Select All
  • මීදුම්.
    76.9K 10.8K 65

    ජීවිතය මීදුමක් වගේමයි විටෙක කියාගන්න බැරි ලස්සනක් මවන ගමන් තවත් විටක අසුන්දර බව වසාගෙන මංමුලා කරනවා.. ඒ වගේම මේ රැදිලා මේ අතුරු දහන් වෙනව හරියට සමහරු නොකියාම ජීවිතෙන් යන්න වගේ..

    Completed  
  • The Deathtrap
    536K 71.1K 157

    "මං මුල ඉඳලම warning එක දුන්නා..... ඒත් තමුසේ මෝඩයෙක් වගේ ඇවිත් මේ උගුලෙම පැටලුනා!" "මං..... දැනන් හිටියා..... මේ deal එකට වචනෙ දුන්න වෙලාවෙම යි.... මං ඒක දැන ගත්තේ.... මං මෝඩයෙක් තමයි! ඒත් මං එයාව අත අරින්නෑ! මොකක් උනත්..... මං කීයටවත් එයාව අත අරින්නෑ! මාව නවත්තන්න පුලුවන් දෙයක් කරනවා!" මේ, අහඹුවක් ලෙස අමුතුම ආකාරයක...

    Completed   Mature
  • 𝑹𝒆𝒂𝒍 𝒔𝒕𝒐𝒓𝒊𝒆𝒔 𝒇𝒓𝒐𝒎 𝒕𝒉𝒆 𝒘𝒐𝒓𝒍𝒅- 𝑳𝑮𝑩𝑻𝑸+
    63.9K 9.3K 45

    මෙය LGBTQ+ සමාජයේ සිදු උන සත්‍ය සිදුවීම් පාදක කරගෙන ලියන ලද්දකි -සත්‍ය සිදුවීම් ඇසුරින්ය- ඔබගෙ කතාව එවීමට අවශ්‍ය නම් මා හට එය පෞද්ගලිකව දැන්වීම හෝ නිර්ණාමිකව එවීමට ඇවැසි නම් vkpanther@yahoo.com යන විද්‍යුත් තැපැල් ලිපිනයට යොමු කරන්න.

    Mature
  • විහග
    755 93 3

    Bl story

  • ✨It'S oKaY tO nOt Be OkAy 🍂💟
    149 14 3

    "ඔයා හිතනවද අපිට මැරෙනකම් මෙහෙම එකට සතුටින් ඉන්න ලැබේවි කියලා.🤕" "🤧නැති වෙයි.ඒත් අපි ඉන්න කාලෙදි සතුටින් ඉන්න උත්සාහා කරමු.🙂මොකද මේ ලෝකෙ කිසිම දෙයක් සදාකාලික නැනෙ." ❤...

  • Drizzle
    286K 30.1K 41

    රළු දෙඅත'තර ගැවසෙමී නුඹෙ ආලේ තරමත් දන්නෙමී මුදු වදන් දෙන්නෙමී නුඹ අහිංසක බව දන්නෙමී _කොල පාට ඇස්_ තුරුල්ලේ සඟවමී නුඹව කාටත් නොමදෙමී රැකගමී තුටු කරනෙමී නුඹ මගෙම බව සපථ කරනෙමී _රත්තරන් ඇස්_

    Completed   Mature
  • නුවර අහස යට || BL || Complete
    33.4K 3K 43

    නුවර වැව හරි සන්සුන් .... හරි නිසොල්මන්.... නුවර වැව මත්තෙම මේ අහස යට ආදර කතා කීයක් ලියෙන්න ඇද්ද. ආදර කතා කීයකට තිත තියෙන්න ඇද්ද. ඒ හැමෝටම වඩා නුවර වැවයි අහසයි උහුලනවා ඇති. දුක් වෙනවා ඇති. එක් වීමකට වඩා වෙන් විමක් දකිද්දි නුවරටත් උහුලන්න බැරුව ඇති ... අතිශයෝක්තියක් සහිත හැගිමක්.. ඇත්ත හැමෝම කියනවා වගේ නුවරට ආවාම හැගීම...

    Mature
  • Love For Process
    8.1K 1.4K 20

    පාඩම් කරන්න කම්මැලි වගේද ? එන්න අපි ආසාවෙන් පාඩම් කරමු..! STUDY TIPS FOR YOU 🍀☁ Lan_Kimra #1 in motivation #1 in study

  • හිරුට හොරෙන්
    175K 22.6K 31

    මානසට ඉස්කෝලේදි බිම දාගෙන ගහලා පස්සේ උසස්පෙල අවුරුදු දෙක පුරාම ඔරවගෙන හිටිය හිරුන්ට කෙමිස්ට්‍රි ක්ලාස්එකක් කරන්න කියලා කියද්දී මානස ඒ යෝජනාව බාරගන්නේ බොහොම අකමැත්තෙන්. හිරුන් එහෙම ගැහුවේ ඇයි කියලා තාමත් මානසට ප්‍රශ්නයක්. මානස උත්තර දෙන්න බැරි ප්‍රශ්න අහනවා. හිරුන් රහසක් හංඟන්න හදනවා. මේ යන විදිහට වැඩි කල් නොගිහින් මීන...

