The Promise Of Love❤️💚 Complicated
දන්නව ද ... හුස්ම තිබුණ ට මං ළඟ ,, ජීවිතේ තිබුණේ ම උඹ ළඟයි පණ ඉදිං,, ආදරෙයි නොකීවට දැනෙනව නම් ඔය හදවත ට හිරු සදු පවතින තාක් මගෙ ආදරේ උඹ ම බව ... . 🥀
දන්නව ද ... හුස්ම තිබුණ ට මං ළඟ ,, ජීවිතේ තිබුණේ ම උඹ ළඟයි පණ ඉදිං,, ආදරෙයි නොකීවට දැනෙනව නම් ඔය හදවත ට හිරු සදු පවතින තාක් මගෙ ආදරේ උඹ ම බව ... . 🥀
ආදරයට ආදරය කරන්න.... මවක් මෙන් බිරිදක් මෙන් තම සැමියාට හදවතින්ම ආදරය කරන එකම පුද්ගලයා ඒ ඔහුම විය... ❤❤
අන්ධකාරයෙන් වෙලාගත් ආත්මයකට සද කිරණ රැගෙන ආ ආගන්තුකයෙකුගේ කතාවක් ..... " සිනාව අමතක වූ ඔහුට යලි සිනාසෙන්නටත්, බලාපොරොත්තු නැති ජිවීතයට බලාපොරොත්තුවක් වෙන්නටත්, මියැදෙන හදකට ජීවය වෙන්නටත් එන්න අපි එයාව හොයාගෙන යමු.... ලෝකේ එයාගෙන් උදුරගත්ත " මානසික සුවය " අපි ආපහූ එයාට ගෙනත් දෙමු... ඒක තමයි අපේ වගකීම, මිනිස්සුන්ව මා...
සිත අතරමං වෙලා රුදුරු ගිම්හානයේ..වැහි වළාකුළක් නෑ පෙනෙන තෙක්මානයේ....." ❤️🐰 බනී ට, තමන් දුටු මොහොතේ පටන් හිතින් ආදරේ කරපු,තමන්ගෙ කරගන්න බැරි උණත් එකම වරක් හරි ආයෙමත් දැකගන්න පෙරුම් පිරුව,නමක් ගමක්වත් නොදන්න,ප්‍රථම වගේම තාමත් අමතක කරන්න බැරි උණ,එකම ආදරේ අවුරුදු 9කට පස්සෙ නොහිතපු මොහොතක දෙවනි වරටත් හමු වෙනවා. 🥺�...
"ඒ..අඩෝ...!! පගෝ- අර ඉන්නෙ ආර්යන් අයියද??" නිස්සා හැමිනෙන්න ගත්තම මමත් නොදැනුවත්වම ඔලුව වැනුවෙ තරහටද පුදුමෙටද කියලා මමවත් දන්නෙ නෑ. ආර්යන් අධ්‍රක්ෂ රෞරවවංශ....මාස එක හමාරකට විතර පස්සෙ අද තමයි ඉස්කෝලෙට පය ගැහුවෙ..තාත්තගෙ ෆැමිලි බිස්නස් වගයකට ඕසි ගියාට ඊළඟ දවසෙම තිබ්බ වර්ල්ඩ් ක්ලාස් ටූනමන්ට් එකකිනුත් කප් එකත් අරන් එළිවෙ...
මගේ කොන්ඩෙට ඉන්න දීපන්න්න්න්! මං නම් අාසම නෑ අනේ...තනිකරම සෙප්පඩවිජ්ජාවක්නෙ යන්නෙ ඔතන.. පුදූම සමස්තලංකා එ්ස කමක් තමෙෙ මේක...නිදහසේ ඉන්න නෑනේ යකෝ... මට ඉතින් නගිනවා ඔ්යි මේවාට... ම්හ්ක්! "කටකාරයෙක් මෙල්ල කළ අහංකාර ආදරය..." ONGOING [ Updates are given every Wednesday] YIZHAN NONFICTION #1 - Nonfic #1 - yz #1...
💚 මං කවදාවත් හිතුවෙ නෑ... දවසක ඔයාව මට ලැබෙයි කියල මගෙ පුංචි ඒශ්.. ❤ මං කවදාවත් හිතුවෙ නෑ.. මගෙ පුංචි කාලෙ ගෙවපු කෙනා එක්කම මගෙ මුලු ජීවිත කාලෙම ගෙවන්න වෙයි කියල දේවාශ්...
