ආදරෙයි.... '' !! කිසිදු සත්‍ය සිදුවීමක් අඩංගු නොවේ . චරිත මනකල්පිතවන අතර , එය වටහාගත නොහැකි කහකුරුල්ලන් හා පිළිහුඩුවන් හඩ නොනැගීම වඩා යහපත්වේ !!
රධ්ය අයියට තිබුනේ තද කළුපාට ඇස්.. මගේ වගේ ලා දුඹුරුපාට ඒවා නෙමෙයි.. ඒ ඇස් වල ඇහිපිල්ලම් ගහන දිහා මම සමහර වෙලාවට බලාගෙන ඉදලා තියෙනවා.. මට හිතෙන්නෙ ඒ දිහා මට තව තව බලාගෙන ඉන්න ඇත්නම් කියලා.. එක ලග ගෑවෙන්න ඔන්න මෙන්න තියන ඇහිබැමට යටින් තියන ඒ ඇස් ඉදලා හිටලා හරි එකවතාවක් මං දිහා හැගීම් කෝටියක් විතර පුරෝගෙන බලන විදිය මතක්...
මේ සුදු අයියේ ඔයා දන්නෝද හලෝ.... මස්සිනා අයිති නෑනටලු... Park Jimin Fanfiction A story by Estar_RM Cover by silvermirror23 Start : 30th April 2023 End : 26th February 2024
💜️ මිනිස්සු මිනියක් ඉස්සරහා අඬන්නෙ තමන් ගැන කියව කියව මිසක් ඔයා කොහොමද සොහොනට වෙලා තනියම ඉන්නෙ කියලා නෙවෙයි... 💜️ ආදරේ කරන්න හදිස්සි වෙන්නම ඕනෙද... මම තවම yizhan ගෙන් ආදරය ඉගෙනගන්නවා..... 💜️ මම බච්චී ..........
⭕Do Not Copy⭕ " මේකිව නෙවෙයි ගේන්න කිව්වේ මේ කවුද?" "බෝස් එතන කෙල්ලො දෙන්නෙක් හිටියා අපිට පැටලුනා" "හිටපු තැනටම ගිහින් දානවා" ඇයි මට එයාව මරන්න හිතෙන්නෙ නැත්තේ. ______________________________________________ ඔයා මගේ හැමදේම වෙලා ඉවරයි මං ඔයාව මගේ කරගන්නවා කොහොමහරි. මට මාවම control කරගන්න බෑ තමුසේ මොනාද මට කරේ???
හැමෝටම තමන් ආදරේ කරන කෙනාව ලැබෙන්නේ නැහැ.. සමහර අයගේ ආශාවල් වෙනුවෙන් තමන් ආදරේ කරපු කෙනාව අතහරින්න වගේම වෙන කෙනෙක්ගේ වෙන්නත් සිද්ද වෙනවා. එකෙන් ශින් මිසෝගේ අනාගතේ ලස්සන වෙයිද?
කටකාර දඟකාර පොඩ්ඩක් විතර පිස්සු ආශින්සනා කියන්නෙ මාධ්‍යවේදිනියක්... දවසක් ඇයට සිද්ද වෙනවා ඇගේ ජීවිතේ බේරගන්න නන්නාඳුනන ආගන්තුකයෙක්ගෙ වාහනයට ගොඩ වෙන්න... ඒත්, ඒ වෙද්දි ආශි දැනගෙන හිටියෙ නෑ එයා නැගපු කාර් එක ඇතුලෙ ඇයත්, නන්නාඳුනන ආගන්තුකයත් හැරුණාම නාඩි නොවැටෙන තවත් කෙනෙක් ඉන්න බව.... 🙂 ආශිගෙ ඉරණම කොහොම විසදෙයි ද? කවුද...
ආදරේට... හුස්ම දෙන්නත් පුළුවන්..❤️🔗 හුස්ම නවත්තන්නත් පුළුවන්...💔🥀 ඒත් ඇයි හුස්ම ගැනම විතරක්? එන්න..අපි බලමු. ℝ𝕖𝕤𝕡𝕚𝕣𝕠. 🖤🧩 𝙱𝚢 𝚂𝚊_𝚁𝚊. #girl×boy #gxbcouple #brotherhood #love #family #romance #mystery #puzzle #bts #btsff #fanfiction #ot7 ꜱᴛᴀʀᴛᴇᴅ : 29/06/2023 ᴄᴏᴍᴩʟᴇᴛᴇᴅ : 20/07/2023
හරි ශක්තිමත් ආදරණීය සහෝදර බැම්මක්...❤️ කඳුළු මැද්දෙන් ජීවිතය දිනන පවුලක්...❤️ හීන වලට පාර කපන ලස්සන හදවත් ගොඩක්...❤️ හුස්ම නැවතුනත් පණ ගැහෙන ආදරයක්...❤️