Select All
  • 🦋𝕄𝕪 𝔸𝕟𝕘𝕣𝕪 𝔹𝕖𝕒𝕣(𝑲𝒊𝒎 𝑻𝒂𝒆𝒉𝒚𝒖𝒏𝒈 )ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ
    24.7K 4.9K 21

    🦋...නාහෙට නාහන හොස්ස ලගින් මැස්සෙක් ටවත් යන්න බැරි තරම් කොයි වෙලෙත් ඇවිලෙන්න බලාගෙන ඉන්න ජෝඩුවක් එකට වැඩ කරන්න වැටුනොත් මොනවා වෙයිද? කිම් තේහයුන්..... ලෝකේම දන්න ප්‍රසිද්ධ අයිඩල් කෙනෙක්...ආඩම්බර කේන්ති කාරයෙක්....කොටින්ම තමන් තරම් කෙනෙක් නෑ කියලා හිතාගෙන ඉන්න කෙනෙක්...කඩවසම් හිතුවක්කාරයෙක්..... මින් ඕහානී.... ලෝකෙම...

    Completed  
  • 𝐒𝐖𝐄𝐄𝐓 𝐁𝐋𝐎𝐎𝐃🩸(completed)
    23.8K 2.7K 30

    "ඇයි මගේ ජීවිතේ ගැන වද වෙන්නේ" "ඒකට උත්තරයක් මම දෙන්නම්.....දැන් නෙවේ.....ඒත් ඉක්මනට..." 𝐎𝐍𝐋𝐘 𝐅𝐀𝐍 𝐅𝐈𝐂𝐓𝐈𝐎𝐍🚫 sinhala❥ ♡𝐛𝐨𝐲 𝐭𝐚𝐞𝐡𝐲𝐧𝐠♡ start _ 2021.08.06 end _ 2023.04.26

    Completed  
  • niki ( completed)
    176K 24.9K 30

    bts බෑන්ඩ් එකට ඩාන්සින් උගන්වන්න යන කටකාර සිංහල තරුනියක් සහ ඇයගේ නිවුන් සහෝදරයා වටා ගෙතුනු කතාවකි. ( sinhala fanfiction ) #3 funniest out of 2.92k stories ( 2020.12.17)

    Completed  
  • My Alpha (Completed)
    171K 27.5K 36

    ආදරය වෛරය හමුවේ.... නපුරු නායකයෙකුගේ... හිත හොරාගත්.... ආත්ම සහකාරිය... You Are My Destiny....🖤

    Completed   Mature
  • ⚡Love or Revenge || KTH || ( Completed )
    99.7K 12.1K 37

    මම තමුසෙම මැරි කරේ ආදරේට නෙමේ.පලිගන්න ඕන නිසා.නැතුව වෙන හේතුවක් නෑ .මම තමුසෙට කවදාවත් ආදරේ කරන්නෙ නෑ .කවදාවත් තමුන් ගැන ආදරයක් මගෙ හිතේ ඇති වෙන්න දෙන්නෙත් නෑ .මම තමුසෙට තමුසෙගෙ ජීවිතේ එපා කරවනවා කියලා පොරොන්දු වෙනවා.

    Completed  
  • REDO _G×B_✔️
    12.3K 1.9K 14

    හැමදාම හැම මොහොතකම මන් ඔයාට රිද්දුව ඒත් ඔයා දන්නවා නම් මන් ජීවිත කාලෙම ඒ නිසා දුක් උනා කියලා තව එකම එක අවස්ථාවක්‌ විතරක් දෙන්න මට‍ අපි ආයෙත් අලුතින් පටන් ගමු - ජොන් ජොන්කුක් - ඔය තියන පාඩම් වැඩක් කරලා කියවන්න ආවොත් හොදයි 😒එනවා මෙතන ඉගනග...

    Completed  
  • MY YOU || JJK ❤ [ COMPLETE ]
    29.2K 2.8K 24

    Just a fanfiction 🚫 Boy × Girl Mafia Story Main:- Jeon Jungkook 🍁"All these lights are colored in by you All these times are precious due to you Four seasons have passed with you Four scents were left cause of you" 🍁

    Completed  
  • 𝐑𝐞𝐯𝐞𝐧𝐠𝐞 🔴 | 𝐉𝐊 [Completed ]
    19.7K 3.4K 25

    ඇත්තටම... ඒක වෙන්න පුලුවන් දෙයක්ද? රාක්ෂයෙක්ගේ වගේ හදවතක් තියෙන මනුස්සයෙක්ට ආදරෙන් බැදෙන්න.... ඔහු ඇයවත් රාක්ෂයෙකු කරාවිද? නැහැ ඇයව රාක්ෂයෙක්ටත් වඩා අන්ත පුද්ගලයෙක් බවට පත් කරාවිද? එසේ වුවොත් ඇය සදාකාලිකවම විදවාවි..... . . . . . ඉතිං මේ.... වෛරය ආදරයකට පෙරලේවිද? නැති නම් මරණය දක්වාම වෛරයක් ලෙසටම පවතීද? Story Ranking...

