Select All
  • මාංචු
    178K 13.6K 43

    උඹේ ඇස් අපිව මුණගැස්සුව...!! ඇස් හින්ද උඹ අහු උනේ ගිනිකන්දකට කියල උඹ හිතන්න නැතුව ඇති.....!!! දැන් බලාගනිං උඹට වෙනදේ...!!!!

    Completed  
  • (𝗔)𝘀𝘁𝗵𝗮𝘄𝗮𝗿𝗮 (අ)ස්ථාවර 𝗧𝗞
    112K 11.7K 16

    අලුපාට මිනිස්සු ...හුස්ම අල්ලන්නෙම ... අස්ථාවර තනුවල !!!! ඒ පාටට ඇලුනු උදවිය .. ගොඩඑන්න බැරි වෙන්න.. පල්ලම් බහින්නෙත් අලුපාට ගිලගත්තු ...අස්ථාවර ස්වර පේලිවල !!!! අලුපාටට කැමති දේදුනු පාට ලමයින්ට ❟ - සනී #(අ)ස්ථාවර Short story

    Completed  
  • තිත්ත පැණි
    634K 74.9K 152

    ආස හිතෙන ආදරණීය කතාවක්

  • 🍁 සියාගු 🍁
    11.9K 2.4K 13

    𝗖𝗢𝗠𝗣𝗟𝗘𝗧𝗘𝗗 ✅ මාණික්‍ය දිවයිනේ පස් වසරක වෙළද ප්‍රධානියෙකු වූ සියාගු මේලෝනී ෂ'මීර් නැවතත් සිය මව්රට බලා යාමට සැරසෙන්නේ ය. කිසිවෙකුත් නොදන්නා , වීදි සටන් කරුවා ධාරු... දෛවය විසින් රුවලක නැංවූ අහඹු ජීවිත.

    Completed   Mature
  • ♛ අග්නි ♛
    270K 44.8K 83

    STORY ] - COMPLETED ✅ ❌ All Rights Reserved ❌ Start Date - 2020 . 06 .05 Completed - 2020 .09 -03 _ සියලු දෙනා සර්ව සාධාරණ ද ? _ ''මෙතැනට අන් කිසිවෙකුගේ අවශ්‍යතාවය මිධුනාථට නොදැණුනේ ය . අවට වාතය ,මදනලට නැළවෙන වෘක්ෂයන්, හිසට ඉහළින් ඇති අහස හා එහි වූ අඩ සද , පයට පහළින් ඇති පොළොව හා එහි වූ සිය මිත්‍ර හැකරැල්ලන් ද පමණක...

    Completed   Mature
  • චං
    10.8K 1.6K 30

    දුම් වලාවක් වැට්ටෙන් මිදිලා ඈතට යනවා වගේ..... මටත් උඹව මගෙ ජීවිතයෙන් ඈත් කරන්න පුලුවන්නම් චං... -තිමිර-

    Completed   Mature
  • නෙගටිව් 💜️
    477K 40.3K 84

    දඩබ්බර නපුරු හිතක ආදරණීය ගැඹුර මනින කතාවක්...💝

    Completed   Mature
  • ආග්‍ර
    240K 32.7K 65

    "ආග්‍ර,මොකක්ද මේ දැනෙන හැඟීම?" "මම දන්නෙ නැහැ කේත්.ඒත් මං හැඟීමට ගොඩක් ආදරෙයි".....

    Mature
  • අවසන් සඳ
    140K 25.5K 66

    ජීවිතයේ, අපට ජීවය දෙන ආදරණීය ප්‍රේමණීය මෙන්ම වේදනාකාරී මතකයන්ද ඇත. ඒ මතක, හුදෙක් හදවතට ගෙන එන්නේ ජීවයට ඇති ආශාවයි. කඳුලකින් නොසරසා ජීවිතයක්, ප්‍රේමණීය හැඟීමෙන් පුරවාලීමට මිනිසුන් වශයෙන් අප සැවොම උත්සාහ කල යුත්තෙමු. සීමා නැති ප්‍රේමයේ උතුංග දායාදයන් විඳගැනීමට ශුද්ධ වූ ආත්මයන්ගේ ආශිර්වාදයන් සක්වල සෑම ජීවයකටම ලැබේවා! ...

    Completed  
  • සසර තීර්ථය Completed ✔
    37.6K 4.4K 26

    සංසාරගත ප්‍රේමයක එක්තරා නැවතුමක්

    Completed   Mature