Select All
  • Dear little Cupcake
    433 50 1

    "Yes finally you found me ... so now I will never lose you .. my little cupcake .. I will never lose you again .. I love you .. stay close to me for the rest of my life .. Please baby .. I love you..."

    Completed  
  • Library 📚 [Completed]
    121 26 2

    🖤📚හැමදාම උදෙන්ම පුස්තකාලයට ගිහින් රාක්ක වල තියෙන පොත් වලින් ලස්සනට අකුරු ගැලපිලා තියෙන පොතක් තෝරන් පුස්තකාලේ කොනේම තියෙන මේසේ ඉදගෙන ඇස් දෙක විතරක් පේන්න පොත අත් දෙකෙන්ම අල්ලන් පැයක්,දෙකක් සමහරවිට ඊටත් වඩා වැඩි කාලයක් ඒ පුංචි පොතේ පිටු පෙරළන හීනි ඇගිලි වල අයිතිකාරයා සෙවූ ආදරය📚🤍

  • Tears Under The Moonlight (Completed)
    345 73 1

    තනි වුන හැම මනුස්සයෙක්ම වගේ, දුකක් දැනුන වෙලාවට, ඒ දුක බෙදාගන්න එන්නේ හඳ යටට!.. හඳ එළිය යට කඳුලු කතාවකින්, පටන් ගත්ත අපේ ආදරේ අවසානය, හඳ එලිය යටදි කඳුලු කතාවකින්ම, අපි ලියන්න ඕනිද?.. 2021.12.05 By Aura_Jjoo🍓🦊

    Completed  
  • LOVE❤[short Story]
    62 15 1

    L O V E ඇත්තටම ආදරය කියන්නේ මොකක්ද??? ඒකට සීමා මායිම් ඕනමද??? අයිතිවාසිකමක් ඕනමද ආදරයට??? ඕනෑම කෙනෙකුට ආදරය කරන්න පුළුවන්ද??? ^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^ සූරිය කුසුම කෙටිකතා තරගය වෙනුවෙන්ම නිර්මාණය වුණ fan fiance එකකි...

    Completed  
  • ~ ප්‍රේමයට කොයිද සීමා ~
    133 33 1

    What are the limits of love??

    Completed  
  • Soul [Minsung] ✅
    3K 485 8

    Lovers Who Share One Soul [ සිංහල] || My First Minsung ff || Bl romance || Sinhala || Short Chapters 2022 - 02- 05 ❌ Only fan fiction Imagination only By - Bear In Soul_ChimBear

    Completed  
  • Secret Love [ Ohmnanon ] ✅
    1K 149 3

    Sinhala BL [Ohmnanon Story] හොඳම යාලුවාට ආදරේ හිතුන එක මගේ වරදද? . . . Short story ❌ Fully Imagination by Author ❌ Don't Copy By- 🐻 2022.08.02

    Completed  
  • Is my husband a playboy? : KTH [Completed]
    21.9K 3.4K 16

    Please read the discription ⤵️ _playboy story_ Main character-kim taehyung Love story Boy×girl story You know,i have bad memories.. They are the reasons why i am a playboy.. But now i can't leave my playboy life.. And i love you so much.. I know,you don't like my playboy life.. But don't leave me..i love you inha🌹 If...

    Completed  
  • ɪꜱ ᴛʜɪꜱ ʟᴏᴠᴇ??
    1.7K 227 8

    අහිංසක කෙල්ලෙක් අතරයි ලොවක් වසඟ කල ප්‍රසිද්ධ කොල්ලෙක් අතරයි අැදුන ආදර කතාව..❤❤❤ A/N (අහිම්සක කිව්වාට කෙල්ල අහිම්සක නැම්ත😅) * * * * * * ෆැන් මීටින් එකට ගියපු වෙලාවේ ඉඳන් අර කෙල්ල තමා මගේ ඔලුවේ හිටියේ..ඒ කෙල්ල මාව පිස්සු වට්ටලා තිබ්බේ..මගෙ හිතට ඒ කෙල්ල ගැන හිතන් නැතුවම ඉන්න බෑ.අම්මෝ ඒ කෙල්ල මං ද...

  • Turning point of love ( Completed )
    3.1K 517 8

    * එක්තරා ආදරණීය ජීවිතයක බලාපොරොත්තුවක්. * මුළු ජීවිතයම අපායක් කල නරුමයෙක්. * ජීවිත දෙකක වගකීමක් දරන්නට වෙරදරන ආදරණීය හිතක් ❤. "තමුසෙට මන් ගැන ආදරයක් තියෙනවනම් ඔය ලමයව ඇබෝෂන් කරලා දානවා🤨" " මට පුළුවන් මගේ දරුවවත් හදාගෙන තනියම ජීවත් වෙන්න 😖" " මන් කැමති හැමදාමත් ඔයායි ඔයාගේ දරුවයි ලඟින් ඉන්න 🙂"

    Completed  
  • 𝐁𝐄𝐂𝐀𝐔𝐒𝐄 𝐎𝐅 𝐘𝐎𝐔 || 𝐊𝐒𝐉 || [𝐂𝐎𝐌𝐏𝐋𝐄𝐓𝐄𝐃✓]
    8.3K 1.4K 23

    ❤️ආදරේ විදින්නම ඕන ද විඳවන්න බැරි ද 🖤 ♥︎මාගේ නෙත් මායිමේ ඔබ පිපුණා රන් පියුම ලෙසේ....... මාගේ සිත් මඩලෙ දිලුණා ඔබ රන් තරුව ලෙසේ...... එනමුදු...... අද මගෙන් වෙන් වෙලා ඔබ යලි නොයෙන ලෙසේ...... කිමෙක් ද මා කල වරද හැරදා යන්න මෙසේ.......♥︎ Start date- 14/05/2021 Ending date- 26/06/2021 • Cover credit goes to Soo ♥️✨

    Completed  
  • 𝕃𝕀𝔽𝔼 ℙ𝔸ℝ𝕋ℕ𝔼ℝ [ ᴄᴏᴍᴘʟᴇᴛᴇ ]
    26.2K 5.2K 28

    ජීවිතේ කියන්නෙ අපිට තීරණය කරන්න පුළුවන් දෙයක් නෙවෙයි .... ඒ වගේම ආදරේ කියන්නෙ අපිට අයිති කරගන්නම ඕන දෙයක් නෙවෙයි දුරින් ඉඳන් හරි .. එයා සතුටින් ඉන්නවා කියන එක බලලා සැන සෙන්න පුළුවන් නම් ඒක තමයි ඇත්තම ආදරේ .... °°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°° මේක මගේ පළවෙනි ff එක . ff කියවද්දි මගෙ හිතෙත් කතාවක් ඇදුනා...

    Completed