🌻🌻 SAVE ME 🌻🌻 Zhanyi fan fiction( Complete)
💚 නෑ කොහෙත්ම නෑ... ඔය ඇස් මගෙ හිත හෙල්ලුවට කිසිම දවසක මං උඹට ආදරේ කරන්නෙ නෑ...... ඔව් ......... මට එහෙම කරන්න බෑ............. ❤️ ආදරයක් ඕනෙ නෑ...........උඹව රකින්නම්.........මාව තේරුම් ගනින්.........මට ඒ හොදටම ඇතී... 🌻🌻 සීතලම හදවතක නොදැනෙනා රිද්මයක්.. ප්‍රේමයට බොහෝ දුර බැදීමක අන්තයක්...