If I'm Your Santa | Tae × Jin × Kook | Completed
ඔම්මායි අප්පායි දෙන්නා නීතියෙන් වෙන් වෙනකොට මම එයාලගෙන් ඉල්ලුවේ දේවල් තුනක් විතරයි. ඒ දේවල් තුනට මට එයාලා එක්ක රණ්ඩු වෙන්න ඕනේ උනේ නැති එක මට ලොකු සතුටක්. මම ඉල්ලපු ඔක්කොම දේවල් එයාලා කිසි අඩුවක් කරන්නේ නැතුව ඉල්ලපු පරක්කුවෙන් දුන්නා. මට ඕනේ උනේ , 1. ඉන්න ගෙදරක්, 2. ටේ, කුකී දෙන්නා මගේ ලග තියාගන්න, 3. ආයේ ඔම්මා අප්පා...