උඹ කිව්වා වගේම කතාවක චරිත තුනක් ඉන්නවා අගා.. වීරයායි.. කෙල්ලයි.. දුෂ්ටයායි.. ඒත් මේ කතාවට වීරයෙක් නෑ.. ඉන්නෙ දුෂ්ටයොම දෙන්නෙක්......🖤🖤 •ආත්ම බන්ධන කතා පෙළ 1.රාවණන් 2.කාළි 3.අයිඩී (රාවණන් 2) 4.විලන් (කාළි 2)
මකරාගේ ගුහාවට හා පැටියෙක් රිංගත්තොත් ඒක ලොක විනාසයක් වෙයිද...? 𝚈𝚒𝚋𝚘♥︎𝚉𝚑𝚊𝚗 නාකී මකරා 🖤 අයිස් කුමාරයා 🐉❤️🫅🥶
" තමුසේ මම කවුරු කියලද හිතාගෙන ඉන්නෙ පුංචි එකෝ..." මගේ ඉස්සරහ හිටගෙන හිටිය හයේ හතරේ ඩෑල් එක මගේ මූණට කඩා පැන්නා. පුපුරන්න ළං වෙච්ච බෝම්බයක් වගේ... නෑ... එකා රත් වෙච්ච තාච්චියක් වගේ. අබ ටිකක් දැම්මොත් එවෙලෙම පුපුරලා යනවා... ඒ උනාට මම සැලෙනවද... නෑ... " මේ... මේ... ඇමතිතුමා... ඔහේ ක්‍රීඩා ඇමති නෙවෙයි කාන්තා යටිතල පහසුක...
ආදරණීයම මගෙ ඩිස්නි කුමාරයෝ ආදරෙත් හරියට ඔයා වගේ ඉතින් මං ආදරේමයි - කෙනුද් විහර දාඹරේ - මගෙ හුරතල්ම පොඩි සුකුරුත්තම ආදරේමයි කල්ප කාලෙකට - තෙනුද්‍ය අභිලාෂ් ඇලපාත -
| YOU KNOW I MAY HOLD ON TO JUNE | | 'CAYSE ALL THAT YOU GO THROUGH | | I'M WITH YOU | ♥️ #1 playboy
"ඉක්මන් වෙලා ආදරේ කියන්න බෑ නෙලීශ. මට ඕනෙ එයා එයාගෙ හැඟීම් වල උපරිම තැනට ඇවිල්ලා මම එයාගෙ කියන හැඟීම දැනෙන තැන මගෙ ආදරේ වචනෙන් කියන්න.... " Bl Non fictional Sinhala
පපුවකට තියා හිස හැකියි නම් නිවෙන්න විසිර ගිය සුසුම්වල බිඳක් ගෙන තියන්න එවිට මට හැකියි නුඹෙ නළල් තල සිඹින්න ආදරය මොනතරම් ගැඹුරුදැයි කියන්න 🏏💖 Start: 2024/03/09 End:
හාදු ගත්තා වගේ නෙවෙයි මන්දෝදර , හාදුවල ණය ගෙවන්න වෙන්නෙ ගිනි පොලියට!! Cover credit goes to @jenyork Started date - 31 Dec 2023 Completed - 27 April 2024
ප්‍රේමය නම් වූ සංසාරික බැදීම වෙනුවෙන් පෙර ආත්මයේද, මේ ආත්මයේද සසර පුරාවටම මතු මතු ආත්මයක් පාසාම මා ඔබ වෙනුවෙන්ම උපදින්නම් ........ දිනක අප අමරණීය වේවි සසර ගමන නිමා වේවි එදින දක්වාම ආදරයෙන් මා පරිස්සම් කරන එකම වස්තුව නුඹයි .... කොටින්ම මාගේ ප්‍රාණය නුඹයි .... නුඹ නමටම පේවි, වෙන්නම් මහා පවුරක් නුඹ රකිනට දිවි පුදන...
ඩෙවින් සුවිනාශ් ඩී රෝයි ඇලෙක්ස් විනුරාද් ඩී රෝයි සහ ඉතාලි කාන්තාවක් වූ Alessia Felice Calabrese යුවලගෙ එකම පුත්‍රයා ඒ වගේම "vestiti luminosi group of company" කියන london වල තියෙන බ්‍රෑන්ඩඩ් ඇඳුම් කම්පැනි එකේ අනාගත භාරකාරයා..... ඩෙවින් පෙනුමින් නම් හැන්ඩ්සම් කොල්ලෙක්. ඒත් ඩෙවින්ගෙ වැඩ...... 😐😐😐 අපේ අනිත් චරිතෙ තම...
මහත්තයා .......අනේ.....මගේ මහත්තයෝ ........ආයූ........ආයූ......මහත්තයා ............කතා කරන්නකෝ....ආයූ.....මගේ මහත්තයා .... වාෂූ........එන්න.......එන්න මහත්තයා ළගට......මම ඉන්නවා.......මගේ වාෂූ....එන්න.....ඉක්මන් කරන්න....මහත්තයා ළගටම එන්න........ ස්වපන..........කල්පන ආදරෙයී......... මාත්..............කල්පනට ආදරෙයී...
ENJOY MY 1ST DARK THEME STORY - 𝗖𝗢𝗠𝗣𝗟𝗘𝗧𝗘𝗗 ✅ Based on feelings of a person who are suffreing from Schizophrenia / Manic Depression / Bipolar disorder / Anxiety