Select All
  • My Heart Beats on your Name [YiZhan ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ] Sinhala
    35.1K 6.5K 21

    "ග'ගා පොඩ්ඩක් ඉන්න...මන් මෙච්චර වෙලා ඔයාගේ smell එක notice කරා." චෙන් කිව්වේ නලල රැලි කරන ගමන්. "එයා ලගින් එන්නේ ග්‍රීන් ඇපල් සුවද." යීබො ආඩම්බරෙන් කිව්වේ එයාගේ බේබි බෝයි හිනාවත් එක්ක. "නෑ! චන්ගාගේ සුවද වෙනස් වෙලා." චෙන් කිව්වා. "මගේ?" මන් ඇහුවේ කන්ෆියුස් වෙලා. "ඔයා pregnant ද?" චෙන් ඇහුවේ පුදුමයට පත් වෙලා. "මොකක්???"...

    Completed   Mature
  • 🅲🅾🅸🅽🅲🅸🅳🅴🅽🅲🅴✨ ✔️
    26K 4.4K 32

    "" 𝓢𝓸𝓻𝓻𝔂 𝓼𝓲𝓻 𝓘'𝓶 𝓻𝓮𝓪𝓵𝓵𝔂 𝓼𝓸𝓻𝓻𝔂 .... ""❤️ "" 𝓘𝓽'𝓼 𝓸𝓴. 𝓐𝓻𝓮 𝔂𝓸𝓾 𝓸𝓴 .... ""💚 " 𝓨-𝓨𝓮𝓼 𝓬𝓪𝓷 𝔂𝓸𝓾 𝓵𝓮𝓽 𝓶𝓮 𝓰𝓸 ..... 𝓘'𝓶 𝓰𝓸𝓲𝓷𝓰 𝓽𝓸 𝓫𝓮 𝓵𝓪𝓽𝓮 ""❤️ "" 𝓞𝓱 𝓼𝓱𝓲𝓽 .... 𝓢𝓸𝓻𝓻𝔂 .... ""💚 𝐈 𝐰𝐨𝐧...

    Completed   Mature
  • පතොක් මල්🌵✔️
    116K 17.6K 49

    ඉඩෝරය දරාගෙන කාන්තාරයෙත් පුලුවන්නම් පතොක් මලකට පිපෙන්න.... ඔයාටත් පුලුවනි ඒ වගේ.... ඔයා කැමති ඕනම තැනක පිපෙන්න🌵 පතොක් මල් 2023.10.27~

    Completed  
  • 𝐇𝐞 𝐢𝐬 𝐌𝐲 💚𝐃𝐀𝐃𝐃𝐀❤ ✔️
    67.4K 10.4K 33

    🌺සෙනෙහසක බැඳුම🌺 ʸⁱᶻʰᵃⁿ 💚ඔයා වැටෙයි බබෝ... ❤මම වැටෙන්නේ නැහැ Dadda.... 💚අහ්...ඒකට කමක් නැහැ. මාව බය නොකර පහලට එන්න. ❤මගේ Dadda ඉන්නකන් කවදාවත් Zhanzhan වැටෙන්නේ නැහැ. 💚මගේ cute bole ව අල්ලගන්න හැම වෙලේම මේ Dadda ඔයා ගාව ඉන්නවා. ❤Love you so much Dadda.... 💚Love you...

    Completed   Mature
  • Poisonous Rose 😈🌹(sinhala Bl)
    3.7K 576 40

    එය ප්‍රේමයක්ද කියා සෙහාම් නොදැන සිටියේය. නමුත් එක් දෙයක් විශ්වාසය ඔහු ජීසුන්ට ලං වූයේ හුදෙක් ඔහුගේ පලිගැනීම සම්පූර්ණ කර ගැනීමට පමනි. "සෙහාම් මම ඔයාට ආදරෙයි!! මගේ ජීවිතේටත් වඩා" - ජීසුන් - "සමාවෙන්න මම ඔයාව පාවිච්චි කරා විතරයි" -සෙහාම්- All the photos are from printerest

    Completed   Mature
  • 💚❤️ 🆁🅴🅼🅾🆁🆂🅴 ❤️💚 𝚈𝚒𝚉𝚑𝚊𝚗 - Complete -
    71.3K 10.6K 76

    🥀🥀🥀🥀🥀🥀🥀 FF/NonFf හදිසියෙන් යද්දී ඔබ දුරට මාගෙන් දුටුවාද කඳුලු දෑසේ ඒ ආදරයයි මා පැතුවේ ඉක්මනින් එන්න මා කීව වචනේ ඇයි නෑසුනා වාගේ තනිකම විතරක් ඉතිරි කළේ මේ පපුවේ ගිනි දැල්වේ එක මොහොතක් ඉන්නට බෑ ඈතින් පෙර වාගේ ඔය තුරුලේ තව මොහොතක් ඉන්නට බෑ ආයෙත්... ගියත් දමා නෑ වෛර කළේ ඔබේ මතකෙන් අදත් මා තනි වී නෑ ඉතිං තවත් කෙනෙක...

