⛓️🚬Mɾ.CRIMINAL💋💥ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ
වරදක් වගේ පෙනුන වරදක් වරදක් නොවෙන්නත් පුලුවන්.. හැමදේම හරි කියලා හිතපු දේවල් හරි නොවෙන්නත් පුලුවන්.. අත්වැරැද්දක් ජීවිත කාලෙටම පසුතැවීමක් ඉතිරි කරන්න පුලුවන්.. සමහරවිට ඒ අත්වැරැද්දම ආශිර්වාදයක් වෙලා එන්නත් පුලුවන්... යක්ශයෙකුට මනුස්සයෙ වෙන්නත් මනුස්සයෙක්ට යක්ශයෙක් වෙන්නත් ගතවෙන්නේ තප්පරයයි... මොකද්ද මේ වැරැද්ද, අත්වැ...