College love💘(Completed✔️✔️)
ධනවත් නපුරු හිතුවක්කාර හා අහංකාර කොල්ලෙක් හා ඔහුගේ මිතුරු කැල මෙන්ම අහිංසක කටකාර කොල්ලෙකුගේ විද්යාල ජීවිතයේ කතාන්දරය. අහංකාර කොල්ලෙකුගේ හා අහිංසක කොල්ලාගේ ආදර අන්දරය.......❤️ ඔවුන්ගේ දගකාර වැඩ අපි එහෙනම් බලමු නේද? මෙය මාගෙ හිතලුවක් පමනි. මෙහි එන කිසිදු චරිතයක් සැබෑ ජීවිතය හා කිසිදු සම්බන්ධයක් නොමැත❤️. ඒබව කරුණාවෙන්...