Select All
  • My Romantic Guest (YIZHAN FANFICTION)
    18.9K 4.4K 25

    දඟකාර කටකාර සෙනෙහසක් දෙගොඩ තලා යන.. නිහඬ සිතකට සුපෙම් හැඟුමන් කැන්දන අරුමයකි.. ආදරය.... නුඹ සිටීනම් ලොවේ කොතැනක හෝ මා සමග මේ ජීවිතය මවයි සුරලොවක අසිරිය.... ගොළු හදවතක වුව මළ කෑ අගුළු නුඹ විවර කළ'යුරු පුදුමයකි මට තවම.❤💚

  • කාල.... (Yizhan)
    3.5K 641 10

    කඩවර දෙව් වරම් දරණ බය නොහදුනන... යකුන් වහලුන් කරගත්ත මහසෝණ් මිතුරු වුන... සොහොනෙ ගෙවල් බැදි ඔහු නමින් කාල...... නෙලුමක පෙති හා සම බිය ඕනෑවටත් වඩා හදුනන... කාලගෙ අත් අතර සැග වුන රෝස කුසුම... ඔහු නමින් සුමුදු.....

    Mature
  • හුස්ම නුඹ | ʏɪᴢʜᴀɴ - ᴏɴɢᴏɪɴɢ
    4.9K 803 19

    හදවතින් ගැයෙන.... සුසුමකින් තනු වයන... ප්‍රේමයේ ගීතය... නුඹ නම්... start day - August 13, 2024 complete day - Ongoing ~ YIZHAN NONFICTION ~

    Mature
  • සිධාරණ්‍ය (Ongoing)
    414K 47.3K 69

    අහසට පොළොව සේ වෙනස් වූ දෙදෙනෙක්...රන්හුයකින් බැඳුනු බැම්මක්....සතුට විරහව ආදරය වේදනාව අතර හුවමාරු වෙන දෙහදක් ❤ Start - December 02, 2023 End - Ongoing

    Mature
  • නසරාණියා|Nasaraniya
    462K 33.2K 65

    "කේතුර් දන්නවද මම කේතු‍ර්ට කොච්චරක් ආදරෙයි කියල ?" "හැමතිස්සෙම වචනෙන් නොකිව්වත් සර්ගෙ ඇස් මගේ ඇස් එක්ක පැටලෙනකොට ඒ දිලිසෙන ඇස්වලින් මට පේනවා සර් මට කොච්චර ආදරෙයිද කියලා." ආදරේ වැඩියෙන්ම දැනුනේ මගහැරුණු හිත්වලට....ආදරේ වැඩියෙන්ම කරෙත් ඒ මගහැරුණු හිත්මයි. #3 in care out of 123k stories #1 In Boylove #3 in friendships...

  • Soulmate of love
    3.6K 295 23

    හරි ඉක්මනින් වසන්ත සෘතුව ආවම අමතක උනා මට..... වසන්තය ගෙවිලා අවසන් වෙන්නෙ ශීත සෘතුවෙන් වග......

    Completed   Mature
  • Spring Of Life
    88.2K 7.1K 51

    කුණාටුවක් ලෙස ආ වස්සානය......... වැහි නොමැති කතරකට බට කුණාටු වර්සාව .......❤❤❤

    Completed  
  • තුහීන සේයා..
    12.3K 1.5K 12

    ජිවිත කාලේම සතුටින් ඉන්න පුලුවන් අදරයක් ලැබෙන්නේ.. අවන්ක හදවතකින් විතරමයි..

  • CAROL 🌼
    398K 33.7K 35

    " ඩේසි මල .........." "................." " Espoir ඔයා එනකන් බලාගෙන ඉන්නව !" ඒ හිතුවක්කාර දෑස් කිව්වෙ එහෙම...... . . . . . . . Start - 2024 / 04 /29 End - ?

  • Love Me Again
    328 22 4

    "මගෙ ධනුද්... උබ කිව්වා හරි මැණික... ආදරේකට පුලුවන් මනුස්සයෙක් මරන්න... ඒ වගේම මැරුණු හිතකට පන දෙන්න..."