    Completed   Mature
  • පහන් තරුව...
    67.8K 9.4K 45

    ආදරය ඇත්තේ නොසිතන තැන් වලමය ප්‍රේමය ලැබෙන්නේ නොසිතන විටකදිමය ප්‍රවේසමින් බලාසිටින්න මරනය ලගදී වුවද විටෙක ඔබ ආදරය සොයාගන්නට ඉඩ ඇත...

    Completed  
  • පෙම්බර වැද්දා
    42.3K 6.3K 21

    නාරද හිතේ තියෙන දේවල් බෙදාගන්න කියලා බොරු ෆේස්බුක් එකවුන්ට් එකක් හැදුවා. ඒකට ආපු පලවෙනි මැසේජ්එකේ නම තිබුණේ "ලොකු වැද්දෙක් නෙමෙයි" කියල. එයා වැද්දෙක් නෙමෙයි නම් තමයි. තේමිය එක්ක දිගට චැට් කලාට කවදාවත් හම්බුවෙන්න යෝජනා කරාවි කියලා නාරද හිතුවේ නැහැ. මුණගැහෙන්න නෙමෙයි බය. හැබැහින් දැක්කම ඊටපස්සෙ තේමිය ආයේමත් ජීවිතේට එයත්...

    Completed   Mature
  • නුබට ඉන්නට තිබුනා.
    27.2K 3.2K 30

    පන වගේ උන නුබේ හිත මට අහිමි කරවන් නුබත් ගිය දුර... ජීවිතේ කාර්තුවකින් කාර්තුවකට පාට වැටෙද්දි සදහටම ලග රැදෙන්න දෙන පොරොන්දු බිදිල යද්දි අඩන්න ඇස් වල කදුලු ඉතුරු නොවෙද්දි.... අපි නොහිතන තැන් වල අපි අපිට හිමි උන... ආදර කතා හොයා ගනීවි.... ඒ ආදර කතා.... ආයිමත් මග හැරෙන්න නොදී නුබට ඉන්න තිබුනා කියලා මොරගාවී... ඉතින් එන්න...

  • From Afar | ඈතින් ඉඳන් | BL SINHALA NOVEL
    1K 43 2

    "මම එයාට ආදරෙයි මම හිතන්නේ" "කාටද?" මම ඇහුවෙ දහස් වෙනි වතාවටත් ඒ එයා වෙන්න එපා කියලා ප්රාර්ථනා කරන ගමන්. "මේඝව ට" ඒත් මගේ ප්‍රාර්ථනා කවදද දෙවියෝ ඇහුවේ...? කවදාවත් නෑ... මගේ මූනට පොඩිම පොඩි හිනාවක් ආවා. සමහරවිට මගේ අසරණකමට හිනාවෙන්න මගෙන්ම ආපු හිනාවක් වෙන්නැති. "ඔයාලා දෙන්නා හොඳට මැච් වෙනවා නිවී..." මම මගේ හිනාව තව...

  • ඩෙස්ටිනේෂන් ( Complete )
    21.3K 2.5K 30

    ❤️❤️❤️❤️❤️❤️ ඩෙස්ටිනේෂන් ❤️❤️❤️❤️❤️❤️ කෙනෙක්ගේ ජීවිතේ ඉස්සරහට යනවා කාලයක් ගෙවෙනවා මැරෙනවා ඉපදෙනවා... ඉතින් ජීවිතේ කියන්නේ ඉපදෙන මැරෙන එක විතරද? නෑ ජීවිතේ කියන්නේ ලැබෙන්න පුලුවන් අවස්තාවේදි උපරිම සතුටක් දෙන ලැබෙන්න පුලුවන් අවස්තාවෙදි උපරිම දුකක් දෙන ලස්සන ගමනාන්තයක්... ජීවත් වෙමූ, ආදරේ කරමූ, ජීවිතේ තේරුම් ගමු.. හරියට...

    Completed  
  • යශෝරාවය ( Completed )
    11.8K 1.3K 28

    මේක මන් ලිව්ව පලවෙනිම කතාව.. අඩුපාඩු තියෙන්න පුලුවන් ඒවා වැඩිය ගනන් ගන්න එපා..🙊

  • පතමි ඔබ❤️
    4.5K 319 10

    එයා හරි ලස්සන පිරිමි ලමයෙක්😌❤

  • අපේ ආදරේ කතාව මේ 💖 ( Completed )
    9.3K 527 5

    🥀කුමරූ මාගෙ පැතුම් පිරූ හීනෙ හිතට භාවනාව වාගෙ ඔබේ සෙනෙහේ 🥀 Short bl story

    Completed  
  • අසම්මත පෙම [BL Story] Completed ✅
    39K 2.3K 10

    "තමුන් කොයි ලොකේද ආහ් ඉන්නේ. anyway තමුන් කොයි ලොකේ හිටියත් මට මොකද ඔහේ උඩ බලාගෙනද යන්නෙ.. බලනවා තව පොඩ්ඩෙන් මගේ මල්ලිට තුවාල වෙනවා.. තමුන්ටනම් කිසිම පරිස්සමක් නෑ ඔව් ඉතින් මෙතන ඇවිත් ලව් කර කර යනකොට සිහියක් තියෙද" "ඇහ්" • අහම්බෙන් දුටු ඒ රුවට පෙම් බැදි ඔහු... • හැගිම් පිටට නොපෙන්වා සිටිමට හැකි තරුණයෙක් නමුත්...

    Completed