සිහිලැල්
නෙලාගැනුමට නොහැකි වූවද අත් හැරීමත් නොවේ ප්‍රේමය බලා දුර හිද කතා නොකරම සුසුම් පපුවක හිරකිරීමය.... -සිහිලැල් මේධාර- |පාරිශුද්ධ වූ හැඟීම් විශ්වයක ප්‍රේමණීය ලයාන්විතය|
නෙලාගැනුමට නොහැකි වූවද අත් හැරීමත් නොවේ ප්‍රේමය බලා දුර හිද කතා නොකරම සුසුම් පපුවක හිරකිරීමය.... -සිහිලැල් මේධාර- |පාරිශුද්ධ වූ හැඟීම් විශ්වයක ප්‍රේමණීය ලයාන්විතය|
කොහෙන් කොහොම හරි අවසානෙ නිසල වෙන මලකඳකට .., ජීවත් වෙයන් කියලා හුස්ම පිඹලා උඹටම දවසක මහන්සි දැනේවි. අන්න එදාට බැරිවෙලාවත් .. මට දිගටම හුස්ම අරගන්න ආස හිතිලා තිබුනොත් ?? -සීනු (ප්‍රේමයක් අරුත් ගැන්වූ අප්‍රියජනක අඳෝනාව !! )
දඟකාර සුළඟේ පැටලී ආදරය සොයා ගිය අහිංසක කුරුල්ලෙකු, තටු සිඳී පොළවට ඇද වැටුණු පසුවත් ආදරේ ලබයි....නොසිතූ තරම්.. නොසිතූ ලෙසින්
උපන් දා සිට මාපිය සෙනෙහස නොලද සමරිසි තරුණයයෙකු, ප්‍රේමය හැඳිනගත් අයුරුත්, ප්‍රේමය ට ආදර්ණීයම අර්ථකතනයක් දුන් අයූරුත් මැදිකොටගෙන ලියවුණු සමරිසි ආදර අන්දරයකි. ප්‍රේමය කුමක්ද වග ඉන්ද්‍රචාපගෙන් අහන්න ඔයාලා එකතු වෙන්න..... Warning ! ආදරය යනු හිමි වීම ම නොවේ ❤
🍁 ඊයෙ හවස් වරුවෙම මාව කන්න හදල මට වද දීලා එයා කොළ කෑල්ලක ලියාගත්ත පදපේලි ටිකක් පේරාදෙණිය කැම්පස් එකේ ළමයි ඉස්සරහ දිගහැරගනිද්දි ජිම්නිසියම් එකෙ ඉස්සරහම පුටුවක ඉදගෙන මන් එයාගෙ දිහා බලාගෙන ඉදියා...... මගේ පුංචි රෝස මලේ.... මමයි නුඹේ වියපත් බඹරා.... නුඹ සිහිනෙන් වත් නොදකින කුමරා.... එයාගේ මුවෙන් පිටවෙද්දි මගේ ජිවිතේ මග...
𝗖𝗢𝗠𝗣𝗟𝗘𝗧𝗘𝗗 ✅ - BL Story - Short Story '' උබ උබටම ලව් ගිනි අවුලගනිද්දි උබ අවුලපු ලැව් ගින්නෙන් මං ඇවිලුනා... ආදරේ කරද්දි රිදෙන්නේ ඇගට නම් මං මැරිලා ආද්විනු... භයානක විදියට මැරිලා.. හිත නම් මොකද ? කිපාරක් කියලා නම් මැරෙන්නද ? තාම පිච්චි පිච්චි මැරෙනවා.. කොහොම විස්තර කරන්නද ඒ වේදනාව ? එකපාර උබව වෙන කෙනෙක්ට පරිත්...
කිරට නොහැරුනත් රුධිරය අනේ මගේ කිරි ටික නොආවත් තනපුඩු වලින් මගේ උඹට දෙන්න ඇති කිරි මේ මගේ පපුවේ දරු සෙනෙහසට කිමදෝ ලිංගයක් අනේ උතුම් මව් පදවිය හැමදා ගෑණුන්ට නමුත් අගය නැත සමහර ගෑණුන්ට දරුවන් පාරේ දමා යන අද ගෑණුන්ට නැතිදෝ එන්නේ ස්නේහය ඔය හදවත් වලට ~ නිතුම් සෙනෙහස් බණ්ඩාර අන්නාසි ගැටයට බිළිදුන් මරනා මව් වරු අතර සෙනෙහස...
මං පෙමින් බැඳුනේම උඹේ අමුතුම හිතට, මං පෙමින් රැඳුනේම නුඹත් මට දුන් පෙමට, විභූ X යාදෙව් || an extraordinary love between a sentimental, highly introverted chemistry teacher and a caring, lovely general manager. ||