The Dreams|| taekook ||
සම්මත ලෝකයේ අසම්මත ඔවුන්ගේ ආදරය කෙසේ ගලා යාවිද?. අපි පැටළුණේ අසම්මතයක එ නිසා අපිට ආදරය හිමි නැද්ද ? මගේ පණ Jungkook . සම්මතයක පැටලිලා දුක් විඳිනවාට වඩා හොඳයි අසම්මතයක පැටලිලා ආදරේ කරන එක මගේ මැණික Taehyung . Taekook story . Top- jungkook bottom - taehyung සිංහල 🔞🔞