Blood Moon (yizhan )
ලේ වලින් ලියූ ආදර කතාව.....සද ලේ වලින් නැහැවී යයී....සියල්ල නිවැරදි ලෙසම සිදු වේ.....එයයි මාගේ වදන.....
ලේ වලින් ලියූ ආදර කතාව.....සද ලේ වලින් නැහැවී යයී....සියල්ල නිවැරදි ලෙසම සිදු වේ.....එයයි මාගේ වදන.....
මම දන්නේ නෑ බන් ... මම කවදා කොහොම උබට ආදරෙ කරන්න පටන් ගත්තද කියන්න... ඒත් අනේ මම උබට ආදරෙයි බන්... පුලුවන් නම් පිළිගනින්...ඔයා නිපුන් එක්ක ඉද්දි මේ හිත රිදෙනවා පපුව පැලිලා දැන් මැරෙයි කියලා හිතෙන තරමට රත්තරන් ... මම ඔයාට ගොඩක් ආදරෙයි .මගෙ මැණික ... අනේ මට දිපන් උබේ ආදරේ ,මම හුස්ම යනකන්ම ඒ ආදරෙ රකිනවා.... ...
මේක Supernatural category එකට යන කොටස් කිහිපයක BL කෙටි කතාවක්. මේ කතාවෙ එන නම් ගම් ස්ථාන සිදුවීම් සියල්ලම මනඃකල්පිත වන අතර කතාවෙ ඇතුලත් මන්තර පාඨ සත්‍ය මන්ත්‍ර පාඨ වන බැවින් ශබ්ද නගා කියවීමෙන් වලකින ලෙස ඉල්ලා සිටින්නෙමි මන්දයත් යම්කිසි අතුරුඵලයක් පැමිණිමට ඉඩ ඇතැයි මා තුල පවතින විස්වාසයයි. එහෙනම් අපි විශ්වාසත් අවි...
"මම අර වගේ ආදරෙයි ,මේ වගේ ආදරෙයි කියන්න මම දන්නේ නැ..එත් මම ආදරෙයි ....ආදරෙයි ..එච්චරයි ..."
හැමොටම ලැබෙන්න ඔන ඔයා වගේ සිමා විරහිතව ආදරේ දෙන කෙනෙක්. ජිවිතේ අමාරු තැනදි අත දිලා පැත්තකට වෙලා බලන්න ඉන්න කෙනෙක් ආදරෙයි කියලා වචනෙන් නෙවෙයි ක්‍රියාවෙන් පෙන්න කෙනෙක් ඔයා මට රූස්ස ගහක් .සරණක් නැතිව හිටපු මට සරණක් වුන.මේ ආත්මෙට විතරක් නෙවෙයි සංසාර ගමන් කෙරවල වෙන තැන දක්වා මම පතන්නේ ඔයාව මගේ කල්ප. ...
පරම්පරාගත ශාපයකින් තම පවුල බේරගන්න උත්සහ කරන යොවුන් තරුණයෙක් වටා කැරකෙන ආදරනීය කතාවක්. මෙහි නම් ගම් ස්ථාන සියල්ල මනඃකල්පිත වන අතර යම් ඇදහිලි විශ්වාස ප්‍රවර්ධනය කිරීමට හෝ එවාට පහර ගැසීමේ අපේක්ෂාවකින් තොරව ගොතන ලද හුදු ප්‍රබන්ධයක් බව සලකන්න .
කුණාටුවක් ලෙස ආ වස්සානය......... වැහි නොමැති කතරකට බට කුණාටු වර්සාව .......❤❤❤
අකුණු ගහල හෙණ පුපුරල මහ වැස්සකට පස්සෙ පායපු අහිංසක දේදුන්නක්..... අදුරු මුල්ලක හැංගිලා උන්න සුදුපාට හිස් රෙද්දක පාට තවරනවා හොරැහින් දුටුව මං......
