Vie...🥀
සුන්දර මතකයන් ඉතිරිව පවති... අසිමාන්තික වූ හැඟිම් අසල...🥀💔
මායාවකි ඔබෙ ඇස මිරිගුවක් සේ දිලෙන හද ගිනි නිවාලන සීමාවට නොහික්මුණු අසම්මතයට පෙම්බැදි ආදරයෙ රුව ඔබ... 🍁🍂
❤ අවුරුදු දහයකට පස්සෙ එයාව දැක්කෙ දෙයියනේ වීනස් වගේ... එයා ඉස්සරහ මගෙ හිතට මේ මොකද වෙන්නෙ ... මේකටද ආදරේ කියන්නෙ ...මගෙ හිතම හොරකම් කරා...මම ආදරෙයි මගෙ බෝ බෝ.... 💚අවුරුදු දහයක් ඇමරිකාවේ නිදහසේ හිටිය... ඇමරිකාවත් දාල චීනෙට ආවෙ මම එයා නිසා...ඉරණමේ වාසනාවට මට එයාව හම්බුනේ...ඒ කටකාර හුරතල් කමට මගෙ සීතල හදවත දියවෙනව...
උදේ ඉඳන් මහ රෑ නින්දට යනකල්, මහ රෑ නින්දට ගියත් ඉවරයක් නැති සද්ද බද්ද තියෙන පරිසරයක.... පරම්පරා ගානක ඉඳන් දෙපිල් බෙදීගෙන ඇනකොටාගන්න තරම් එකම ගමක් දෙපැත්තට බෙදෙන්න හේතුව......... හේතුවක්........... හේතුවක් ඇත්තටම කිසි කෙනෙක් දන්නේ නැතුව ඇති........ ඒත් සාම්ප්‍රදායට අනුව රේල් පාරෙන් එහා පැත්තේ කොටස එක්ක අපේ ඇයි හොඳයිය...
දරු පැටියෙක් වෙනුවෙන් ලේ කිරට හැරෙන්න ඒ දරුවව තමන්ගේ කුසින්ම බිහි කරන්න ඕනේ ද? ~ දෑස් පාරමී සිතුවම් දෑළේබණ්ඩාර
"දෙයියනේ රෙආන්! පුතේ..අත ඔයාගේ..." "ල්-ලගට එන්න එපා ම්ම්..ඈතින්..ඈතින්ම ඉදපන්..ටෙම්පරි ඇට්රෑක්ශන්ලු..ක්රශ්ලු...හහ් හු#ත තමයි..මට උබට ගහන්න තරං කේන්තියි යකෝ...ඒත්..ඒත් මගේ හිත හොරකන් කරපු රෝස මලට රිද්දන්න බෑනේ... ම්ම් ඒ නිසා මෙහෙම වෙච්ච දෙන්.. මොනාද සර් ඇත්තටම උඹ මං ගැන දන්නෙ ආආ!! මට කෑගහල කියන්න හිතයි ඒත් උබට මාව අ...
සද්දන්තයාගේ විසල් හත්සයෙහි මුදුනත හිඳුවාගත් සබරැස් පහසින් සලකුණුව ගිය මී පුසුඹ ස්වර්ණමය යම් දෑ වේද නලයෙහි ප්‍රාණයෙන් අවුත් එතැන්හි අඹ සිපගනු ඇත. සද්දන්තයාගෙන් සොළොස් අඩියක් වයඹට අඹ කැලඹෙමින් බටන බෑවුමට මායිම කගයකුත්, රන්වියැට තුදුසකුත්, රන් මුදු සතරකුත්, කෙණ්ඩියකුත්, රනින් නිම වූ තෙළසකුත් දරා හිඳි විසල් ඇත් පාදයක්, හක...
"උඹ රාජකුමාරයා බැයිනම් මොන නාට්ටාමියෙක් උනත් මට වැඩක් නෑ. අප්පාගෙ පදේටවත් නටන්නෙ නැති මම , උඹ ඔලුවෙන් හිටන් ගැට බෙරයක් ගැහුවත් උඹේ පදේට නටයි කියලා හිතන්න එපා විශුද්!!" Main lead : Arul Adithya Karagala Second lead : Prince Vishudh _අතීත ලංකා දීපය වැජඹවූ , පංච මහා ගෝත්‍රවල විසි එක්වන සියවසේ පුනරාගමනය_ Cover credit goes...
ලේ වලින් ලියූ ආදර කතාව.....සද ලේ වලින් නැහැවී යයී....සියල්ල නිවැරදි ලෙසම සිදු වේ.....එයයි මාගේ වදන.....
༻❦ ඇහිදාර පවා නුඹ හෙව්ව නිසා.. සංසාරෙ පුරා මට එන්න වුනා.. නොලැබේවි කියා හිත කිව්ව නිසා.. මා එක්ක පවා මා තරහා වුනා.. ❦༻
" ඉවසන් ඉන්නකො මගෙ මැණික මං කොහොම හරි ඔයාව මගේ කර ගන්නවා.." එයා හැමදාම කිව්වෙ ඕක..ඒ හිත මට ආදරේ කරත් වෙන කෙනෙක්ට අයිති උන හිතකට ආදරේ කරන මං කරන්නෙ වැරැද්දක්ද..
