බෝගම්බර කදුළු ... ( yizhan story ) ( COMPLETED STORY )
උඹ ඇති තරම් අඩපන් !! මහීන්.... මොකද උඹ අඩන්නේ මගේ පපුව උඩ ... උඹ අඩන්නේ වගීෂ වීරසූරිය ගේ පපුවේ .!! උඹ දන්නවා ද රත්තරං ම්න්... බෝගම්බර වැවට වැහි බිංදුවක් වැටුනම.... බෝගම්බර වැව ඒ වැහි බිංදුව දරාගන්නවා.... මං බෝගම්බර වැව වෙන්නම් මහීන් !! උඹ මට දරාගන්න බැරි නෑ...." වගීෂ මුමුණවා .. අනේ රත්තරං මට මෙච්චර ආදරේ කරන්න එ...