Select All
  • වේතාල
    74.7K 10.4K 20

    බෑ කියන්න බැරිකමට තමන්ගේ යාළුවගේ පෙම්වතා විදිහට රඟපාන්නම් කියලා ධිනාදී කිව්වනම් තමයි... හැබැයි, ඒ රඟපෑම කෝණාරගේ පවුලේ අය ඉස්සරහත් කරන්නවෙනවා කියලා එයා දැනගත්තේ පස්සේ! හැඩකාර... සල්ලිකාර... කෝණාරට කිට්ටුවෙන්න බලාගෙන දාහක්දෙනා ඉන්නකොට "මටම එහෙම යෝජනාවක්කළේ ඇයි?" කියලා කෝණාරගෙන් අහන්න ධිනාදීට කොහෙත්ම හිතුනෙනැති හැටි... ...

    Completed   Mature
  • -අභී- |ᴄᴏᴍᴘʟᴇᴛᴇ|✓
    768K 70.6K 98

    𝗔𝗙𝗧𝗘𝗥 𝗧𝗛𝗘 𝗦𝗧𝗢𝗥𝗠 𝗦𝗘𝗔𝗦𝗢𝗡 𝟬𝟮 අවාරෙක මැලවුණු හදට නුඹ තෙමන පොද වැස්සක් වැනී... අහම්බෙක නෙත් ගැටී උන් නුඹ මට වසන්තෙක සිහිනෙකී... #1 - Zhan (02.12.2023) #1 - sl (06.01.2024) #1 - bl (24.01.2024) #1 - sinhala (24.01.2024) #1 - සිංහල (20.06.2024) #1 - srilanka (16.09.2024) #1 - angstwithhappyending (13.10...

    Completed   Mature
  • PROPOSAL
    8.1K 892 30

    "මම ඔයාට කියන්නෙ නෑ ඔයාගෙ ආදරේ අමතක කරලා දාලා මට ආදරේ කරන්න කියලා...ඒත් ඔය ඇස්වල කදුලු දකින්න මං ආස නෑ...මට ආදරේ නොකරත් කමක් නෑ...ඔයා හිනා වෙලා ඉන්න...මොකද ඔය ඇස් ලස්සන හිනා වෙනකොට" 💗 "සමහර හමුවීම් තියෙනවා පුදුමාකාරයි...ඒත් මම ඒ පුදුමාකාර හමුවීම තේරුම් ගන්න පරක්කු වුනා... මගෙ පළවෙනි ආදරේ නිසා මට ඒ ආදරේ පෙනුනෙ නෑ...ඒත...

    Mature
  • රාග්වීර්|•Completed•|
    60.9K 5.3K 28

    මගේ ජීවිතේ ආපස්සට හැරිලා බැලුවොත් සතුටු වෙන්න කිසිම හේතුවක් නෑ..මට දැන් ඕනෙ එහෙම සතුටු වෙන්න හේතුවක්... ආපස්සට හැරිලා බලද්දී කිසිම පසුතැවීමක් දැනෙන්නෙ නැති තීරණයක්...

    Completed   Mature
  • ආලයේ ගාථා 🖤 Completed ✔️ (වස්සාන සුළඟ 2)
    15.1K 1K 48

    (Campus bl story) මම, කිසිවෙකු ජීවත් වීමට තෝරා නොගන්නා ශීත කාන්තාරයක්...❄️ නුඹ, ඒ බව් දැන දැනම මිඳුණු අයිස් මත පිපෙන්නට වරම් ගත් ඩැෆඩිල් මලක්....🏵️ (වස්සාන සුළඟ season 2)

    Completed   Mature
  • සපූ ❀ | Yizhan | ✔
    117K 11K 52

    ඉරුගල් බණ්ඩාරලා දෙන්නෙක්...... සැගවුණ රහසක්..... නොලැබුණ මව් සෙනෙහසක්..... මේ හැමදේම මැද ඔවුන් සහොදරයන් පමණක්ම වෙවිද?..... 🚫 කතෘ අවසරකින් තොරව උපුටා ගැනිම, කොටස් වශයෙන් පල කිරිම තහනම් 🚫 Start : 04 february 2024 End : 28 august 2024

    Completed  
  • ආදරේ වේදනා ||| Completed ||| Sinhala BL
    41.6K 3.2K 16

    "මං දන්නේ නෑ ඉස්සරහට මොකක් වෙයිද කියලා ඒත් මං ප්‍රාර්ථනා කරනවා ඔයා එදාට පරක්කු නොවී තියෙන්න කියලා.. හරියටම තව අවුරුද්දකින් ඔයාගේ මේ ඇස්වලට පේන්නෙවත් නැති දුරකට මං යන්නම්.. මේ හිටියා වගේම මේ ටික කාලෙත් ඉවසන්න. එතනින් එහාට ඔයාගේ දවස මූසල කරන්න මම ඔයා ඉස්සරහට කවදාවත්ම එන්නේ නෑ.." - මහිම ආකේත්‍ය "මගේ මහී නැතුව මම සම්පූර්ණ...

    Completed   Mature
  • ඩැන්ඩිලයන් 💮 (Dandelion)
    106K 7.9K 31

    " මං නිර්වාන්ට ගොඩක් ආදරෙයි " " මං දන්නවා " " අනේ මට එයාව ගෙනත් දෙන්න මල්ලී " මගෙ පපුවටම තුරුල් වෙලා ඉඳන් වෙන කෙනෙක්ගෙ ආදරේ ඉල්ලන උඹට , උඹ වෙනුවෙන් කෑ ගහන මගේ හිත ඇහෙන් නැද්ද . .......................................................... සැඩ සුළඟකට හසූ වී ඔහේ පාවෙන වරා මලට පාර කියන්නට මග බලන සමනලයෙකුගේ කතාව. ...

    Completed  
  • සෙල්ලක්කාර හාදුව (ONGOING)
    3.7K 503 15

    සෙල්ලක්කාර හාදුවකට පුළුවන්ද මෙච්චර දෙයක් ........ Start: 2024/11/20 End: ....... Cover Designed By @Minbemin ✨✨✨ . . . . Enjoy the story! - Riya Rose- #1 playboy - 2024/12/30 #1 non - 2025/01/29 #1 friendstolovers - 2025/02/10

    Mature