ගොඩක් උන්ට යක්ෂයෙක් වගේ පේනවා ඇතී..ඒත් මේ අත්වල නිර්දෝශී මිනිස්සුන්ගෙ ලේ ගෑවිලා නෑ.. යක්ෂන්වත් ආදරේට හීලෑ කරන්න පුලුවන් කියලා පෙන්නලා දුන්නෙ ඒ නිල් පාට ඇස්දෙක..ඒත් මොකක්දෝ කරුමෙකට ඒ ඇස් වෙනුවෙන් ආදරේ ලියන්න තහනම් උනා..
This is a yizhan fan-fiction (top yibo x bottom zhan) What happens when your soon to be brother-in-law suddenly becomes your husband? Will yibo and zhan's relationship grow stronger or will it break apart as soon as doubts strike? How to live together even when misunderstanding are trying to pull them apart?
"සිත්තරා"පේ වුනාට ශේරද්ගෙ නමට.. "ශේරද්" පේවුනේම අසම්මත" ආරුගෙ" නමට.. එදා දරා නොගත්තානම්, "සිත්තරා"මහ පොළොව ලෙස, "ශේරදුද්,ආරුත් "වැලලේවි, පස්තර යට, එදා "සිත්තරා" වුනානම්, බුදු දවසෙ කන්තක, නොපායාවි කෙදිනකවත් "අහස්"ටත් සද.. ලොවක පෑයිය යුතු මව්පිය ඉර හද, පෑයුවානම් නැකතට, "සිත්තරත්","ශේරදුද්", තමා අද හිනැහෙනම, ජීවිත..🍃❤️...
කඩවර දෙව් වරම් දරණ බය නොහදුනන... යකුන් වහලුන් කරගත්ත මහසෝණ් මිතුරු වුන... සොහොනෙ ගෙවල් බැදි ඔහු නමින් කාල...... නෙලුමක පෙති හා සම බිය ඕනෑවටත් වඩා හදුනන... කාලගෙ අත් අතර සැග වුන රෝස කුසුම... ඔහු නමින් සුමුදු.....
ඔහු ගින්නක්...ඔහු අයිස් කන්දක්....උණුසුම් සටනක් අතර දළුලා නැගෙන පාසල් ප්‍රේමයක්! Start - October 16, 2023 End - Ongoing
"මල්ලි, මට අරූව දීපම්!" "හහ්?" "අර කොන්ඩකාරිව මට දීපම්..." "උබ ඔය ඉල්ලන් කන්න යන්නෙ මයෙ අයියන්ඩි..." ඇස් දෙක ඉස්සරහටම ආව ඒ රූපේ මගේ විතරමයි. නරේන්ද්‍රසිංහ වලව්වෙ පොඩි හාමුගෙ මැණිකෙ වෙන්නෙ උබ විතරයි මගේ රිශී... . . . "උබට කොහෙන් ආපු හයියක්ද වලව්වෙ පුංචි හාමුගෙ බඩු වලට අත තියන්න ම්ම්ම්" හරි බඩුව ඒක. ලොකු මැණිකේ ගල් කැටව...
මගේ කලු සුදු ලෝකෙ පාට කරන්න ආපු පුංචි සුරදූතයො.... ඉතිං වස්තුව, උඹට පුලුවන් ද මාව දරාගන්න. ❤︎❀❤︎
මහත්තයා .......අනේ.....මගේ මහත්තයෝ ........ආයූ........ආයූ......මහත්තයා ............කතා කරන්නකෝ....ආයූ.....මගේ මහත්තයා .... වාෂූ........එන්න.......එන්න මහත්තයා ළගට......මම ඉන්නවා.......මගේ වාෂූ....එන්න.....ඉක්මන් කරන්න....මහත්තයා ළගටම එන්න........ ස්වපන..........කල්පන ආදරෙයී......... මාත්..............කල්පනට ආදරෙයී...
" ඔයා කියන්න හදන්නෙ මොකක්ද..??" " මම ඒක පස්සෙ කියන්නම්.. ඒක අහගන්නකල් ඔයාට ජීවත් වෙන්න වෙනවා.. ඔන්න මම ඔයාට ජීවත් වෙන්න හේතුවක් හොයලා දුන්නා.." -Wathsal " මගේ හදවතේ තියන ආදරේ හනාහකියක් නම් හැමදාමත් මිඩ්ල්මිස්ට් රෙඩ් මල් පිපෙන්නෙ ඔයා වෙනුවෙන් විතරයි.. මම කැමැත්තෙන් මගේ හදවත ඔයා වෙනුවෙන් වෙන් කරනවා.. මගේ ඇඟ අපිරිසිදු වු...
යුද්ධය නිසා හිමි වු නොපැතු ආදරයක් , හදවතක් නැති අයෙකුට ලැබුන අමිල වස්තුවක්.....once upon ....එකෝමත් එක......