• චාගා • ( Short Story ) ✔️
" මේ ඔයාගේ නම මොකක්ද කිව්වේ ? " " මම චාගා " " චාගා ? වෙනස් නමක්. ඒත් ලස්සනයි. මොකක්ද තේරුම ? " " පරිත්‍යාගය ! "
" මේ ඔයාගේ නම මොකක්ද කිව්වේ ? " " මම චාගා " " චාගා ? වෙනස් නමක්. ඒත් ලස්සනයි. මොකක්ද තේරුම ? " " පරිත්‍යාගය ! "
"අනේ සොරි යොමාල්!! දැනගෙන හිටියේ නැහැ ඊට කලින් මම ඔහොම කෑ ගහනවා කියලා. ඇත්තමයි!! මම මේ ට්‍රයි කරනවා-" "චරිත්-!" "මට තේරෙනවා එක එච්චර හොඳ දෙයක් නෙමෙයි කියලා... සිරියස්ලි! තව ටික කාලයක්යද්දී මට පුළුවන් වෙයි-" "චරිත්!" "ඒ වෙලාවට මගේ කටින් පිට වෙන්නේ මොනවද කියලවත් මට මතක නැහැ යොමාල්!! ඇත්තටම කියන්නේ! ප්ලීස්! ප්ලීස්!! ප්ලී...
මිතුරු කමට එහා ගියපු ලෙන්ගතු ඇසුරක්... ඔබෙන් පතා ගෙව් ගියා කල්ප කාලයක් ...❤️ සද තරමට අවිහින්සක සොදුරු හදවතක්.. බලාහිදි ඔබේ හිතේ දෙන්න මට ඉඩක්...❤️
මානසට ඉස්කෝලේදි බිම දාගෙන ගහලා පස්සේ උසස්පෙල අවුරුදු දෙක පුරාම ඔරවගෙන හිටිය හිරුන්ට කෙමිස්ට්‍රි ක්ලාස්එකක් කරන්න කියලා කියද්දී මානස ඒ යෝජනාව බාරගන්නේ බොහොම අකමැත්තෙන්. හිරුන් එහෙම ගැහුවේ ඇයි කියලා තාමත් මානසට ප්‍රශ්නයක්. මානස උත්තර දෙන්න බැරි ප්‍රශ්න අහනවා. හිරුන් රහසක් හංඟන්න හදනවා. මේ යන විදිහට වැඩි කල් නොගිහින් මීන...