තුන්කොන්
තුන්කොන් ආදර කතාවක එක් අයෙක්ට අවසානයේ කෙසේ හෝ වේදනාව හිමිවේ..🥀
🏈😼♥ 𝙎𝙤𝙢𝙚𝙩𝙞𝙢𝙚𝙨 𝙩𝙝𝙚 𝙥𝙚𝙧𝙨𝙤𝙣 𝙮𝙤𝙪 𝙡𝙚𝙖𝙨𝙩 𝙚𝙭𝙥𝙚𝙘𝙩 𝙗𝙚𝙘𝙤𝙢𝙚𝙨 𝙩𝙝𝙚 𝙤𝙣𝙚 𝙮𝙤𝙪 𝙘𝙖𝙣'𝙩 𝙡𝙞𝙫𝙚 𝙬𝙞𝙩𝙝𝙤𝙪𝙩 Start : 2023/09/01 End : 2024/06/02
හිතුවක්කාරයෝ දෙන්නෙක් එකට මුණගැහුනාම කොහොම තියේවිද 🤷🥀
මන් පරක්කු වැඩියි... එකට මට සමාවෙයන් Start - 2024.06.24 End - 2024.07.25
"අනේහ්... ඉහ්ක්... ම..මට මුකුත් කරන්න එපානේ... ම...මං වැ..වැරැද්දක් කලෙ.. නෑනේ..." "ම්ම්හ්... මේ මගෙ දේවල් වෙන උන් අල්ලනකන් බලන් හිටියට විඳවන්න ලෑස්ති වෙයන් විහූ... උඹට අමතක උනාද උඹ රශුද්ගෙ නමට ලියවිලා ඉවරයි කියල."
"ආහ්... ආතාරිනවා මාව. මං කවදාවත් උඹට යටත් වෙන් නැ රශුද්..." "උඹව අයිති මේ ලුසිෆර්ටම විතරයි නිරුද්. හොඳින් හරි නරකින් හරි උඹට මගේ වෙන්නම වෙනවා මගෙ රාක්ෂ පැටියෝ..."
යනවා නම් නුඹ ඈත දුරකට මටත් නොකියම නොඑන්න දුටුවොතින් සඳවතිය අහසේ යන තැනක තතු කියන්න ⚽️ රුශාල් විශුද්‍ය දෙශාක්‍යගෙ 🏏
මට කල්ප කාලාන්තරයක් ඔයා නමින් බලාගෙන ඉන්නවා කියලා අනිත් හැමෝම කරනවා වගේ දිවුරන්න නම් බැරිවෙයි.. මොකද මම එහෙම හිතපු කිසි කාලෙක ජීවිතේ එච්චර සුමට විදියට නතර වෙලා තිබ්බෙ නෑ.. ඒත් ඔයා නමට මගෙ හිත බරවෙලා තියෙන මේ කාල වකවානුව ඇතුළෙ, බැරිද අනිත් ඔක්කොම ඔහොම්ම තියෙන්න දීලා මගෙ දිහාට දුවගෙන එන්න.. අපිට පුළුවන් කවුරුත්ම පේන්නෙ...
WARNING MALE PREGNANCY!!! Drag my teeth across your chest to taste your beating heart!! 🖤🩸 වැම්පයර් ආත්මයක් සමඟ මනුස්ස අත්මයක්!? මගෙ ආදරේ තරම මනින්න හදන්න එපා..මොකද එකෙන් ඔයාට ගොඩක් රිදෙයි..තේරුනාද වස්තුව ම්ම්?? ඔයා මනුස්සයෙක් උනත් යක්ශයෙක් උනත් ආත්ම ගානක් පුරාවට මං ඔයා වෙනුවෙන් බලන් ඉන්නවා! Start Day : 2024.Dec...
මාස තුනක්..... හරියටම මාස තුනක් තිස්සේ එක දිගට වෙන මිනීමැරුම්..... එක්කට එකක් වෙනස් මේ මිනීමැරුම් වල අරමුණ මොකක්ද???? අමාරුවෙන් උන්ගෙන් එකෙක් අල්ල ගත්තත් උගෙන් පිටවුනේ... " දාම ඝාතකයාගේ රසික සමාජයේ " කියලා.... රසික සමාජේ ????? එතකොට කව්ද මේකේ මහ මොළකාරයා ????? මුලු රෑම ඌව අල්ලන්න දැගලුවත් අන්තිමට උනේ අපේ එකෙක්...
මම කන්නගී කෙනෙක්, හදවතින් විතරක් නෙවෙයි ආත්මෙන්ම මගේ කෝවලන් වෙනුවෙන් පේවුනු! 2025/01/01
"යුවී දෙයක් දන්නවද මනුස්සයෙක් ජීවත් කරවන්න ගෝල් එකක් ඕනෙමයි.." 'තමන් ආදරේ කරන පිරිමි පපුව අස්සට,නොහිතා උනත් ගුලිවුන ඒ තප්පරේ,අනිත් හැමදේම අමතක කරවපු එක.....ඒක ඇත්තටම හරි සාධාරණයි...❤' "විහස්න දන්නවද?...සුදු නෙලුම් මල් මම ආසම මල්..."
