❤️....My little prince....❤️
නපුරු උඩගු මෘගයෙක් වැනි හදක් තියෙන දරුණු රජෙකුට, කටකාර,සුන්දර,හිතුවක්කාර කුමරෙකු ගැන, ආලයක් ඇති වුවහොත් පුංචි කුමරුන් මෘගයෙක්හට ආලය කරයිද, ඔහුට හැකිද ඒ මෘගයා සුන්දර මිනිසෙක් කිරීමට "මා කෙසේ හෝ ඔබව මාගේම කරගන්නවා රෝසමල" "පියාණන් මට පවසන්නේ ඒ දරුණු මෘගයාව මා හට විවාහ කරගන්න කියාද" #Jihope #hopemin #shipstory #not 18+ O...