Until The Last Breath 🍂 | JJK | || COMPLETED ||
කොයිවෙලේක නතර වුණත් අන්තිම හුස්ම වෙනකම් මම ඔයාට ආදරෙයි යූ... මට අමතක වෙන, ඔයා හදවතේ තියාගෙන පරිස්සම් කරන මතක විදින්න යූ.. එතකොට පුලුවන් වෙයි මම නැති දවසක වුණත් ඔයාට ජීවත් වෙන්න 🍁🍂 - JJK -
කොයිවෙලේක නතර වුණත් අන්තිම හුස්ම වෙනකම් මම ඔයාට ආදරෙයි යූ... මට අමතක වෙන, ඔයා හදවතේ තියාගෙන පරිස්සම් කරන මතක විදින්න යූ.. එතකොට පුලුවන් වෙයි මම නැති දවසක වුණත් ඔයාට ජීවත් වෙන්න 🍁🍂 - JJK -
විවාහ කොන්ත්‍රාත්තුවට අනුව විවාහ වෙලා අවුරුදු පහකින් සෙලීන්ගෙයි ජන්ග්කුක්ගෙයි විවාහය අවලංගු වෙලා යනවා. ඉතින් සෙලීන් හිතාගෙන හිටියෙ අවුරුදු පහකින් ජන්ග්කුක්ගෙන් වෙන් වෙලා තමන්ගෙ පරන ආදරය හොයාගෙන යන්න. මොකද සෙලීන්ගෙයි ජන්ග්කුක්ගෙයි විවාහය සිද්ධ වුනේ තනිකරම සෙලීන්ගෙ තාත්තගෙ ජනාධිපතිවරනය වෙනුවෙන්. ඒ ජන්ග්කුක්ගෙ සීයා සෙලීන...
[Completed] "Sorry Jungkook... give me some time... I will do my best to be a romantic girlfriend for you..." This is a love story between an actor and a film director... I hope y'll enjoy it....
මගේ ජීවිතේට ආලෝකයක් වෙලා මාව සනසපු සුරදූතිය ........ සමාවෙන්න මට ... ඔබේ පෙම හඳුනානොගත්තාට....... -jjk කිම් සූමින් යුනි එකේ අහින්සක ගෑනුලමයෙක් . එතකොට ජංකුක් ම්ම්.. අපි යුනි එකේ ඩෙවිල් කියමුකෝ.. මේ දෙන්නා විවාහෙකින් පැටලුනොත් .. මේ ඒ දෙන්නගෙ කතාව...
𝘔𝘐𝘚𝘚 𝘑𝘑𝘒 𝘑𝘑𝘒 𝘧𝘢𝘯 𝘧𝘢𝘤𝘵𝘪𝘰𝘯 𝘚𝘪𝘯𝘩𝘢𝘭𝘢 𝘴𝘵𝘰𝘳𝘺 Don't copy my work 🚫 Read on ur own risk ❌ Not for kids❌ 18+🔞 Published date - 25/07/2023 End date - 20/11/2023 Written by - @xhumii _ Tani
"තමුන් මගෙන් ඒ මල් ටික අරගෙන ලැජ්ජ නැතුව අහනවා මල් ගෙනාවද කියලා.අනික ඔයා කව්ද?." "මම ජියෝන් ජංකුක්." "ඉතින් ඔයා ජංකුද මොන කුද උනා කි.....ම්..මොකක්..ඔයා..නෑ....සර්...ල්..ලොකු මහත්තයගේ...පුතාද?..." 𝐎𝐍𝐋𝐘 𝐅𝐀𝐍 𝐅𝐈𝐂𝐓𝐈𝐎𝐍🚫 sinhala❥ 𝐠𝐢𝐫𝐥♡𝐛𝐨𝐲 𝐣𝐮𝐧𝐠𝐤𝐨𝐨𝐤 start _ 2023.06.07 end_2023.12.29
වරක් ආගන්තුකයෙකු පමණක්ම වූ පුද්ගලයෙකු හදිසියේම ඔබට ඔබේ මුලු ලෝකයම සේ දැනෙන්නේ කෙසේද යන්න පුදුම සහගතය. It is amazing how a person who was once just a stranger can suddenly mean the whole world to you. හැමෝටම ආදරෙන් ආරාධනා කරනවා Strangers to Lovers රසවිදින්න Sinhala Fan Fiction | JJK Highest rankings~ #1 - sl #5 - sl #5...