    Completed   Mature
  • 𝕊𝚒𝚕𝚎𝚗𝚝 𝔽𝚊𝚒𝚝𝚑💞 ✔️
    74.7K 12.7K 42

    ගැහෙන හදවතක නිහඬ හිමිකරු💞 ʸⁱᶻʰᵃⁿ ඔවුන් හැඳින සිටියේ නැහැ.... ඒත් ආත්මයන් ඔවුන්ව හැඳුනුවා.... ඔවුන් ආදරය කරේ නැහැ.... ඒත් හදවත් එකිනෙකා වෙත ගැහෙන්නට වුනා.... එක් අයෙක්ට එක් අයෙක් උවමනා උනේ නැහැ.... ඒත් ඔහුට යන්නට දෙන්නට බැරිවුනා.... එකිනෙකා වෙතට වදන් හුවමාරු කරගැනීමට නොහැකි වුවත් හදවත් දෙකක් අතර ආත්මීය ප්‍රේමයක නිහඬ ආ...

    Completed   Mature
  • 𝐎𝐧𝐜𝐞 𝐔𝐩𝐨𝐧💙♥𝓐 𝓣𝓲𝓶𝓮 ᶜᵒˡˡᵉᶜᵗⁱᵒⁿ
    1.5K 173 3

    මගේ හිතේ මැවෙන පුංචි පුංචි විකාර අදහස් වලින් උපන් කතා එකතුවකට මුල පුරන තවත් එක් ගමනක්.... ආදරය කියන පාට පාට ලෝකයේ.... අපේ හිත් වල පමණක් ජීවත් වන සුන්දර ප්‍රේම වන්තයන්....වන්තියන්.... සමග....♥️ සුන්දරම සිහින පාරාදීසයක් මවන්නට කරන මේ වෑයමට ඔබටත් ආරාධනා.... ආදරය සුන්දරය...එය විඳින විට තවත් සුන්දරය....🍀 ...

    Completed   Mature
  • 𝓦𝓪𝓿𝓮𝓼 ᵒᶠ Hᴇᴀʀᴛs ♥️ ✔️
    32.6K 5.7K 37

    ♥️ආත්මීය ප්‍රේමය♥️ ʸⁱᶻʰᵃⁿ පෙර අත් භවේ ආදරෙන් එකට අපි ඉන්නැතී.... ඒ නිසා මේ භවේ අපව හමුවෙන්නැතී.... ආයෙමත් ඉපදුනා වාගේ හිත කියනවා ඔය දෑත ලැබුවොත් මෙමා.... හුස්මටත් වැඩිය මං ඔබට පෙම් කරනවා වචනෙන් නොකීවත් සදා.... "නැවත ආත්මයක හමුවෙන තුරු Lan Zhan...." "නැවත ආත්මයක හමුවෙන තුරු Wei Ying...." "අපි ආයෙම හමුවුනා...

    Completed   Mature
  • මතකයට හොරෙන් ✔️
    109K 15.2K 40

    අතකින් අත ගිලිහෙන්න ඇතිමුත් එක නිමේශයක් හිතකින් අත හැරලන්න.. මදිවෙයි මුළු ජීවිතයක්...🥀 zhanyi fanfiction

    Completed  
  • Coming From 3001 [▪︎COMPLETED▪︎]
    14.9K 3.7K 25

    ___Jikook___ ___Sinhala___ ___ BL ____ ___ LOVE ____

    Completed  
  • WILDFLOWER [▪︎COMPLETED▪︎]
    22.1K 5.4K 60

    ~ He is like a wildflower; beautiful, fierce, and free.~ ●. 18+

    Completed   Mature
  • ༒ ρ υ η ι ѕ н м є η т ༒ ✓
    2.5K 387 2

    💚 අනේ ගගා ඔහොම බලන්න එපා... මට බය හිතෙනවනේ...

