Select All
  • The Beginning
    3.5K 726 31

    දුප්පත් පවුලක ඉපදුණු, තමන්ගේ පවුලට පණටත් වඩා ආදරය කරන අවුරුදු 18ක පොඩි කොල්ලෙක්ගේ කතාව...❤️ යාළුකමකට එහා ගිය සහෝදර බැඳීමකින් එකතු වුණ කොල්ලො ටිකකගේ කතාව...❤️ දුක, සතුට, වැටීම්, නැගිටීම්, මිත්‍රත්වය හා සහෝදරත්වය මැදින් ගලාගෙන යන ජීවිත වල කතාව...❤️

  • ~ANG€L~ [SHORT][COMPLETED]
    442 127 3

    "මගේ නම shawol ! කවුරුත් කැමති නෑ මගේ ඒ දුක්බර කතාව අහන්න..." 220209 completed

  • 🩸Blood🩸 [Taennie] [slow updates]
    844 164 10

    ආදරය අදාල මනුස්සයන්ට විතරද? වැරදියි, ඒක අමනුස්සයන්ටත් දැනෙනවා. මේ ඔහුගේ කතාවයි... Begin: 2021.10.10 End: ??