අහබෙන් හම්බණු ආදරවන්තයින් දෙදෙනෙක්... ඔවුන් දෙදෙනාව එකතුකරන්න ආපු රොස මලක්... ගිවිසුමකට වෙන්වූ ඔවුන්ගෙ සම්බන්ධයට කුමක් සිදු වෙයිද? JJK fanfaction... Cover by @99TharuL © Written by suha
ආදරේට කරන්න පුළුවන් මොනවද, ආදරේකට පුළුවන් මනුස්සයෙක් රාස්සයෙක් කරන්නත්.. රාස්සයෙක් මනුස්සයෙක් කරන්නත්.. බාගෙට මියැදුනු හදවතකට යලි පණදෙන්නත්.. පණ ගැහෙන හදවතක්අමු අමුවේ මරා දමන්නත්..
ගැහැනියක් කියන්නේ කව්ද?. දරුවෙක් බිහි කරනා තැනැත්තියටද? දරුවෙන් දෙන්න බැරි කෙනා ගැහැනියක් නොවේද? ඇයට ආදරේ හිමි නැද්ද? තමන්ගේ ලෙයින්ම දරුවෙක් බිහි කරන්නම ඕනෙද? ඇයි පිරිමියාට බැරි ඒ මතයෙන් ගැලවෙන්න. Jungkook and yn
" කියන්න ඔයාව කාටද අයිති" " ඔ-ඔයාට ජන්කුක්." " හය්යෙන්...!" " ඔ..ඔයාට ජ..ජන්කුක්..!!!!" ඉතින් ඇත්තටම ඇය අයිති ඔහුටද..? Start Date - 2023/01/23 End Date - ?
මට පේන්නේ ඔයාව. නිකන් නෙවෙයි ඔයාට ලොකු කළු පියාපත් දෙකක් තිබුනා. තව දිග දත් දෙකකුත් තිබුනා හරියට වැම්පයර් කෙනෙක් වගේ... ආ ඔලුවෙ ඔටුන්නක් තිබුනා ලස්සන නිල් දියමන්තියක් තියෙන...... ... ඒ විතරක් නෙවෙයි තව ඔයත් එක්ක ලස්සන කෙල්ලෙකුත් ඉන්නවා පේනවා. එයාටත් තියෙනවා ලස්සන සුදුපාට පියාපත් දෙකක්.. තව එයාගෙ කරේ තියෙනවා ලස්සන...
Jeon jungkook ආදරය රාගය ලෙස සැලකූ සල්ලාල බඹරෙකු වු ඔහු අහම්බෙන් මුන ගැසුන අහිංසකාවියගේ ආදරේ පෑතු ඔහු Cha soyon ආදරය වෙනුවෙන් ජිවිතේ වරද්ද ගත් අහිංසකාවිය අහිමි විම ජිවිතෙ කොටසක් වෙද්දි Soyon හදවතින් සල්ලාල බඹරාට ආදරේ පිරි නමයි Park hyjin Jungkook ගේ නමින් රාගයෙන් මුසපත් උන ඇය කාමුක ගිනි දැල් මතින් ඇවිලෙන ඇය
Jeon jungkook ආදරය රාගය ලෙස සැලකූ සල්ලාල , නපුරු බඹරෙකූ උන ඔහු අහම්බෙන් මුන ගැසුන අහිංසකාවියකගෙ ආදරේ පෑතු ඔහු Cha soyon ආදරේ වෙනුවෙන් ජිවිතේ වරද්ද ගත් අහිංසකාවිය අහිමි විම ජිවිතෙ කොටසක් වෙද්දි Soyon හදවතින්ම සල්ලාල බඹරාට ආදරේ පිරි නමයි Park hyjin Jungkook ගේ නමින් රාගයෙන් මුස පත් උන ඇය කාමුය ගිනි දැල් ම...
රාගික ආශා වලින් මත් වු සෙල්ලක්කාරයෙක් දුප්පත් අසරණ අහිංසකාවියක්... 🌷 රාගයත් ආදරයත් අතර දොලනය වන ආදරනිය කතාවක්.....🥀 START- 2023.07.31 END - 2023.09.08
It's all about Jeon Jungkook... Fantasies under his breaths... A fan fiction collection of JK... 2023.09.01
Jungkook බිදුනු හදවත් සුවපත් වෙවිද ආරා නිසා නැති උන ජන්කුක්ගෙ ආදරයට හැමදාමත් ආරාට වෛයිර කරයිද නැති නම් යුරාගේ තැන ආරාට දෙවිද මෙ ඔවුගේ කතාවයි බිදුනු හදවත් 🥀💔 Stroy by sathya
🌟 It is written in the stars 🌟* Started date : 2022.07.14 Ended date : 2023.07.03
හැමදාම හැම මොහොතකම මන් ඔයාට රිද්දුව ඒත් ඔයා දන්නවා නම් මන් ජීවිත කාලෙම ඒ නිසා දුක් උනා කියලා තව එකම එක අවස්ථාවක් විතරක් දෙන්න මට අපි ආයෙත් අලුතින් පටන් ගමු - ජොන් ජොන්කුක් - ඔය තියන පාඩම් වැඩක් කරලා කියවන්න ආවොත් හොදයි 😒එනවා මෙතන ඉගනග...