    Completed  
  • ֎ DouBle DaDDies ֎ ✓
    870 165 1

    එක්වන්නට උරුමයි නම්.. එක්වනවා සසරේ කොහේ සිටියත්.. හිත පිරෙන්න ආදරෙයී නම්.. රැක ගන්නවා පියෙකු ලෙසින්....

    Completed  
  • ༺ නපුරු ඇස් ༻ ✓ ⓎⒾⓏⒽⒶⓃ ✓
    166K 21.2K 54

    💚 මේ මගේ හැටි.. මේක මගේ විදිය.. තමුන්ට ඕන නම් ඉන්න පුළුවන්.. නැත්තම් තමුන්ට යන්න පුළුවන්.. ❤️ යන්න.. මන් මොකටද යන්නෙ.. මේක තමුසෙට විතරක් නෙවෙයි මිස්ටර් වන්ග් යීබෝ අයිති.. මේක මටත් අයිති තැනක්.. මාව යවන්න තමුන්ගෙ හිතේ අදහසක් තියෙනවා නම් ඒක කවදාවත්ම වෙන්නෙ නෑ.. වෙයි කියලා හිතන්නත් එපා... 💚 හහ්.. කියවලා ඉවරද... එහෙනම්...

    Completed  
  • සිහිනය දිගේ
    292 29 1

    මතකය සිහිනය දිගේ ඇවිත් අපිව මේ ආත්මෙත් එකතු කරා.......

    Completed  
  • Spring Of Life
    61.4K 5.8K 51

    කුණාටුවක් ලෙස ආ වස්සානය......... වැහි නොමැති කතරකට බට කුණාටු වර්සාව .......❤❤❤

    Completed  
  • Forced marriage
    10.4K 1.1K 35

    බිස්නස් නිසාම බලෙං බන්දලා දෙන නයයි මුගටියයි වගේ ජෝඩුවක් 😊 මම මේක 2021 ලියපු කතාවක් 😊. කියවලා බලන්නකෝ .කලිං wattpad තිබ්බේ නෑ.දැං ඉතිං ඔක්කොම හොයලා මේකට අප්ලෝඩ් කරන්නම් 😊

    Completed  
  • කතාවේ දුශ්ඨයා 😈😈(sinhala BL) Fantasy
    5.6K 984 28

    Ff එකක් විදිහට කියවන්න අකමැති අයටත් මම වෙන වෙනම ඇනිමේ කැරැක්ටර්ස් දාලා තියෙන්නේ 😊 Start -2023 oct 8 End- 2024 aug 17 කවුද හිතුවේ දුශ්ඨයාට අනුකම්පා කරා කියලා අවසානේ කතාවේ දුශ්ඨයා වෙන්න මට සිද්ද වෙයි කියලා 🙂🙂. මම සාමාන්‍ය පිරිමි ලමයෙක්.මගේ නම සහන්.ඒත් මම දැං ඉන්න කතාවේ හැටියට මගේ නම මිකේල් ක්වින්ස්. ආදිපාදවරයාගේ බාල...

    Completed  
  • YUKI
    14.7K 1.6K 26

    Complete - Oct 20 2023 මේ කතාව mature content තියන එකක්.smut, sexual abbuse,rape වගේ දේවල් තියන නිසා අකමැති නම් කියවන්න එපා.ඒ වගේම bl / gay යටතට වැටෙන කතාවක් ඒ නිසා මේක දැනගෙන කියවන්න. අනිත් එක ශුගාගේ ෆොටෝව තිබ්බා කියලා රැවටෙන්න එපා මේක bts fanfic එකක් නෙවෙයි.මේකට bts කොහෙන්වත් සම්බන්ද නෑ.ඒ ෆොටෝ එක මගේ character එකට ග...

    Completed   Mature
  • NOT THAT FANTASY
    2.9K 395 16

    මේ කතාව ප්‍රසිද්ධ තායි BL couple එකක් වෙන offgun ගේ ff එකක්.මේකට මේ නම දාන්න හේතුව තමයි මේක බලන අයට සමහර වෙලාවට lgbt comunity එකේ ඉන්න එක එයාලා බලන bl.ඩ්‍රාමා වගේ සුන්දර දෙයක් නෙවෙයි කියලා පෙන්නන්න ඕන නිසා.කතාව ගොඩා..ක් සිම්පල් වගේම ලස්සන love story එකක්. කියවලාම බලන්න 😊

    Completed  
  • The Cursed Ruby ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ
    4.5K 617 18

    ධනයට කෑදරව.. ඔවුන්ගේ නින්දට බාධා කරනවුන්ගේ.. ඉරණම විසඳීමට.. මඟ බලා සිටියි.. වියරුවෙන්...!!!