    Completed   Mature
  • 🚫The Life Story♡ (Completed)✔
    36.7K 4K 28

    🚫Only Fan Fiction🚫 sinhala fan fiction This is my second story.This is a mafia story. I think you will like it. Do you love him when you meet him unexpectedly in life? Enjoy my story ♥. Start :2021.11.07 End : 2022.04.08 - Samie_MC♡ (새미)

    Completed  
  • °•♡Truth Untold♡•°(Completed)
    5K 507 12

    ඇයි මට මේ ගැන කලින් කිව්වෙ නැත්තේ?? කලින් කියලා තිබ්බනම් ඔයා මාත් එක්ක ඉඳියි ද??? ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~ ලෝකයට දරුණු වෙලා..කෙනෙකුට පමණක් ආදරණීය ලෙස සලකන ආදරවන්තයෙක් තමා ලෝකය මෙන් සලකන ආදරවන්තයා.. තමාගෙන් යමක් සඟවන බව දැනුනත් එය කුමක්ද කියා නොදන්නා අහින්සකාවියක් මේ කතාවේ අවසානේ මොකක් වෙයිද?? ඒක දැනගන්න ම...

    Completed  
  • Love Revenge ll JJK ll ✔
    24.4K 3.1K 18

    "ඔ.. ඔයා එතකොට කවදාමත් මට ආදරේ කලේ නැද්ද කුකී ? අඩුම තරමේ මේ ගෙවුන අවුරුදු පහෙන් එක විනාඩියක් හිතට එකඟව මට ආදරේ කලේ නැද්ද?" "මන් ආදරේ කලා..ඒත් දැන් තමුසෙට මම ගොඩක් වෛර කරනවා ... තමුසේ දන්නවද ? තමුසෙගේ අප්පා මගේ අම්මටයි අප්පටයි කරපු අපරාදේ මට කවදාවත් අමතක වෙන්නේ නෑ ... ඒකට තමුසෙටයි තමුසෙගේ අප්පයි විදවන්න වෙයි..මන් තමුස...

    Completed  
  • 𝑴𝒚 𝑬𝒗𝒊𝒍 𝑪𝑬𝑶😈❤️||𝑱𝑱𝑲|| (𝑪𝒐𝒎𝒑𝒍𝒆𝒕𝒆)
    134K 17K 51

    හැගීම් හංගගෙන ජීවත් වෙන දඩබ්බර හිතුවක්කාර නපුරු කොල්ලෙක්....... අතීතයේ සිදු වූ දේ නිසා හිතින් විදවන දගකාර කටකාර අහිංසක කෙල්ලෙක්..... Start : 12/08/2021 End : 06/12/2021

    Completed  
  • 𝚃𝚑𝚎 𝚃𝚛𝚞𝚝𝚑 𝚄𝚗𝚝𝚘𝚕𝚍 |𝙹𝙹𝙺| 🍂🌼 ||ᴄᴏᴍᴩʟᴇᴛᴇᴅ||
    50.2K 6.7K 27

    "යාහ්...ජියෝන් ජන්ග්කුක් මගෙන් ඈත්වෙලා ඉන්නවා...තමුන්ට බෑ මට මෙහෙම කරන්න...මාව අතාරිනවා...මට රිදෙනවා." "මේ තනිකරම මගේ අයිතිය මිසිස් ජියෝන්,තමුසෙ මගෙ වයිෆ්...අන්න ඒක මතක තියාගන්නවා." ජන්ග්කුක්ගෙයි,මින්සුගෙයි කතාව කොහොම එකක් වෙයිද?...🤔 අපි බලමු. 𝚃𝚑𝚎 𝚃𝚛𝚞𝚝𝚑 𝚄𝚗𝚝𝚘𝚕𝚍 𝙱𝚢 𝙼𝚊𝚍𝚑𝚒 ♥️ (𝙿𝚊𝚛𝚔 𝚂𝚊_𝚁𝚊) #ᴊᴜ...

    Completed  
  • Bʀᴀᴠᴇ Hᴀʀᴛ [ COMPLETED 💏]
    31.7K 4.4K 26

    ආදරය හදවතින් එන්න ඕන.... කවදාවත් ඇති කරන්න බෑ... ඒ බොරු ආදරේ අලුත් මිත්‍රත්වයකට මග පාදනවා... තමන් හිතින් ආදරේ කරන කෙනා අයිති වෙන කෙනෙක් ට බව දැන දැනත් ඒ හිතේ තියෙන ආදරේ වෙනස් වෙන්නේ නෑ ❤ [මේක තමයි මගේ අලුත් කතාව 😎] Jeonoshadi.

    Completed  
  • 🎭MAFIA KING🎭 [JJK] ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ
    29.7K 3.1K 17

    ආදරය ද..? වෛරය ද..? "මන් ඔයාට ආදරෙ කරන තරමටම මන් ඔයාට වෛර කරනවා..." "තමුසෙ මේ කරන දේවල්වලට මන් තමුසෙගෙන් පලි ගන්නවා JUNGKOOK..." MAFIA ලොවෙ රජු ඔහු දුකේදිත් සැපේදිත් එකටම හිටපු සහෝදරයෝ හත්දෙනෙක් වියරු වැටුන මිනීමරුවෙක් කිසිවක් නොදත් අහින්සකාවියක් ආදරයත් වෛරයත් අතර දෝලනය වන ඔවුන්ගෙ කතාවෙ අවසානය... 🙂👏 කියෝලා බලන්න🙂👏

    Completed   Mature
  • Hey,My love || JK || (Complete)
    47.3K 5.2K 29

    it's mafia,romance,hacking story.. ____Don't copy my work ____ Enjoy

    Completed