PALE NASTY AND HANDSOME
"යුන්ගි අනේ කියන්නකො කියන්නකො කියන්නකො " "මොනා හරි කීව්වොත් කෝපි එකක් අරන් දෙනවා මන් ගානේ, හරි වැඩි දෙයක් ඕනි නෑ කෑම 10 වත් නම් කියන්නකෝ" " මනුස්සයෝ මාව අර ජන්කුක් කයි, දුක නැද්ද මන් ගැන" " හරි කෝපි එපා නම්, මන් ගානේ අර සිංගර්ස්ලා දෙන්නෙක් ඉන්නේ රෝසෙයි චන්යොලුයි කියලා ඒ දෙන්නගේ ඇල්බම් දෙකක් ෆ්රී ගෙනත් දෙන්නම්" " ඔය...