    Completed  
  • තහනම් මලක් || TK || NF ✔✔
    7K 1.2K 12

    කඩදහියක ලා රෝස තවරන්න .. පෙනෙනවාද ප්‍රේමයේ වරණය ... ?? ඉතිම් මට කියන්න ආදරය මොන පාටද ... ?? Short Nonfiction Completed Happy ending Start : 28 / 09 / 2024 End : 28 / 09 / 2024

    Completed  
  • ✨️ My cold crush 🐱🐥❤️✨️ Completely ❤️
    36.9K 6.1K 53

    😌 cold husband with cold son කියවලා මේ පොත කියවන්න ටේහයුන් ඉන්නවා හැබැයි අවසානේ වෙනකන් ජන්කුක් නැ මොකද මේ යුන්මින් ශයිඩ් ශිප් එකේ ස්ටොරි එක නිසා අයිඩල්ලට අපහස කරන්න නෙමේ ලියන්නේ තනිකරම ඔබේ රසස්වාදය උදේසා ✨️🙂 🐎 අශ්වයා ගොන් ටුක් ටුක් Innocentflowerofsuga 🌺 🎉️❤️

    Completed   Mature
  • නිදුක්
    123K 11.8K 36

    " නිදු උබ මට ආදරේ නොකරට කමක් නෑ.. මම උබට පණ ඇරලා ආදරෙයි...... උබට ප්‍රශ්නේ මම කොල්ලෙක් උනු එකනම් කමක් නෑ ..ඒත් මට උබත් එක්ක උබේ ලොකු අයියා වගේ ඉන්න දීපන්.. මම උබේ ඔලුවට අත තියලා පොරොන්දු වෙනවා. මගෙ ජීවීතේ තීන තාක් කල් උබේ ඇස්වලට සතුටු කදුලක් හැර එක කදුලක් උනන්න ඉඩ තියන්නෑ ... ඉවසපන් නිදු .... පතොක් වලට ම...

    Completed  
  • මතක කදුළු ( Completed )
    53.9K 4.1K 31

    මතක කදුලු අතරින් නැවත ආදරෙ සෝයා........... 🌻 🚫 කතෘ අවසරකින් තොරව උපුටා ගැනිම, කොටස් වශයෙන් පල කිරිම තහනම් 🚫

    Completed  
  • ◤කැදැල්ල◢ ✓ Y I Z H A N ✓
    19.5K 3.5K 21

    මනුස්සයෙකුට ජීවිතේ වඩාත්ම වැදගත් දෙ මොකක්ද ඇහුවොත්... එක්කෝ... ඒ ආදරේ වේවී.. එක්කෝ... ඒ සල්ලි වේවී... එක්කෝ... ඒ ලස්සන ජීවිතයක් වේවී... ම්.. ම්.. ම්.. මට අනුව නම් මට වඩාත්ම වැදගත් වෙන්නෙ... මගේ පුංචිම පුංචි පවුල... අසම්පූර්ණ වෙලා තිබ්බ... පලුඳු හුගාක් තිබ්බ.... දැන් සම්පූර්ණ වෙලා තියෙන මගේ පුංචි පවුල.. එයාගේ ආදරේ ප...

    Completed  
  • සපූ 🌼 Yizhan | Nonfiction (Completed)
    72.5K 8.1K 52

    ඉරුගල් බණ්ඩාරලා දෙන්නෙක්...... සැගවුණ යටගියාවක්..... නොලැබුණ මව් සෙනෙහසක්..... මේ හැමදේම මැද ඔවුන් සහොදරයන් පමණක්ම වෙවිද?..... 🚫 කතෘ අවසරකින් තොරව උපුටා ගැනිම, කොටස් වශයෙන් පල කිරිම තහනම් 🚫

    Completed  
  • විසේකාරයා🤍
    10.2K 1.2K 14

    විසේකාරයෙක්ගේ ආදරය💘

    Completed  
  • නුඹේ සිනා ළඟ❤💫completed
    8.6K 891 15

    ආදරේට ආදරේ කරන්න... විඳවීම වෙනුවට සැනසීම හොයාගන්න...

    Completed