Blind lover 🥀♥️ [COMPLETED✓]
There are no perfect people on earth🥀🌎 හැම මනුස්සයෙක් ම සර්ව සම්පූර්ණ නෑ. හැමෝගෙම ලඟ මොකක්හරි අඩුපාඩුවක් තියෙනවා. ඒ දේ ලොකු වෙන්නත් පුළුවන් පොඩි වෙන්නත් පුළුවන් හැබැයි ඒ හැමෝටම ආදරේ කරන්න පුළුවන් නේද????🥀💖 ❇️ නොහිතන අවසානයක් කරා ඔබව රැගෙන යන ඒක පාර්ශ්වික ආදරයක ආදරණීය කතාව ❇️ • Cover credit goes to Soo...