උබ කුණු ගොඩක තියෙන මැණිකක් මට අහස්... මේ හාමු පිස්සුවෙන් වගෙ උබට ආදරෙයි ... පවන් අරවින්ත් හිරු කන්ද.... ඔය තරම් ආදරයක් දෙන්න එපා මගෙ හාමු... මගෙ දුප්පත් හිතට මේ දෙවල් දරා ගන්න බෑ රත්තරන් ... උබ මැණිකක්... ඉකන් එකක් නෙවෙයි ..මිල කරන්න බැරි... මම මේ කරන්නේ වැරැද්දක් ද මන්දා අයිති නැති හිතකට ආදරෙ කර...
මට මගේ පාඩුවේ ඉන්න දීපන් ජෝන් ජුන්ග්කුක් මන් ඔයාට මොනවද කරේ ටේ?😥 කියවලම බලන්න❔ මේක ඔයාගේ කතාව වගේ💔
පෙර ආත්මයේදිත් පතා ආ නිසාමයි මේ ආත්මයේ හමු උනේ අපි මේ ආත්මයේ හමුවුනේ
"මං දන්නේ නෑ ඉස්සරහට මොකක් වෙයිද කියලා ඒත් මං ප්‍රාර්ථනා කරනවා ඔයා එදාට පරක්කු නොවී තියෙන්න කියලා.. හරියටම තව අවුරුද්දකින් ඔයාගේ මේ ඇස්වලට පේන්නෙවත් නැති දුරකට මං යන්නම්.. මේ හිටියා වගේම මේ ටික කාලෙත් ඉවසන්න. එතනින් එහාට ඔයාගේ දවස මූසල කරන්න මම ඔයා ඉස්සරහට කවදාවත්ම එන්නේ නෑ.." - මහිම ආකේත්‍ය "මගේ මහී නැතුව මම සම්පූර්ණ...
සඟවා ලය මත ඔබෙ වත රහසින්... කියාදෙන්න ලං වී... ප්‍රේමය නම් කිමැයි කියා....
ඔයාගෙ ම අයියගෙ හොඳම යාලුවට ආදරේ හිතුනොත්?... ♡♡♡ හිත නැවතුනා ගාව වැඩිමල් හිතක් අමතක කරන්නත් නෑ පුළුවන් කමක්.. අජීනු x දෙනුවන්
⚜ සංසාරික සුවඳ මත ගෙත්තම් වී වෛරයකින් ඇරඹී ප්‍රේමයෙන් අවසන් වූ වෙයාවුල්ෆ් ආදරය ⚜
" නිදු උබ මට ආදරේ නොකරට කමක් නෑ.. මම උබට පණ ඇරලා ආදරෙයි...... උබට ප්‍රශ්නේ මම කොල්ලෙක් උනු එකනම් කමක් නෑ ..ඒත් මට උබත් එක්ක උබේ ලොකු අයියා වගේ ඉන්න දීපන්.. මම උබේ ඔලුවට අත තියලා පොරොන්දු වෙනවා. මගෙ ජීවීතේ තීන තාක් කල් උබේ ඇස්වලට සතුටු කදුලක් හැර එක කදුලක් උනන්න ඉඩ තියන්නෑ ... ඉවසපන් නිදු .... පතොක් වලට ම...
අතින් අත අල්ලාගත් පසු පිටුපසින් ආවලු වැහි හුලග අතහරින්නට හිතුවත් නුඹේ නමට ලියවුනු මගේ හිත කෙතරම් අමතක කරත් හිත ඉල්ලුවෙම ඔය දෑස
ඔයාගෙ මතක මගේ මූණට හිනාවක් ගේන්නෙ මගේ කඳුලු වලට හේතුවත් ඔයාම නේද කියල මට අමතක කරවලා..ජීවිතේ කොච්චර අසාධාරණද.. මම ඔයාව දැනගන හිටියට වඩා වැඩි කාලයක් මට ඔයාව මතක තියාගන ඉන්න වෙලා.