  • වස්සාන සුළඟ 🌧️🌩️☔ ( Completed )✔️ Non F BL
    18.4K 1.6K 28

    කිසිදා හිමි නොවුනත් නුඹ හා රැඳි මතක මං පෙත් ඔස්සේ නුඹවම සොයමින් ඇවිදින්නට තරම් නුඹ ලස්සන මිරිඟුවක් මා හට පමණක් උරුම නොවූ....🥀🥀

    Completed   Mature
  • හිස්තැනක් (COMPLETED)
    39.7K 5.1K 29

    අති පණ්ඩිත කොල්ලො දෙන්නෙක්. එකෙක්ගෙ බූටක් අහන්න ගිහින් අන්තිමේදි තව එකෙක් දුක අහන මල්ලි වෙලා නවතින්නෙ. අනේ අනිච්චං කිව්වලු. නෑ නෑ නරි කයිද රෝස් පාං ලු. නරිද නයිද..

    Completed   Mature
  • BlackList
    576 82 3

    💥

  • -යක්ශයාගෙ මෙහෙකාරයා- 😈
    1.3K 157 3

    රාගි ගිනි සිළුවක පැටළුනු ප්‍රේමාන්විත හැරවුමේ ; නිමේශයක් සොයා............❤️|•💚😈

  • මගේ හිතුවක්කාරයා (Zhanyi) Completed
    238K 22.2K 55

    ඔබේ සිනා ලග නෙත නැවතුන දා...... ඔබේ කතා ලග සිත නැවතුන දා..... ප්‍රේමය හැදින්නෙමි.....❤️💚 🔞 Zhanyi

  • දුෂ්ට මිනිස්ටර් 😈 [ Yizhan Nonfic ] ( Completed story )
    188K 21.5K 78

    අවයව නලියන හැඟිම්වලට ප්‍රේමය යැයි නොකියමී... ජිවිතයේ අවසන් හුස්ම දක්වා ගනුදෙනු කරන අපුරු බැඳිමට ප්‍රේමය යැයි පවසමී... ❤️

    Completed  
  • OUR STORY ☑️
    25.8K 2.4K 68

    • A young man in search of a murder • An heir to a pit • Three unrelated brothers • A fake family ruled by money and power • A hidden youth fighting for justice • A tangled dark past ‼️ Just a fanfiction

    Completed   Mature
  • වදුල.
    916 136 6

    සුළඟ නොවෙන් නුඹ මගේ ලෝකයට... නොකියම ඇවිදින් යන හින්දා... කදුල වෙයන් නුඹ නිබදව නෙතු අග... දුක සැප එක්කම ළඟ හින්දා....

  • අමාවකට පෑයූ සඳ 🌚🌝 (Y̑̈ȋ̈Z̑̈h̑̈ȃ̈n̑̈ C̑̈ȏ̈m̑̈p̑̈l̑̈ȇ̈t̑̈ȇ̈)
    7.3K 970 13

    ඔයාලා හිතන්නෙ සල්ලි තියනවනම් සේරම හරි කියලද? මමනම් එහෙම හිතන්නෙ නෑ.. මොකද මට කොච්චර සල්ලි තිබුණත් මගේ හිතට සැනසීම කියන දේ නැති තරම්. - සහස් 🥺❤️

  • රුද්‍ර
    7.4K 790 5

    රුද්‍ර , දන්නවද ? .. ලෝකෙටම හොරෙන් පිපිල පරවෙලා යන කඩුපුල් මල් අයිති උනේම හදට විතරයි .. හරියට මාව අයිති උඹටම විතරක් වගේ ... ..ඉර මුලු ලෝකෙටම එලිය දුන්නත් කඩුපුල් මල් ඇබ්බැහි උනේම හද එලියට විතරයි ... හරියට මං උඹට ඇබ්බැහි උනා වගේ .. ..අමාවක දවසටත් වෙනසක් නැතුවම කඩුපුල් මල් පිපිල සුවද ගැහුවම .. සමහර විට කඩුපුල් මලුත...