මේඝ ගෙයි මහීගෙයි ආදරේ කොහොමද ගලාගෙන යන්නෙ කියලා අපි බලමු.... මේඝ × මහීම " මම උබට හරි ආදරෙයි සුදුබෝලේ ..." " මමත් මගේ සුදු අයියාට ගොඩක් ආදරෙයි මගෙ දෙයියෝ...." top tae Kook bottom Happy ending
"ඕයි ඕයි වහිනවා තෙමෙනවා නැගිටපල්ලා වෙන කොහෙට හරි ගිහින් ගහගමු... වරෙන් යකෝ යන්න මට තෙමෙන්න බෑ පීනසෙත් තියෙනවා..!! ඒර්ර්ර්ර්ර්ර් අනේ රඛිතයා උඹවත් මුන්ට කියපන්කො මට පෙසරුත් නගිනවාහ්හ්!!" *** ~තාරුණ්‍යයේ ජවය හිස මත තබාගත් සෙල්ලක්කාර, විසේකාර,ආඩම්බර, අහංකාර යෞවනයන් සිව් දෙනෙක්.. මේ ඔවුන්ගේ කතාව~ ||යොවුන් ආදර වසන්තේ|| wri...
පෑ සෙනේහේ උමතු වූ මාගෙ ආදරේ ජීවිතේම අඳුරින් නුඹ නොමැති මායිමේ.. 💔❤
අයිතියක් නැති තැන මම රගන්නෙ නෑ...ඒ වගේම අයිතියක් තියෙන තැන රගන්න දෙපාරක් හිතන්නෙත් නෑ... -ලියාත්ර තේමිදු රොද්‍රිගෝ- . . . start - 13 oct. 2024 End - 10 Dec. 2024
ඇත්තම ආදරේ කවදාවත් ඔයාගේ 'අවුල්' ගැන වද වෙන්නේ නෑ.ඒක එතනින් හුඟක් එහාට දකිනවා. අනිත් එක තමා හරිම කෙනා ජීවිතේට ආවම,හොඳ වුණත් නරක වුණත් එයා ඔයාගේ ඒ හැම දේකටම ආදරේ කරනවා....❤️ Start Date : 2024/10/13 End Date : 2024/........... 🚫 මෙම පොත pdf ලෙස බෙදාහැරීම සපුරා තහනම් වන අතර,එසේ කරන අය සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැ...
✨සියුස් දෙවියන්ට හා හේරා දෙවඟනට දාව උපන් අතුරුදන් දේව කුමරෙක් වන කිම් ටේහයුන්ග්... ✨තම අතුරුදන් මිතුරා සොයා යන ඔලිම්පස්හි සුළු දෙවියෙක් වන පාක් ජිමින්... ✨සුර ලොවින් පැන ආ සුර දූතයෙක් වන ජියොන් ජන්ග්කුක්... ✨සූර්ය ලොව යුවරජ පදවිය හිමි සූර්ය කුමරු ජන්ග් හෝසොක්... ✨මින් රාජ වංශයේ අවසන් උරුමකරු මින් යූන්ගි... ✨පොසෙයිඩන්...
"ඔය ඇස් වලට කදුලු ලස්සන නැ මගේ අයියේ.හිනා වෙනකොට තමා ඔය ඇස් ලස්සනම" " මේ ඇස් හිනාවෙන්න එකම හේතුවත් උබම තමා ආශිද් " " find something good with out looking for it 💍" _ Serendipity _ Start :- 2024 october 16 End :- Ongoing
ග්රැමෆෝනයක්!? 🎶 පුදුමකාර ලෙස හිටිහැටියේ මායා ලොවට ඇතුල්වෙන ළමයෙක්...🔮✨💫 උරුමය නිසා වික්රමයක යෙදෙන්න අවස්ථාවක්...⚔️🛡️ ඔහු තම මිතුරන් දෙදෙනා සමග යන චාරිකාව මොන වගේ වේවිද? ඔහු සාර්ථක වේවි ද?😐🤔
Music Change Lives 🤘 ✍🏼 Sakuni Hatharasinghe & Shamindi Wijesinghe #fiction #sinhala #16plus #musicandarts #entertainmentindustry #contemporaryrealisticfictionnovel #season01 Start- 2023.09.20 Complete- 2023.11.08 To be continued with Season 02...
දේගු උසස් පාසලේ දෙවැනි වසරේ ඉගෙනුම ලබපු යුන්ගි හදිසියේ සිය දිවි නසා ගන්න හේතුව මොකක්ද..? "I began to pray for a miracle." "There's one thing I still haven't told you: I now believe, by the way, that miracles can happen."