කඩතොළු (Completed)
ලස්සනම මූර්ති මැවෙනවද, ගල්කුළු කඩතොළු නොවුනොතින්?
ආදරයම හොයන පුංචි හිතක්.. නැටුමටම කැපවෙන ඒ හිතට දරාගන්න බැරි තරම් වගකීම් වැඩිවෙනකොට... ඒ අහිංසකයගෙ වගකීම ගන්න අහන්බෙන් ඇවිත් අයිති කරගනෙ තමන්ගෙ අම්ම තමන්ටත් වඩා ආදරේ කරන දිහා බලන් සතුටුවන ප්‍රේමවන්තයෙක්... ඒ දඩම්බර පුංචි හිත මෙල්ලකරන් ආදරය පුරවන හීන ගොඩක්...
" ඔව් ඉතින් තොට මං මොකක් හරි කිව්වම තමයි දහසක් හේතු මතක් වෙන්නෙ..!! " " දැන් මොකක්ද කියන්නෙ !? " " අන්න දැක්කනෙ..! මේ ටිකකට කලින් කිව්ව දේ දැන් මතක නෑ.. හැබැයි අර හුකන ගෑනි කිව්වනම් පොතක් තියන් හරි තෝ ලියාගනියි..! ගොන් බල්ලා..!!! " " සරූ මේහ්..!! දැන් ඇති ඕක..! " " ඇයි මොකද !? හිත රිදෙනවද අරකිට ඒව මේව කියද්දි..!!? " "...
❝ ශ්වේත් එනකන් මෙතනට වෙලා බලාගෙන ඉන්න බැරි නිසා මං ෆෝන් එක අතට ගත්තා විතරයි කවුරුහරි ඇවිත් මගෙ පිටට තට්ටු කරලා හිමත්ද කියලා ඇහුවා.. මං ඔව් කියාගෙනම හැරෙද්දි දෙයියනේ මං රත් වෙලා ගියා..!! ඒ අර අලු ඇස්..!!! එහෙම කොහොමද වෙන්නෙ..!? ඒ අලු ඇස් කොහොමද මගෙ නම දන්නෙ..? ප්‍රශ්න ගණනාවක් හිතට ගලාගෙන එද්දි මං එහෙන්මම බලන් හිටියෙ අර...
නමින් ඔහු විනුත්.... හෙවනෙදි ලා දුඹුරු ඒත් අව්වෙදි මී පැණි පාට වෙන ඒ දගකාර ඇස්වල අයිතිකාරයා......... ඒත් හැමවෙලේම හීනි වෙලා එහෙ මෙහෙ දුවන ආයුගෙ අලු ඇස් බෝල වෙලා හුරතල් වෙන්නෙ ඒ දිලිසෙන ඇම්බර් මැණික් කැට දෙක දකිද්දි විතරයි. ඉතින් එයාලගෙ ජීවිතේ මොන වගේ බාදා ආවත් එයාලට එයාලගෙම වෙන්න පුලුවන් වෙයිද.
එදා ඔය ඇස් වෙන ඇස් දෙකක් හොයන බව දැනගත් මොහොතෙම... මගෙ ආත්මය මිය ගියා... 🥀
මාව මතක නැති උනාට මම එතන හිටියේ නෑ කියලනම් මතකයි නේද??? -දීක්ශන මන්දිර සේනාධීර- Start - 11 Dec. 2024 End -?
මම කන්නගී කෙනෙක්, හදවතින් විතරක් නෙවෙයි ආත්මෙන්ම මගේ කෝවලන් වෙනුවෙන් පේවුනු! 2025/01/01
පූජනීය සෙංකඩගල ගුවන යටදී ක්‍රිකට් පිත්තක අහම්බෙන් ගැටුන රග්බි පන්දුවක් විසින් යළි පිබිදවූ සංසාරික උන්මාදනීය විසඹසරක අති ප්‍රේමණීය දිගහැරුම!
"ඒ..අඩෝ...!! පගෝ- අර ඉන්නෙ ආර්යන් අයියද??" නිස්සා හැමිනෙන්න ගත්තම මමත් නොදැනුවත්වම ඔලුව වැනුවෙ තරහටද පුදුමෙටද කියලා මමවත් දන්නෙ නෑ. ආර්යන් අධ්‍රක්ෂ රෞරවවංශ....මාස එක හමාරකට විතර පස්සෙ අද තමයි ඉස්කෝලෙට පය ගැහුවෙ..තාත්තගෙ ෆැමිලි බිස්නස් වගයකට ඕසි ගියාට ඊළඟ දවසෙම තිබ්බ වර්ල්ඩ් ක්ලාස් ටූනමන්ට් එකකිනුත් කප් එකත් අරන් එළිවෙ...
"I'm Horngry... That's Why My Zipper Is Falling For You" "GET LOST"
ආදරේ කියන දෙය වචනෙන්ම කියන්න ඕන නෑ නේ ? -ආරධ්‍ය ශෙහාන්- ඒත් ආදරේ දැනෙන්න දෙන්න පුලුවන්නේ ? -රොනාල් රසන්ය- ආදරය දේශපාලනය මිත්‍රත්වය සමාජය මේ සියලුම දෙයෙහි එකතුව පළිඟු හදවත නමින්...
You're on my arm.....You live in my head !! Damn it, I don't need you, but I want your body so badly . I don't love you but I want you so much !! Pleace sir ... N-no.... pleace stop ... Its Hurts .... pleace ... *cry* ... I'm begging you to stop this...... Arhhhh *cry* Extremely sensitive content !! 🩸 𝘉𝘺 𝘈𝘬𝘦𝘴𝘩...
කැළේ තියෙන මැටියෙන් ලස්සන ආර්ට්ස් ඔය අත් දෙකෙන් මවද්දි , සිහිනට බැරිද මගේ ජීවිතෙත් ලස්සන ආර්ට් එකක් කරන්න 🌈️❤️ Start - 2024.08.12 End - ?
"මට මැරෙන්න පුළුවන් නම් මං මැරිලා යකෝ...මට මං අතින් මැරෙන්න බෑ උඹ නිසා.. උඹව ආයෙම ආත්මෙක මගේ පව්වලට හිරකරන්න බැරි නිසා මට මැරෙන්න බෑ.. උඹ මට දුන්න ලොකුම දඩුවම නෙවිද ඒක ?! " Start - 27 . 02. 2024 End - 11 .09.2024
අයාලේ ගිය මොනර පිහාටුවකට, සුවද ගහන අරලිය මලක ආදරේ කොහොම දැනේවිද? 🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍
"Camera boday එක ගැනවත් දන්නවද ?! " නැ..හැ " " වෙන්න බැ " " න්.නැ ඇත්තමයි! " හ්ම්ම්..කොෆි ශොප් එකට එන්න..හරියටම හතට..ඕකෙ ?! " ම්ම්..එන්.නම්.." BL NON FF ©Hazy Izel
වල්කම වූවත් පට්ටම ඩීසන් ඩිංගක් උඹ වැඩිමල් හින්දා ⋆⭒˚。⋆ 2024.05.30