  • Norty නපුරා 😎💖 [[ Yizhan Nonfic ]] ( Completed )
    28.8K 2.9K 30

    කවිකාර කඳුලක් කීවා කතාවක් හිනැහෙන්න හැකිනම් ආයේ වතාවක් හිත නෑ මුලාවක් ඒ හීන යායක් බොරු නෑ කියන්නේ මං ආයෙ පාරක් මීදුම් කඳුකරේ මං හෙව්වා හිතුමතේ ඒ පාට පාට හීන ආදරේ ...🌷❤️💖

    Completed  
  • 𝐡𝐞𝐥𝐥𝐨 𝐌.𝐑.𝐑𝐎𝐌𝐄𝐎!! (ᵗᵃᵉᵏᵒᵒᵏ & YIZHAN)
    2.3K 283 7

    දගකාර මුරන්ඩු හිත් දෙකකුයි දඩබ්බර ආදරනීය හිත් දෙකකුයි එකතු උනොත්...ඒක කොයි වගේ තියෙයිද..♡ මේ එයාලගෙ කතාව♡ ʏɪᴢʜᴀɴ ᴛᴏᴘ- ʏɪʙᴏ ʙᴏᴛᴛᴏ- ᴢʜᴀɴ ᴛᴀᴇᴋᴏᴏᴋ ᴛᴏᴘ- ᴛᴀᴇ ʙᴏᴛᴛᴏᴍ- ᴊᴜɴɢᴋᴏᴏᴋ

    Mature
  • Brother Warmth
    9K 1.1K 34

    "මව්පිය උණුසුම අහිමිවුනු කෙනෙක්ට සහෝදර උණුසුම දැනෙන්නෙ කොයි වගේද" ' ' "තමන්ගෙ පණ වූ මල්ලියෙක්" "තමන්ගෙ ලෝකයම වූ අයියෙක්" ' ' "Kookie is my heart" - kim Taehyung - "Hyungii is my world" - Kim Jungkook - කලකට පෙර සිදුවූ අනතුරකින් සැඟවුණු රහසක්.. නොහිතපු අවසානයක්.. #FanFiction #Ship...

    Completed  
  • 💐💐 The fateful love 💐💐
    6K 1K 25

    ආදරය යනු දෙවියන් විසින් කෙනෙක්ගෙන් තව කෙනෙක්ට දෙනු ලබන සුන්දර වූත් වටිනා කියන වූත් දෙයක්.. සමහරුන් ඒ ආදරය නිසාම ඒ කෙනාගේ සතුට වෙනුවෙන් තමන්ගේ ආදරය පරිත්‍යාග කරනවා... තවත් සමහරු ඒ වෙනුවෙන් මහ මෙරක් තරම් දුක් උහුලමින් ඒ ආදරය රැක ගන්න ජීවිතේම කැප කරනවා..🥰🥰 හැමෝටම ආදරේට ආදරේ කරන්න බෑ ඒකටත් පින තියෙන්න ඕනේ.ඒ වගේම සංසා...

  • EROTIC-SECRETARY : The One Who Is My Hidden Desirer
    1.5K 261 5

    ZhanYi❤️💚 "මම එදා රෑ දැනගෙන හිටියේ නැහැ, මම මගේ පුද්ගලයාව හොයාගත්තා කියලා" "I didn't know that night, I'd found my person"

    Mature
  • නිසල සඳ නුඹ
    6.9K 1K 15

    මන්දාරම් අහසටත් තිබුනා කියන්නට එක් කතාවක්. ..

  • Between Us
    3.1K 661 15

  • Young Alpha, Little Mate
    6.2M 185K 26

    No one even knew that it was possible, but seeing is believing. Usually werewolves meet their mates after they meet their wolves for the first time when they are 16 years old. What will happen when the young alpha meets his mate at the age of 6? Alana is a small abused 5 year old, Elijah is a overprotective 6 year old...

    Completed