"ජන්ගුකා උබ මගේ නන්ගි ජිසූව මැරි කරපන් !! " "හ්ම් ...මම ජීසූව මැරි කරන්නම් !! "
ජෙයොන් ජන්කුක් මාෆියාවෙ රුදුරු අසිපත ,තම මවගෙ වියොවෙන් වෛයිර ඇස් පටියෙන් අන්ධ වී වියරු වැටුනු පුතෙක් පාර්ක් හියා අහන්කාර හියාගෙ හිත සොරා ගත් ජෙයොන් ජන්කුක් ආදරණිය හස්බන් කෙනෙක් ඊටත් වඩා ඇයට වෛයිර කරන කෙනෙක් මුහුනු දෙකක් ඇති ඔහු කවුරුන්ද
" I feel you from your blood scent darling..! " A Jeon Jungkook Fanfiction By AYO Start : 2023.07.06. End : 2023.07.21.
තනි වු ඇයට එකම සහනය වු ජෙයොන් ජන්මි ආදරෙන් මංමුලා වූ ඇයට ජිවත් විමට එකම හෙතුව පුන්චි ජන්මි ජිවිතේ එක් ආශාවක් නිසා තම බිරිද අතහරින ඔහු පනමෙන් රකින එකම මැනික ජෙයොන් ජන්ගුග් සසර පුරුද්දක් නිසා නැවත හමුවෙන ඔවුන් හට දෛවයට අභියෝග කර හැකි වෙවිද තනි වු මවක් ,සෙනෙහෙබර පෙම්වතියක් එක් ආශාවක් නිසා මංමුලා වු ඔහු අප්පා නැති අ...
🚫සල්ලී බලයට ජීවිත වල වටිනාකම තුට්ටු දෙකට වැටුන කතාවක්.. ♠️ 🚫ආදරය ලග සල්ලී වල වටිනාකමක් නැති වුන කතාවක් 💔 "සෙල්ලම පටන් ගත්තේ මංනම් ඉවර කරන්න ඕනෙත් මං... හැබැයි දිනලා " 🎯 Park Jimin ජීවිත සෙල්ලමකට ගත්ත තමන්ගේ ජීවීතේට වටිනාකමක් නැති වුන දඩබ්බරයෙක්... 🩺♟️ Written By JinNu ✍~ Fanstory International Hashtag 2022.01.3...
"යුන්......" "ඔප්පා...." "යුන් මට ඔයාට දෙයක් කියන්න තියෙනවා..." "මොකක්ද ඔප්පා...." "යුන්... මන් ඔයාට...." "ඔප්... පා...මෝ..කද.. මේ..." "යුන් මන් ඔයාට ආදරේයි...." "ආ....." __________________________________________________ "මැණික....." "හ්ම්......" "සරන්හේ....." "නාදු සරන්හේ ඔප්පා......" __________________________...
නෑ නෑ කොහෙවත් යන්නේ නෑ ගෙදරට වෙලා ඉන්න බැරිද? 😡 ඇයි අනේ ඔයා එච්චර නපුරු☹️
bts එපාට්මන්ට් එකට සර්වට් කෙනෙක් විදිහට එන අහිංසකාවිය මින් යුන්හි තමන්ගෙ එකම ආදරය අන්සතු උනාත් පනමෙන් ආදරය කරන ඇය යුන්හිට වෛයිර කරන සෙල්ලක්කාරයකු වෙන ජන්කුක් නමුත් ඇයගෙ අහිංසක හදවතට ආදරේ කරන ඔහු ජන්කුක්ව නිතියෙන් අයිති කර ගැනිමට උත්සහා කරන ලිසා යුහිකුක් ආදරයට එරෙහි වෙන ඇය
පුංචි කාලෙදිම ආදරය සෙනෙහස අහිමිවුනු අහින්සක කෙල්ලෙක්, අහිමිවීම් වලින් හෙම්බත් වෙච්ච කෙනෙක්, ඔහේ ගලාගෙන ගිය ජීවිතයට හරි ලස්සන ආදරයක් කාලය විසින් මුණගස්වද්දි, ජීවත්වෙන්න අරමුණක් හම්බවුනත්, තමන් ආදරය කරන කෙනාගෙ සතුට වෙනුවෙන් එයාව අත්හරින්න සිද්දවෙනකොට, ජීවත් වෙන්න හේතුවක් නැතිවෙද්දි, ජීවිතය නැතිකරගන්න උත්සාහ කරද්දි...
I know you always stay with me..♥️ Nehakook_ Started ➡️ 2021.08.25 Finished ➡️️ 2021.10.07 ||Fiction By MaKie_99|| _Be Original... Don't be a CopY Paste🚫_